කෙල්ල

SithumB

Member
Dec 23, 2018
365
20
0
Meka nawaththanawa bn. Mehema deyak oluwe thiyagena jiwath wenna ba bn

යන්තම් උඹට් මොලේ තියෙනව. වයස 25 ක් කියන්නෙ හොද කෙල්ලෙක් හොයා ගන්න ඕනෙ තරම් කල් තියෙනවා.

මම ඒත් හිතුවේ මේකෙ උන් මොක කිව්වත් ඒකිටම කියලා පුක පලාගන්න හදාවි කියලයි.
 
SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Meka nawaththanawa bn. Mehema deyak oluwe thiyagena jiwath wenna ba bn

    ආයේ තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් දාපන්.
    නවත්තලා සති ගානක් හිටියා,මතක් වෙනවා ඉවරයක් නෑ.
    කොහොමද කෙල්ලව අමතක කරන්නේ කියලා :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕක කේන්දර කාරයා කිව්ව දෙයක් නෙමෙයි. තමුසෙ රැවටිලා. දවසක දෙන්න එක්කම කේන්දර කාරය හම්බවෙන්න ගිහින් බලනවකො වෙන දේ 😂
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබලා සෙට් එක එකතු වෙලා කොහොමහරි ලව් එකකුත් කැඩුවා නේද...:P
     
    Luminous

    Member
    Jan 27, 2019
    15
    1

    Uba kiyana kathawa aththa :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබලා සෙට් එක එකතු වෙලා කොහොමහරි ලව් එකකුත් කැඩුවා නේද...:P

    ගෑනු අපිට සිය ගණන් සෙව්වැකි
    ඒත් අම්ම කිව්වොත් එක්කෙනයි බොරු නැතී
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    උබලා සෙට් එක එකතු වෙලා කොහොමහරි ලව් එකකුත් කැඩුවා නේද...:P

    ඔය කිව්වට මට නම් මේකව ශුවර් නැ.

    තමුන්ගේ කොල්ලගෙ අම්මා තමුන්ගෙම අම්මා විදිහට දකින්න බැරි ගෑණි තමුන්ට හදිසියෙ ඇක්සිඩන්ට් එකක් වෙලා එක් තැන් උනොත් තමුන්ව බලාගනීවි කියලා හිතනවද බං?

    ඔය වගේ ගෑණු ලබන්න ඕනෙ මිහිපිට අපායක් මවලා ඒකිටම පෙන්වන්න පුලුවන් පිරිමියෙක්වයි.
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    ඔය කිව්වට මට නම් මේකව ශුවර් නැ.

    තමුන්ගේ කොල්ලගෙ අම්මා තමුන්ගෙම අම්මා විදිහට දකින්න බැරි ගෑණි තමුන්ට හදිසියෙ ඇක්සිඩන්ට් එකක් වෙලා එක් තැන් උනොත් තමුන්ව බලාගනීවි කියලා හිතනවද බං?

    ඔය වගේ ගෑණු ලබන්න ඕනෙ මිහිපිට අපායක් මවලා ඒකිටම පෙන්වන්න පුලුවන් පිරිමියෙක්වයි.

    :yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ;);)

    :rofl:

    ගෑනු අපිට සිය ගණන් සෙව්වැකි
    ඒත් අම්ම කිව්වොත් එක්කෙනයි බොරු නැතී

    අනිවා:yes::love:

    ඔය කිව්වට මට නම් මේකව ශුවර් නැ.
    තමුන්ගේ කොල්ලගෙ අම්මා තමුන්ගෙම අම්මා විදිහට දකින්න බැරි ගෑණි තමුන්ට හදිසියෙ ඇක්සිඩන්ට් එකක් වෙලා එක් තැන් උනොත් තමුන්ව බලාගනීවි කියලා හිතනවද බං?
    ඔය වගේ ගෑණු ලබන්න ඕනෙ මිහිපිට අපායක් මවලා ඒකිටම පෙන්වන්න පුලුවන් පිරිමියෙක්වයි.

    :yes::yes::yes:
     
    Luminous

    Member
    Jan 27, 2019
    15
    1
    0
    ඔය කිව්වට මට නම් මේකව ශුවර් නැ.

    තමුන්ගේ කොල්ලගෙ අම්මා තමුන්ගෙම අම්මා විදිහට දකින්න බැරි ගෑණි තමුන්ට හදිසියෙ ඇක්සිඩන්ට් එකක් වෙලා එක් තැන් උනොත් තමුන්ව බලාගනීවි කියලා හිතනවද බං?

    ඔය වගේ ගෑණු ලබන්න ඕනෙ මිහිපිට අපායක් මවලා ඒකිටම පෙන්වන්න පුලුවන් පිරිමියෙක්වයි.

    නෑ බන් affair එක නවත්තල තියෙන්නේ. ඇයි බන් ගෑනු මෙහෙම :growl: