මම කාර් එකක් ගන්න ඉන්නේ ලබන සතියේ.. පහුගිය ටිකේම හෙව්වා..
හොඳ කාර් 2-3ක් ම මගේ බජට් එකේ හැටියට සෙට් වෙලා තියෙනවා..
ඒත් හිතාගන්න බැරි Allion එකකට යනවද Premio එකකට යනවද කියලා..
මම නම් කාර් දෙකටම ආසයි, ඒත් හොඳම එක මොකද්ද කියලා User experience එක්ක දැන් ගන්න කැමතියි.. කට්ටිය උදව්වක් වශයෙන් තමන්ගේ අත්දැකීම් සහ මේ සම්බන්ධ දැණුම බෙදාගන්න..
කාර් දෙකම එකම මිල පරාසයක තියෙන්නේ.. ඔප්ෂන් එහෙමත් එකම වගේ..
පෙනුම තමයි පොඩ්ඩක් වෙනස්.. නිෂ්පාදිත වර්ෂයත් එක සමානයි..
එහෙනම් කට්ටිය උදව්වක් කරගෙන යන්න..
ජයවේවා!
review ekath ikmanata denna.mage yaluwekuth alion ekak ganna inne.