galle karapitiya lands

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Machanla galle karapitiya hospital ekata 10 min wage duriin rural environment ekak thiyena, parana gas thiyena, gedarak hadanna puluwan podi Idamak one. Msssn kiwwa conditions ekka match wena ekak prices kohoma Wei Da? Thiye Nam pm ekak Danna
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Machanla galle karapitiya hospital ekata 10 min wage duriin rural environment ekak thiyena gas thiyena gedarak hadanna puluwan podi Idamak one. Msssn kiwwa conditions ekka match wena ekak prices kohoma Wei Da?

    gas thiyena gewal kiyanne monada ban? Uba neda ara famouse maths genius? Mama uba gena kohen hari kiyewwa mathakai. 🤔🤔🤔
     
    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    gas thiyena gewal kiyanne monada ban? Uba neda ara famouse maths genius? Mama uba gena kohen hari kiyewwa mathakai. ������

    Uba Tamil Da? Muslims da?
    Sinhala bari da? Man kiyanne parana amba gas thiyena land ekak :rolleyes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    10 min නං ලබුදූව, තලගහ, අක්මීමණ, උළුවිටිකේ වගේ පැති හොඳයි. ikman එකේ බලන්න
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    10 min නං ලබුදූව, තලගහ, අක්මීමණ, උළුවිටිකේ වගේ :rofl:ැති හොඳයි. ikman එකේ බලන්න

    Thanks akmimana durai nee :rolleyes:
    Ikman eke thiyena prices walata Nam ithin ganna hamba wenne Ne
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    කරාපිටියට ඇම්බියුලන්ස් එකෙන් විනාඩි 10 න් යන්න පුළුවන් දුරින් නම් ඉඩම් තියනවා ඕනද??? ඕනද ???:cool:
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    කරාපිටියේ මෙඩිකල් ෆැකල්ටි එක ගාව ඇතුල් පාරේ ටිකක් එහාට යන්න බලපන්... පොඩි ආරණ්‍යක් තියෙන ප්ලෙස් එකකුත් තියෙනවා උබ කියන විදියට නම් ඒ හරිය ගැලපෙනවා... මගේ ලෑන්ඩ් එකකුත් තියෙනවා ඒ හරියේ..
    දැම්ම ගනින් තියෙනවා නම් මහ මෝදර හොස්පිටල් එක ඔපන් කර ගමන් ඉඩම් ගණන් යනවා බරටම..
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    කරාපිටියේ මෙඩිකල් ෆැකල්ටි එක ගාව ඇතුල් පාරේ ටිකක් එහාට යන්න බලපන්... පොඩි ආරණ්‍යක් තියෙන ප්ලෙස් එකකුත් තියෙනවා උබ කියන විදියට නම් ඒ හරිය ගැලපෙනවා... මගේ ලෑන්ඩ් එකකුත් තියෙනවා ඒ හරියේ..
    දැම්ම ගනින් තියෙනවා නම් මහ මෝදර හොස්පිටල් එක ඔපන් කර ගමන් ඉඩම් ගණන් යනවා බරටම..

    මහමෝදර ඕපන් කරාම කරාපිටියේ ඉඩම් ගණන් යන්නේ කොහොමද බන් ? මහමෝදර ඉඩම් නේද ගණන් යන්න ඕන ?
    :confused::confused:
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    කරාපිටියේ මෙඩිකල් ෆැකල්ටි එක ගාව ඇතුල් පාරේ ටිකක් එහාට යන්න බලපන්... පොඩි ආරණ්‍යක් තියෙන ප්ලෙස් එකකුත් තියෙනවා උබ කියන විදියට නම් ඒ හරිය ගැලපෙනවා... මගේ ලෑන්ඩ් එකකුත් තියෙනවා ඒ හරියේ..
    දැම්ම ගනින් තියෙනවා නම් මහ මෝදර හොස්පිටල් එක ඔපන් කර ගමන් ඉඩම් ගණන් යනවා බරටම..

    Machan man e pare gihin Ne
    E area eke prices kohomada
     

    nirosh81

    Member
    Feb 9, 2017
    2
    0
    0
    Thanks akmimana durai nee :rolleyes:
    Ikman eke thiyena prices walata Nam ithin ganna hamba wenne Ne
    adak nimakala demahal niwasak wate thappaya dama etha, pol gas 2k ha aba kuda gasak etha, Pinnaduwa highway entrance 5mint, Janadipathi balika 5min, perch 11, 75lks
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    Machan man e pare gihin Ne
    E area eke prices kohomada

    land.jpg

    මම කියන්නේ මේ රවුම් කරල තියෙන පැත්ත.. ග්‍රාමීය පරිසරයක් තියෙන්නේ නිස්කලංකයි.. වෙල්යායක් එහෙම තියෙනවා විවේකාරාමය කියලා ආරණ්‍යකුත් තියෙනවා,

    මගේ ලෑන්ඩ් එකේ ඉදන් 1.5කිලෝමීටර් වගේ තියෙන්නේ කරාපිටිය හොස්පිටල් එකට.

    කරාපිටිය හොස්පිටල් එකට පයින් ගියත් විනාඩි 10යි නැත්නම් උපරිම විනාඩි 15යි.. මේ හරියට පාරවල් 3කින් යන්න පුළුවන් ගොඩකන්ද පාර, Ingland Hill Rd (මෙඩිකල් ෆැකල්ටි එකයි පන්සලයි අතරින් තියෙන පාර) අනිත් එක ඇලවේල්ල පාර..

    මම ලෑන්ඩ් එක ගත්තේ අවු 3කට විතර කලින් මුළු ඉඩමම ලක්ෂ9කට වගේ පර්චස් 7.5