Facebook Monetization

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ෆේස්බුක් එකත් මොනේටයිස් කරන්න දීල තියෙන්නේ.
    පේජ් එක තියෙන්න ඕන Video creator කැටගරි එකේ
    10000 Page likes
    30000 Views
    අඩුම වශයෙන් වීඩියෝ එක විනාඩි තුනක් දිග වෙන්න ඕන. බම්ප් එකක් දාගෙන යන්න
    යුටියුබ් එකට වැඩිය ගෙවනවා.:yes:
    යුටියුබ් කරනවා වගේ ගොන් පාට් දාල නම් සල්ලි හොයන්න බැහැ. Clickbait වලට ෂොට් එක දෙනවලු. :yes:

    https://www.facebook.com/help/publisher/321041698514182?helpref=faq_content

    https://business.facebook.com/creator/studio/

    උඹලගේ පේජ් මෙතනින් බලපල්ලා
    https://www.facebook.com/business/m/join-ad-breaks
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    බොරු එපා යකෝ..ලන්කාවට තාම නෑ යකෝ දීලා. :lol::lol::lol:

    Ad breaks country and language availability

    Ad breaks is only available to Pages that publish videos in certain languages and countries at the moment. More countries and languages will be supported throughout the remainder of the year and in 2019.

    Current language availability

    Arabic
    Bengali
    English
    French
    German
    Hindi
    Italian
    Indonesian
    Korean
    Malay
    Malayalam
    Mandarin
    Portuguese
    Spanish
    Tagalog
    Tamil
    Thai

    Current country availability

    Argentina
    Australia
    Bangladesh
    Belgium
    Bolivia
    Chile
    Colombia
    Denmark
    Dominican Republic
    Ecuador
    El Salvador
    France
    Germany
    Guatemala
    Honduras
    Hong Kong
    India
    Indonesia
    Ireland
    Italy
    Jordan
    Malaysia
    Mexico
    New Zealand
    Norway
    Peru
    Portugal
    Singapore
    South Africa
    South Korea
    Spain
    Sweden
    Taiwan
    Thailand
    The Netherlands
    The Philippines
    Saudi Arabia
    United Arab Emirates
    United Kingdom
    United States

    Check this page periodically for updates on country and language availability.

    Lankawata thama deela na neda

    YouTube එකත් ලංකාවට දීල නෑනේ බන්, ඒ උනාට අපි කරන්නේ වෙන රටක් දාල. ඒකම තමයි මේකටත් කරන්න තියන විදිය
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    YouTube එකත් ලංකාවට දීල නෑනේ බන්, ඒ උනාට අපි කරන්නේ වෙන රටක් දාල. ඒකම තමයි මේකටත් කරන්න තියන විදිය

    ඒ යුටියුබ් නේ එෆ්බී එහෙම කරන්න බෑ පුතා..කරලා බලපන්කෝ..වෙනවද කියලා. :dull:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒ යුටියුබ් නේ එෆ්බී එහෙම කරන්න බෑ පුතා..කරලා බලපන්කෝ..වෙනවද කියලා. :dull:
    My brother in japan doing it. japan is not in the eligible list. :rolleyes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    My brother in japan doing it. japan is not in the eligible list. :rolleyes:

    හා හා ටික දවසක් ගියාට පස්සේ එහෙනන් ඕක වැටෙයි. (Your country may not be currently supported.) මොනටයිස් ඔතන පුලුවන් කියලා වැටුනට හැම පෙජ් එකම උන් ආයේ රීවිව් කරනවා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හා හා ටික දවසක් ගියාට පස්සේ එහෙනන් ඕක වැටෙයි. (Your country may not be currently supported.) මොනටයිස් ඔතන පුලුවන් කියලා වැටුනට හැම පෙජ් එකම උන් ආයේ රීවිව් කරනවා.

    අලුතෙන් හදනවා නම් eligible list එකේ තියන රටකට හදන එක හොඳයි. ගොඩක් උන් හදන්නේ මැලේසියා
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    අලුතෙන් හදනවා නම් eligible list එකේ තියන රටකට හදන එක හොඳයි. ගොඩක් උන් හදන්නේ මැලේසියා

    ලන්කාවේන් පෙජ් එකට ලොග් වෙලා යූස් එ වලින් පේජ් එක හැදුවට වැඩක් නෑ.එක පාරයි ලන්කාවෙන් ලොග් වෙන්න ඕන.ටික කාලෙකින් සපෝට් කරන්නෑ කියලා මැසේජ් එක එනවා..ඕක කරන්න පුලුවන් යූඑස් ඒ විදියට හදන්න ඕන.අනිවාරෙන් යූ එස් ඒ ඇඩ්මින් කෙනෙක් ඉන්න ඕන.ලන්කාවෙන් ලොග් වෙනවා නම්.මා ගාව තියෙනවා කලින් ගත්ත යූ එස් ඒ පේජ් දෙකක්.මීට කලින් යූ එස් ඒ එකෙක් කලේ.මම මෙහෙන් ලොග් උනා විතරයි සපෝට් කරන් නෑ කියලා පෙන්නුවා.මුල්ම කාලේ අවුලක් නෑ.ටික කාලයක් යනකොට ඕක වෙන්නේ.යූටුයුබ් වගේ නෙවෙයි පේස්බුක් උන් තිතට බ්ලනවා.මම හිතන විදියට.අනික හදන පේජ් එකේ වරිපයි කරනකොට දාන්න ඕන නම්බර් එක ඒ හදන රටේ එකක්ම දාන්නත් ඕන.නැත්නම් ඒත් ආපහු වෙනස් වෙනවා.
     
    උන් තාම පටන් ගත්ත විතරයි. ලංකාවට හම්බෙයි ඉස්සරහට.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    උන් තාම පටන් ගත්ත විතරයි. ලංකාවට හම්බෙයි ඉස්සරහට.

    ඔව් පටන් ගන්නකොට දුන්නේ රටවල් 4කට විතරයි.පස්සේ ඉන්දියාවවටත් දුන්න :baffled:.. අපට තමා නැත්තේ.. :oo: මම නම් හිතන් නෑ ඕයි..යුටියුබ්ත් නැති එකේ ඕක ලන්කාවට දෙයි කියලා..කරුමේ තමා.. :angry: අඩුම පේස්බුක් ඩොනේශන්වත් ලන්කාවවට නෑ. :(
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    ලන්කාවේ හඩපු පේජ් එකක්

    JTYAwj9.jpg

    :P:P