Maru ne ban Dan price kiyak wage da? Ekko Dan gannawa man nathnam 6 yrs later thama ganna hithanne. Uba kiyana widiyata hospital eka open karanne this yr da?View attachment 74904
මම කියන්නේ මේ රවුම් කරල තියෙන පැත්ත.. ග්‍රාමීය පරිසරයක් තියෙන්නේ නිස්කලංකයි.. වෙල්යායක් එහෙම තියෙනවා විවේකාරාමය කියලා ආරණ්‍යකුත් තියෙනවා,
මගේ ලෑන්ඩ් එකේ ඉදන් 1.5කිලෝමීටර් වගේ තියෙන්නේ කරාපිටිය හොස්පිටල් එකට.
කරාපිටිය හොස්පිටල් එකට පයින් ගියත් විනාඩි 10යි නැත්නම් උපරිම විනාඩි 15යි.. මේ හරියට පාරවල් 3කින් යන්න පුළුවන් ගොඩකන්ද පාර, Ingland Hill Rd (මෙඩිකල් ෆැකල්ටි එකයි පන්සලයි අතරින් තියෙන පාර) අනිත් එක ඇලවේල්ල පාර..
මම ලෑන්ඩ් එක ගත්තේ අවු 3කට විතර කලින් මුළු ඉඩමම ලක්ෂ9කට වගේ පර්චස් 7.5
