කෙල්ල

Luminous

Member
Jan 27, 2019
15
1
0
මේක අහන්නමයි අලුතෙන් account එකක් හදාගෙන ආවේ.
කෙටියෙන් කියන්නම් මේකයි case එක

අවුරුදු 4ක් විතර love එකක් මේක. කෙල්ල ඊයෙ කේන්දර බලන්න ගියා. (මම කේන්දර විශ්වාස කරන්නේ නෑ ) බලපු කෙනා කියල තියනවා අපේ පොරොන්දම් හොදට ගැලපෙනවා කියල. එත් අපේ අම්මලත් එක්ක ආශ්‍රය කරන එක නවත්තන්න එයාල හින්ද ප්‍රශ්න ඇති වෙනවා කියල. මම අපේ ඉඩමේ ගේ හදන්න හිතාගෙන හිටියේ එත් කේන්දර බලපු පොර කියනවලු මහ ගෙදර ලගින් ගේ හදන්න එපා කොහොම හරි එයාලගෙන් ඈත් වෙලා ඉන්න කියල. කෙල්ල කියන්නේ මේක කරනවා නම් එයාලව අමතක කරලා වෙන ඉඩමකින් ගෙයක් හදාගෙන ඉමු කියල. :no:
කෙල්ල දැන් පොඩ්ඩක් වත් කැමති නැ අපේ අම්මලට. අපේ අම්මල ගොඩක් හොදයි එත් ඇයි මේ යකා මෙහෙම කියල තියෙන්නේ

උබල හිතලා idea එකක් දීපල්ලා මොකද්ද මේකට කරන්නේ කියල. මේක ඉස්සරහට කරගෙන ගියොත් ප්‍රශ්න ගොඩක් නේද ? :oo::oo:
 

SithumB

Member
Dec 23, 2018
365
20
0
උඹට වයස කීයද කියපන්කෝ ඉස්සෙල්ලා ඔක්කොටම කලියෙන් විසදුමක් දෙන්න.
 

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
ඕක ඉතින් කෙන්දරකාරයෙක් කියන්න ඕනා දෙයක් ද? බැන්දම ඉන්න ඕනා වෙනම නේන්නම්.. මොකද බැන්දට පස්සෙවත් අම්මලට තාත්තලට පාඩුවේ ඉන්න දීපන්. ඔය සෙට් වෙන්නේ ඔතනම ගෙයක් හදලා උබලා හුකලා ළමයි හදලා ඒ අහිංසක වයසක ජෝඩුව ලග දාලා වැඩට යන්නනේ..
 

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    බැන්දට පස්සෙ වෙනම ඉන්න එක නම් හොදයි ඒත් උබේ ගෑනිට ඒක මතක් වුනේ කේන්දර කාරයෙක් කියපු හින්ද නම් උබ වැරදි ගෑනියෙක් බදින්න යන්නෙ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔය බං කේන්දර කාරයා කිව්ව කතාවක් නෙමෙයි.
    ඕක කෙල්ලගේ ඔලුවේ තිබුණු දෙයක්,දැන් කේන්දරයක් මැදට දාලා උබව අම්මගෙන් ඈත් කරන්න යන්නේ :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,917
    67,177
    113
    The fool may watch for 'lucky days,'

    Yet luck shall always miss;

    ’Tis luck itself is luck's own star.

    What can mere stars achieve?




    Buddha
     

    Luminous

    Member
    Jan 27, 2019
    15
    1
    0
    ඕක ඉතින් කෙන්දරකාරයෙක් කියන්න ඕනා දෙයක් ද? බැන්දම ඉන්න ඕනා වෙනම නේන්නම්.. මොකද බැන්දට පස්සෙවත් අම්මලට තාත්තලට පාඩුවේ ඉන්න දීපන්. ඔය සෙට් වෙන්නේ ඔතනම ගෙයක් හදලා උබලා හුකලා ළමයි හදලා ඒ අහිංසක වයසක ජෝඩුව ලග දාලා වැඩට යන්නනේ..

    Ehema deyak neme bn. Man witharai eyalawa balaganna inne
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෙල්ල දැන් පොඩ්ඩක් වත් කැමති නැ අපේ අම්මලට. :growl::growl::growl:

    පුකට පයින්2ක් ගහල එලෝපන් ඕකිට.. නොදකින් කිඹිසිබා..
     
    Last edited:

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0

    එහෙනම් හොද පුතා වගේ ඒකිට හුකා ගන්න කියල වෙන කෙල්ලෙක් හොයන් බැදගනින්.

    බඩේ ඉන්න කාලෙ ඉදන් පුලුවන්තරම් පරිස්සම් කරලා හදා වඩා ගත්තු අම්මට වඩා අහක යන පදුරු වැස්සියෙක්ව ලොකු කරගන්න එපා.

    ඕකි උඹට කවදාවත්ම අම්මට සලකන්න දෙන්නෙ නෑ. කවදාවත්ම නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,917
    67,177
    113
    Kellek ohoma wenna aniwa kelloge parents oka ekige oluwata danna athi.which means your entire life will be controlled by her parents and she.
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    කෙටියෙන්ම කියනව නම් උඹට මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න වටින්නෙම නෑ.

    ඕකට වෙන options නෑ බං ඒකිව කැමති කරෝගන්න් වගේ එව්වා. උඹෙ මුලු ජීවිතේම ඉවරයි ඕකිව බැන්දොත් දැන්. තියෙන්නෙ සරළ එකම එක විසදුමයි.
    පුකට පයින් එකක් දීලා එලෝපන් ඕනෙ හුට්ටක් කරගන්න කියලා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මහා ගෙදර ලගම ගෙයක් හදල ඉන්න එක හොදය් අම්මලට සලකන්නත් පුළුවන්, 25 කියන්නේ තාම පොඩිය්නේ
    කෙල්ලට කීයද ?

    දෙමව්පියෝ බලු කුඩු වල දාන්නේ මෙන්න මේ වගේ උන් තමය්...

    වෙන කෙල්ලෙක් හොයා ගනින්...