දැක්කද man of the match mohomad shaami , උන්ට දැන් හොඳ fast bowlers ලත් ඉන්නවා. ශාමි බුවී and bumra , මුන් ගැහුවේ බුම්රා නැතුව.![]()

දැක්කද man of the match mohomad shaami , උන්ට දැන් හොඳ fast bowlers ලත් ඉන්නවා. ශාමි බුවී and bumra , මුන් ගැහුවේ බුම්රා නැතුව.![]()

ඊළග මැච් දෙකට අලුත් ෆාස්ට් බෝල්ර් කෙනෙක්ට චාන්ස් එක දෙයි.
19WC එක IND/ENG/PAK උන්ගෙන් එකෙක් ගන්නේ![]()

Indian team එකේ ඉන්නවා Mohammad සිරාජ් කියල හුත්තෙක්, කිසි වැඩකට නෑ, ලකුණු දෙනවා හෝ ගාලා. මම coach නම් මිනිහව සුදුවෑන් එකකින් උස්සනවා![]()

අපේ එවුන් වැරදි හදන් එද්දී අපිට ක්‍රිකට් තහනම් වෙලා තියෙයිද දන්නේ නෑ.. ප්‍රෙස් වලදී නම් කියන්නේ ඊළඟ එකේදී අඩු පාඩු හදන සෙල්ලම් කරනවා කියල.. දැන් වෙස්ට් ඉන්දියන්ස් ල හැදීගෙන එනවා නේද ටිම් එකක්... මේ ලඟදි උන්ගේ කැපා ඩබල් සෙන්චරියක් දැන්ම



දැක්කද man of the match mohomad shaami , උන්ට දැන් හොඳ fast bowlers ලත් ඉන්නවා. ශාමි බුවී and bumra , මුන් ගැහුවේ බුම්රා නැතුව.![]()
![]()
ආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට නවක ක්‍රීඩක චාමික කරුණාරත්න ටෙස්ට් සංචිතයට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
ඒ අනුව ඔහු ඉදිරියේදී කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය. දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි මස 01 දා පැවැත්වීමට නියමිතය.
චාමික කරුණාරත්න ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයන් වන නිලූක හා දිනූක කරුණාරත්නගේ බාල සහෝදරයන්ය.
මීට අමතරව පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීරටද දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ.

මේක ගැන උඹට මොකෝ බං හිතෙන්නෙ?කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට අමතරව තේරීම් කමිටුවේ බලය හිමිව තිබූ චන්දික හතුරුසිංහගේ තේරීම් බලය ඉවත් කිරීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (28) පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.එ් අනුව ඉදිරියේදී ඔහුට ජාතික කණ්ඩායමේ කිසිම තේරීමකට මැදිහත් වීමේ හැකියාවක් නොමැතා වනු ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වීම, කණ්ඩායමේ එකමුතුකම බිඳ වැටීම, නිසි තේරීම් පටිපාටියක් නොවීම සහ තේරීම් කමිටුවේ අභිමතයට උඩින් කටයුතු කිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ඇමැතිවරයා විසින් අදාළ තනතුරින් චන්දික හතුරුසිංහ ඉවත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.එ් අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, ‘එ්’ කණ්ඩායම, නැගී එන කණ්ඩායම සහ යොවුන් කණ්ඩායම් ඇතුළු ජාතික ක්‍රිකට් තේරීම්වල පූර්ණ වගකීම වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් ඇතුළු කමිටුවට හිමිව ඇති අතර එම ලිපිය එම සාමාජිකයන් වෙත ඊයේ (28) භාරදී ඇති බව පැවසේ.
මේක ගැන උඹට මොකෝ බං හිතෙන්නෙ?
මචං අපේ ඉස්කෝලෙ මල්ලි කෙනෙක් ඉන්නවා ස්කොඩ් එකේ,
ඌ නම් කියන්නේ හතුරු හොදයි කියලා, ඌ විශ්වාසෙ තියාගෙන ඉන්න ප්ලේයර්ස්ලා ගැන ඌ විශේශයෙන් බලනවලු, වර්ල්ඩ් කප් එක එනකම් මේ විදියට තමයිලු යන්නේ,
මේ වෙලාවෙ ලොකු චේන්ජස් කරන්න ඌ කැමති නැහැලු..
මගේ නම් අදහස ෆෝම් එකේ ඉන්න ප්ලේයර්ස්ලට චාන්ස් දෙන්න ඕන ෆො එකේ ඉද්දිම..
බය නැතුව ලොකු ප්ලේයර්ස්ලත් එක්ක රිප්ලේස් කරන්න ඕන
කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට අමතරව තේරීම් කමිටුවේ බලය හිමිව තිබූ චන්දික හතුරුසිංහගේ තේරීම් බලය ඉවත් කිරීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (28) පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.එ් අනුව ඉදිරියේදී ඔහුට ජාතික කණ්ඩායමේ කිසිම තේරීමකට මැදිහත් වීමේ හැකියාවක් නොමැතා වනු ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වීම, කණ්ඩායමේ එකමුතුකම බිඳ වැටීම, නිසි තේරීම් පටිපාටියක් නොවීම සහ තේරීම් කමිටුවේ අභිමතයට උඩින් කටයුතු කිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ඇමැතිවරයා විසින් අදාළ තනතුරින් චන්දික හතුරුසිංහ ඉවත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.එ් අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, ‘එ්’ කණ්ඩායම, නැගී එන කණ්ඩායම සහ යොවුන් කණ්ඩායම් ඇතුළු ජාතික ක්‍රිකට් තේරීම්වල පූර්ණ වගකීම වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් ඇතුළු කමිටුවට හිමිව ඇති අතර එම ලිපිය එම සාමාජිකයන් වෙත ඊයේ (28) භාරදී ඇති බව පැවසේ.
ඒවුනාට බං චන්දිමාල් දිගටම ෆේල් වෙද්දි, කුසල් මෙන්ඩිස් දිගටම ෆේල් වෙද්දි, සන්දකැන් කැලේ දාද්දි ඇයි උන්ව දිගටම දාන්නෙ කියන එක උඹට ගැටලුවක් නෙමෙයිද බං?
ඒවුනාට බං චන්දිමාල් දිගටම ෆේල් වෙද්දි, කුසල් මෙන්ඩිස් දිගටම ෆේල් වෙද්දි, සන්දකැන් කැලේ දාද්දි ඇයි උන්ව දිගටම දාන්නෙ කියන එක උඹට ගැටලුවක් නෙමෙයිද බං?