|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Kohli: Amazing, three clinical games from us, relentlessness of the side pleasing. Haven't had a break for a while, hectic Australia tour and now this. We are three-nil up so I can relax a little. Some outstanding talent coming through. Saw Shubman batting in the nets, I wasn't even 10 percent of that at 19.

    ඊළග මැච් එක debut දෙයි වගේ...
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    ඊළග මැච් දෙකට අලුත් ෆාස්ට් බෝල්ර් කෙනෙක්ට චාන්ස් එක දෙයි.
    19WC එක IND/ENG/PAK උන්ගෙන් එකෙක් ගන්නේ :cool:

    Indian team එකේ ඉන්නවා Mohammad සිරාජ් කියල හුත්තෙක්, කිසි වැඩකට නෑ, ලකුණු දෙනවා හෝ ගාලා. මම coach නම් මිනිහව සුදුවෑන් එකකින් උස්සනවා :dull:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Indian team එකේ ඉන්නවා Mohammad සිරාජ් කියල හුත්තෙක්, කිසි වැඩකට නෑ, ලකුණු දෙනවා හෝ ගාලා. මම coach නම් මිනිහව සුදුවෑන් එකකින් උස්සනවා :dull:

    උන් කාලෙත් එක්ක හැදිලා එයි බං.මොහොමඩ් ශාමි උනත් ඉස්සර පෙස් එක විතරයි,
    ඒත් දැන් ඌ හැදිලා :sorry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,310
    12,561
    113
    Piliyandala
    අපේ එවුන් වැරදි හදන් එද්දී අපිට ක්‍රිකට් තහනම් වෙලා තියෙයිද දන්නේ නෑ.. ප්‍රෙස් වලදී නම් කියන්නේ ඊළඟ එකේදී අඩු පාඩු හදන සෙල්ලම් කරනවා කියල.. දැන් වෙස්ට් ඉන්දියන්ස් ල හැදීගෙන එනවා නේද ටිම් එකක්... මේ ලඟදි උන්ගේ කැපා ඩබල් සෙන්චරියක් දැන්ම
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    අපේ එවුන් වැරදි හදන් එද්දී අපිට ක්‍රිකට් තහනම් වෙලා තියෙයිද දන්නේ නෑ.. ප්‍රෙස් වලදී නම් කියන්නේ ඊළඟ එකේදී අඩු පාඩු හදන සෙල්ලම් කරනවා කියල.. දැන් වෙස්ට් ඉන්දියන්ස් ල හැදීගෙන එනවා නේද ටිම් එකක්... මේ ලඟදි උන්ගේ කැපා ඩබල් සෙන්චරියක් දැන්ම

    :yes::yes::yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    දැක්කද man of the match mohomad shaami , උන්ට දැන් හොඳ fast bowlers ලත් ඉන්නවා. ශාමි බුවී and bumra , මුන් ගැහුවේ බුම්රා නැතුව.:angry:

    Hethuwa IPL wage Competitive tournament ekake , ape un ohoma ekake genne nathi thank kale goda emake na , kohomath genawath at least 10 years wath yanawa goda enna , oya hadala gammu hadila ewi magule ada kalayata galapenne na , hadenna thiyanne domestic wala like IPL , International thiyanne perform karanna
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world

    A4SCKWj.jpg

    ආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට නවක ක්‍රීඩක චාමික කරුණාරත්න ටෙස්ට් සංචිතයට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

    ඒ අනුව ඔහු ඉදිරියේදී කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය. දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි මස 01 දා පැවැත්වීමට නියමිතය.

    චාමික කරුණාරත්න ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයන් වන නිලූක හා දිනූක කරුණාරත්නගේ බාල සහෝදරයන්ය.

    මීට අමතරව පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීරටද දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ.
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City

    A4SCKWj.jpg

    ආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට නවක ක්‍රීඩක චාමික කරුණාරත්න ටෙස්ට් සංචිතයට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

    ඒ අනුව ඔහු ඉදිරියේදී කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය. දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි මස 01 දා පැවැත්වීමට නියමිතය.

    චාමික කරුණාරත්න ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයන් වන නිලූක හා දිනූක කරුණාරත්නගේ බාල සහෝදරයන්ය.

    මීට අමතරව පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීරටද දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ.

