ෆේස්බුක් එකත් මොනේටයිස් කරන්න දීල තියෙන්නේ.
පේජ් එක තියෙන්න ඕන Video creator කැටගරි එකේ
10000 Page likes
30000 Views
අඩුම වශයෙන් වීඩියෝ එක විනාඩි තුනක් දිග වෙන්න ඕන. බම්ප් එකක් දාගෙන යන්න
යුටියුබ් එකට වැඩිය ගෙවනවා.
යුටියුබ් කරනවා වගේ ගොන් පාට් දාල නම් සල්ලි හොයන්න බැහැ. Clickbait වලට ෂොට් එක දෙනවලු.
https://www.facebook.com/help/publisher/321041698514182?helpref=faq_content
https://business.facebook.com/creator/studio/
උඹලගේ පේජ් මෙතනින් බලපල්ලා
https://www.facebook.com/business/m/join-ad-breaks

Last edited:

.. අපට තමා නැත්තේ..
මම නම් හිතන් නෑ ඕයි..යුටියුබ්ත් නැති එකේ ඕක ලන්කාවට දෙයි කියලා..කරුමේ තමා..
අඩුම පේස්බුක් ඩොනේශන්වත් ලන්කාවවට නෑ. 