Get Mobitel 1000min Free M2M and Land line +2.2GB

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Machan mamath auth sim ekak gaththa. Mul masa thune witharak extra rs 100k gannawa. E masa thune witharak 2.2gb denawa kiwwa. Total 460k. Eeta passe 360i kiwwa. Eth ban mama 100 card 4k dammama mun 100k kapagena 300i credit balance eke pennanne. Oya package eka active karanna thawa 60k dannath one. Internet package ekakuth thiyenawa. Eeka nathi wenneth na. Ubalageth mehemada? Ubala 360ta pawichchi karanne kohomada?

    Data masa 6k yanakan vitarai 100ta 2.2 GB denne , 100 card 4k dammama 100k kapenna atthe 2.2gb data active venna athi
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    ඔව්. මට Mobitel එකෙන් කිව මාස 6 කට පස්සේ 460 reload එකක් දාන්න කියලා data package එකටත් එක්ක. 360 දැම්මොත් data නැතුව අනික් ඒවා activate වෙන්නේ කිව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,221

    Therune nane ban. Oya data package eka rs 100ta 6 months wenakam witharada denne? Ehema nathnam 6 months walin passeth wada da?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Therune nane ban. Oya data package eka rs 100ta 6 months wenakam witharada denne? Ehema nathnam 6 months walin passeth wada da?

    1st 3 months ද කොහේදෝ 360 recharge කරාම Calls, SMS & Data free ලැබෙනවා. ඉට පස්සෙ අපිට 360 recharge කරාම ලැබෙන්නේ Calls & SMS (1,000) විතරයි. එතකොට Data Package එකක් ඕනෙ නම් (උන් කීවේ free data කියලා 😋😁😜,) අපි 460 recharge කරන්න කිව. එතකොට Calls + SMS+ Data ඔය තුනම හම්බවෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,221
    113
    1st 3 months ද කොහේදෝ 360 recharge කරාම Calls, SMS & Data free ලැබෙනවා. ඉට පස්සෙ අපිට 360 recharge කරාම ලැබෙන්නේ Calls & SMS (1,000) විතරයි. එතකොට Data Package එකක් ඕනෙ නම් (උන් කීවේ free data කියලා 😋😁😜,) අපි 460 recharge කරන්න කිව. එතකොට Calls + SMS+ Data ඔය තුනම හම්බවෙනවා.
    Thanks machan
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    1st 3 months ද කොහේදෝ 360 recharge කරාම Calls, SMS & Data free ලැබෙනවා. ඉට පස්සෙ අපිට 360 recharge කරාම ලැබෙන්නේ Calls & SMS (1,000) විතරයි. එතකොට Data Package එකක් ඕනෙ නම් (උන් කීවේ free data කියලා 😋😁😜,) අපි 460 recharge කරන්න කිව. එතකොට Calls + SMS+ Data ඔය තුනම හම්බවෙනවා.

    නෑ නෑ බන් 360 data හම්බෙන්නේ නෑ 360 තියෙන්නේ call 1000 sms 1000 විතරයි.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,212
    518
    113
    Ratnapura
    mata maseta cl valata 400 vage yanava data 99 card 2 k vage yanava.. mokada hithanne.. labai vage neh.. (dan use karanne 200 uta salli thiya gena aduven kapena eka ) sim eka 13 years paranai..

    Rep ++