    Chameera ya nam melo rahak na bn :growl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තිසර පෙරේරාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක්

    image.png

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානි ඈෂ්ලි ද සිල්වා මහතාට ලිපියක් යොමු කර තිබේ.
    මෙහි සඳහන් වන්නේ, පසුගිය නවසීලන්ත සංචාරය තුළ සමාජ ජාල වෙබ් අඩවි තුළ පළවූ සටහනක් සම්බන්ධයෙන් ඇතිවූ කතිකාවතයි.

    තම ලිපියේ තිසර පෙරේරා සඳහන් කර තිබෙන්නේ සමාජ මාධ්‍ය තුළ ඇතිවූ මෙම කතාබහ හේතුවෙන් තමා දැඩි මානසික පීඩනයකට ලක් වූ බවය.

    එසේම කිසිවිටෙක තමා ඉහළ නිලධාරීන්ගෙන් හෝ තේරීම් කමිටු සමාජිකයින්ගේ විශේෂිකරණය යටතේ කණ්ඩායමට එක් නොවු බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

    තමා පිළිබඳව සඳහන් කරමින් වගකිය යුතු පුද්ගලයින් සිදු කරන චෝදනා හමුවේ ජනතාව තුළ තමා කෙරෙහි ඇති විශ්වාසය ද බිඳ වැටීම වැළැක්විය නොහැකි බව ද එම ලිපියේ සඳහන් විය.

    අදාළ සටහන මාධ්‍ය තුළ කතාබහට ලක්වීමත් සමග ක්‍රීඩා විවේකාගාරය තුළදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනකු අතර ඇතිවූ මෙම තත්ත්වය යොවුන් ක්‍රීඩකයින්ට ද අයහපත් පූර්වාදර්ශයක් වූ බව ඔහු තම ලිපියෙන් සඳහන් කර තිබේ.

    තමාගේ එකම අභිප්‍රාය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම බව ද තිසර යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අභිමුව සිටින අවස්ථාවකදී කණ්ඩායමේ අභිප්‍රාය විය යුත්තේ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම මිස සමාජ මාධ්‍ය තුළ පළවන මෙවැනි දෑ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම නොවන බව ද තිසර පෙරේරා තම ලිපයෙන් පෙන්වා දෙයි.

    තිසර වැඩිදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර නායකත්වයක් යටතේ කණ්ඩායමක් ලෙස ඉදිරියට යාම මිස කොටස් වශයෙන් බෙදී වෙන්ව කටයුතු කිරීමෙන් ඵලක් නොවන බවයි.

    මෙම ලිපියේ සඳහන් කරුණු පිළිබඳ විභාගයක් සිදු කිරීමට අවශ්‍ය නම් තමා ඒ වෙනුවෙන් පෙනි සිටීමට සූදනාම් බව ද තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානියාට දැනුම්දී තිබේ.

    - News 1st
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට අමතරව තේරීම් කමිටුවේ බලය හිමිව තිබූ චන්දික හතුරුසිංහගේ තේරීම් බලය ඉවත් කිරීමට ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා ඊයේ (28) පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.එ් අනුව ඉදිරියේදී ඔහුට ජාතික කණ්ඩායමේ කිසිම තේරීමකට මැදිහත් වීමේ හැකියාවක් නොමැතා වනු ඇත.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වීම, කණ්ඩායමේ එකමුතුකම බිඳ වැටීම, නිසි තේරීම් පටිපාටියක් නොවීම සහ තේරීම් කමිටුවේ අභිමතයට උඩින් කටයුතු කිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ඇමැතිවරයා විසින් අදාළ තනතුරින් චන්දික හතුරුසිංහ ඉවත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.එ් අනුව ඉදිරියේදී ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම, ‘එ්’ කණ්ඩායම, නැගී එන කණ්ඩායම සහ යොවුන් කණ්ඩායම් ඇතුළු ජාතික ක‍්‍රිකට් තේරීම්වල පූර්ණ වගකීම වත්මන් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් ඇතුළු කමිටුවට හිමිව ඇති අතර එම ලිපිය එම සාමාජිකයන් වෙත ඊයේ (28) භාරදී ඇති බව පැවසේ.
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0

    මේක ගැන උඹට මොකෝ බං හිතෙන්නෙ?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක ගැන උඹට මොකෝ බං හිතෙන්නෙ?

