J'Pura Business Administration Degree Help....!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා මම ජයවර්ධනපුර කැම්පස් එකේ Business Administration Degree එක External කරනවා English Medium වලින්. Part I කරන්නෙ. ඊලඟ සතියෙ exam. මම එක පාරක් කරලා fail වුනා subjects ගොඩක්. දැන් කරන්න notes එහෙමත් හරියට නෑ. මතකත් නෑ. ඒත් කොහොම හරි මේක මට කරගන්නත් ඕනි. IT, Law වගේ subjects නම් මට මතකම නෑ. මේ degree එක කරන කට්ටිය නැද්ද? ඉන්නවනම් මට පොඩ්ඩක් උදව් කරන්න. notes එහෙම තියෙනවනම් හොයල දෙන්න ලොකු පිනක්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං notes නම් නෑ. Internal එකක් set කරගන්න. උන්ට printed notes books දෙනව.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,842
    1
    27,894
    113
    මම ජපුරෙ හිටපු internal student කෙනෙක් නිසා කියන්නෙ. ඔය degree එක සත පහක වැඩක් නෑ උබ දැනට කරන ජොබ් එකේ උසස්වීම් ගන්න degree එකක් ඉල්ලනව නම් ඇරෙන්න. ජපුරෙ Business Adminiatration internal degree තියෙන උන්ටත් ජොබ් එකක් හොයාගන්න පට්ට අමරුයි degree එකෙන් විතරක් ඒක නිසා ඔය degree එක කරන හුගක් internal students ල professional qualification කරනවා . නිකන් external degree කරන්න කාලෙ නාස්ති කරන්නෙ නැතිව management side එකේ CA, CIMA, CIM, IPM වගේ professional qualification එකක් කරපං.CIMA or CIM කරනව නම් ගොඩක් හොදයි. නැත්නම් QS වගේ course එකක් කරන්න .
     
    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28

    mokadda bn admin da ?
    ayi a
    mkadda uba dan krna joba
     
    mama umba kiyana de piligannawa. mama CMA karanawa. eth degree ekak kiyanne educational qualification 1k. namata hari thiyenna ona job waladi. specially government job waladi.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,842
    1
    27,894
    113
    mokadda bn admin da ?
    ayi a
    mkadda uba dan krna joba

    ඒ degree එකේ කරන්නෙ HR, Marketing,finance,economics වගේ subjects වල පොඩිපොඩි areas touch කරන එක විතරයි. ඒකෙන් වෙන්නෙ කිසිම managemenet area එකක expertise/specialization එකක් හැදැන්නෙ නෑ. Internal student කෙනෙකුට හොදම option එක තමයි Marketing, Accounting, Finance, HR වගේ special degree එකක් කරන එක.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    ara war fighter kiyana eka hari.oya labbawal karala time waste karanna epa ban.uba job ekak karanna hitan inna area eken qualification ekak ganin diploma or 1 year professional course unath kamak ne.degree one kaleta 1 year top up ekak karama hari.owata nikan time waste karala ita passe specialised nethi hinda intern,management trainee wage uka didi inna wenawa.hodama contacts nattan management trainee wage set wenneth ne.awurudu 4ma igena gatta labbak ne kiyala terei awurudu 4ma karapu ewa sathiyak internet eke search karala igena ganna puluwan.
     
    ow umba kiyana kathawa man piligannawa. man government job 1k karanawa ban. dan 5yrs withara wenawa. me labbawal wala ihalata yanna degree 1k illanawa ban. ekai ban man ahuwe me degree eka gana.

    mama danata CMA karanawa. level 3k complete. mulin ehenam eka complete karaganna ona.

    anika mama IT side ekata sahena interest. eth A/L indan commerce side ekenma apu nisa IT paththa touch kale na. Dan maara widiyata hira wela inne ban. IT specialized mokak hari kalaa nam dan honda income ekak ganna thibba.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ඒ degree එකේ කරන්නෙ HR, Marketing,finance,economics වගේ subjects වල පොඩිපොඩි areas touch කරන එක විතරයි. ඒකෙන් වෙන්නෙ කිසිම managemenet area එකක expertise/specialization එකක් හැදැන්නෙ නෑ. Internal student කෙනෙකුට හොදම option එක තමයි Marketing, Accounting, Finance, HR වගේ special degree එකක් කරන එක.

    umba kiyana kathawa nam aththa thamai ban. e degree eke specialized paththak nam na thamai :rolleyes:
     
    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    ow umba kiyana kathawa man piligannawa. man government job 1k karanawa ban. dan 5yrs withara wenawa. me labbawal wala ihalata yanna degree 1k illanawa ban. ekai ban man ahuwe me degree eka gana.

    mama danata CMA karanawa. level 3k complete. mulin ehenam eka complete karaganna ona.

    anika mama IT side ekata sahena interest. eth A/L indan commerce side ekenma apu nisa IT paththa touch kale na. Dan maara widiyata hira wela inne ban. IT specialized mokak hari kalaa nam dan honda income ekak ganna thibba.

    mkadda bn gov krnne
    oka krpn bn
    gov deg illanawa
    ekak thwunama athi
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,842
    1
    27,894
    113
    ow umba kiyana kathawa man piligannawa. man government job 1k karanawa ban. dan 5yrs withara wenawa. me labbawal wala ihalata yanna degree 1k illanawa ban. ekai ban man ahuwe me degree eka gana.

    mama danata CMA karanawa. level 3k complete. mulin ehenam eka complete karaganna ona.

    anika mama IT side ekata sahena interest. eth A/L indan commerce side ekenma apu nisa IT paththa touch kale na. Dan maara widiyata hira wela inne ban. IT specialized mokak hari kalaa nam dan honda income ekak ganna thibba.

    උබ government job එකක් කරනවා නම් ඔය degree එක කලාට කමක් නෑ. මොකද government jobs වල promotions වලට මොකක් හරි degree එකක් තියෙන්න ඕනෙ නිසා.

    උබට notes හොයාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. ජපුර main gate එක ඉස්සරහ තියෙන communication 2කේ අහලා බලපන්. උන් ගාව ඒ subjects වල internal degree එකට අදාළ notes තියෙනවා.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    උබ government job එකක් කරනවා නම් ඔය degree එක කලාට කමක් නෑ. මොකද government jobs වල promotions වලට මොකක් හරි degree එකක් තියෙන්න ඕනෙ නිසා.

    උබට notes හොයාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. ජපුර main gate එක ඉස්සරහ තියෙන communication 2කේ අහලා බලපන්. උන් ගාව ඒ subjects වල internal degree එකට අදාළ notes තියෙනවා.

    Ela thanks macho.
    Eth loku diyunuwak balaporoththu wenna Ba me wage job ekakin.
    Time waste eka harima wadi :confused: