මේක අහන්නමයි අලුතෙන් account එකක් හදාගෙන ආවේ.
කෙටියෙන් කියන්නම් මේකයි case එක
අවුරුදු 4ක් විතර love එකක් මේක. කෙල්ල ඊයෙ කේන්දර බලන්න ගියා. (මම කේන්දර විශ්වාස කරන්නේ නෑ ) බලපු කෙනා කියල තියනවා අපේ පොරොන්දම් හොදට ගැලපෙනවා කියල. එත් අපේ අම්මලත් එක්ක ආශ්‍රය කරන එක නවත්තන්න එයාල හින්ද ප්‍රශ්න ඇති වෙනවා කියල. මම අපේ ඉඩමේ ගේ හදන්න හිතාගෙන හිටියේ එත් කේන්දර බලපු පොර කියනවලු මහ ගෙදර ලගින් ගේ හදන්න එපා කොහොම හරි එයාලගෙන් ඈත් වෙලා ඉන්න කියල. කෙල්ල කියන්නේ මේක කරනවා නම් එයාලව අමතක කරලා වෙන ඉඩමකින් ගෙයක් හදාගෙන ඉමු කියල.
කෙල්ල දැන් පොඩ්ඩක් වත් කැමති නැ අපේ අම්මලට. අපේ අම්මල ගොඩක් හොදයි එත් ඇයි මේ යකා මෙහෙම කියල තියෙන්නේ
උබල හිතලා idea එකක් දීපල්ලා මොකද්ද මේකට කරන්නේ කියල. මේක ඉස්සරහට කරගෙන ගියොත් ප්‍රශ්න ගොඩක් නේද ?