    මචං අපේ ඉස්කෝලෙ මල්ලි කෙනෙක් ඉන්නවා ස්කොඩ් එකේ,
    ඌ නම් කියන්නේ හතුරු හොදයි කියලා, ඌ විශ්වාසෙ තියාගෙන ඉන්න ප්ලේයර්ස්ලා ගැන ඌ විශේශයෙන් බලනවලු, වර්ල්ඩ් කප් එක එනකම් මේ විදියට තමයිලු යන්නේ,
    මේ වෙලාවෙ ලොකු චේන්ජස් කරන්න ඌ කැමති නැහැලු..
    මගේ නම් අදහස ෆෝම් එකේ ඉන්න ප්ලේයර්ස්ලට චාන්ස් දෙන්න ඕන ෆො එකේ ඉද්දිම..
    බය නැතුව ලොකු ප්ලේයර්ස්ලත් එක්ක රිප්ලේස් කරන්න ඕන
     
    ඒවුනාට බං චන්දිමාල් දිගටම ෆේල් වෙද්දි, කුසල් මෙන්ඩිස් දිගටම ෆේල් වෙද්දි, සන්දකැන් කැලේ දාද්දි ඇයි උන්ව දිගටම දාන්නෙ කියන එක උඹට ගැටලුවක් නෙමෙයිද බං?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට අමතරව තේරීම් කමිටුවේ බලය හිමිව තිබූ චන්දික හතුරුසිංහගේ තේරීම් බලය ඉවත් කිරීමට ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා ඊයේ (28) පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.එ් අනුව ඉදිරියේදී ඔහුට ජාතික කණ්ඩායමේ කිසිම තේරීමකට මැදිහත් වීමේ හැකියාවක් නොමැතා වනු ඇත.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වීම, කණ්ඩායමේ එකමුතුකම බිඳ වැටීම, නිසි තේරීම් පටිපාටියක් නොවීම සහ තේරීම් කමිටුවේ අභිමතයට උඩින් කටයුතු කිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ඇමැතිවරයා විසින් අදාළ තනතුරින් චන්දික හතුරුසිංහ ඉවත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.එ් අනුව ඉදිරියේදී ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම, ‘එ්’ කණ්ඩායම, නැගී එන කණ්ඩායම සහ යොවුන් කණ්ඩායම් ඇතුළු ජාතික ක‍්‍රිකට් තේරීම්වල පූර්ණ වගකීම වත්මන් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් ඇතුළු කමිටුවට හිමිව ඇති අතර එම ලිපිය එම සාමාජිකයන් වෙත ඊයේ (28) භාරදී ඇති බව පැවසේ.

    good move.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඒවුනාට බං චන්දිමාල් දිගටම ෆේල් වෙද්දි, කුසල් මෙන්ඩිස් දිගටම ෆේල් වෙද්දි, සන්දකැන් කැලේ දාද්දි ඇයි උන්ව දිගටම දාන්නෙ කියන එක උඹට ගැටලුවක් නෙමෙයිද බං?

    un chora thamai. habai unwa elawala danne kawda? ape mulu hattha burutthama chora ne bung. india wage hoda cricket structure ekak thiyanawa nam awulak na
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒවුනාට බං චන්දිමාල් දිගටම ෆේල් වෙද්දි, කුසල් මෙන්ඩිස් දිගටම ෆේල් වෙද්දි, සන්දකැන් කැලේ දාද්දි ඇයි උන්ව දිගටම දාන්නෙ කියන එක උඹට ගැටලුවක් නෙමෙයිද බං?

    මම හැමදාම හිතපු දෙයක් තමයි චන්දි කියන්නේ ටෙස්ට් විතරක් ගහන්න ඕන එකෙක්,
    සදකැන් දාන්න උනේ මෙහෙම අපිට ඉන්න එකම රිස්ට් ස්පිනර් ඌ නිසා සහ අකිල නැති නිසා,
    මෙන්ඩිස් ගැන විශ්වාසෙ තියන එක පාඩුවක් වෙන්නේ නැතිවෙයි,
    කමිදු, ඉසුරු, වගේ අය අද වෙද්දි ටීම් එකේ ඉන්න තිබ්බා