New car and manager

AsianBrothers

Member
Feb 2, 2019
121
10
0
එක්කෝ උබ කාර් එකක් ගත්තු එක ගැන උබම හිතලා, උබ උබ ගැනම අධි තක්සේරැවකට ඇවිත් වෙන්න ඇති. එතකොට උබට සවිඥානිකව හිතෙනවා මම කාර් එකක් ගත්තා මම මාර ඩයල් එකක් අනික් එවුන් මේකට ඉර්ශියයි වගේ දේවල්. අනික් මිනිහ මොකක් කරත් උබට හිතෙන්නේ ඌ උබේ කාර් එකට ඉර්ශියා කරල එහෙම කරනවා කියලා.

මොකක්ද උබේ කාර් එක? පාරට බැහැලා බලපන් කොච්චර අලුත් වාහන යනවද කියලා. යකෝ අනික් මිනිහා කියන දේ හිත හිතා ඉන්නේ උබට මොලේ අමාරුවක්ද? උබේ වැඩ ටික කරන් ඉදපන්. එහෙනං යකෝ ලෝකේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ වෙන ෆේස්බුක් ලොක්කා, මයික්‍රෝසොෆ්ට් ලොක්ක, ඉන්දියාවේ අම්බානි වගේ උන්ට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ, උන් ගැන මිනිස්සුගේ හිතේ තියෙන දේවල් හිත හිතා හිටියොත්.
 
Rajita Sen

Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    ne ban office eke kisi awulak ne mage car eka gena dawasata kalin dawaset hodata katha kara kara hitiya.genapu dawase rawala baluwa car eka diha.eda idan tama scene eka.wenadata ehema ne dan word ekak dekak tama katha karanne.dan mae kawadawath nethuwa mata presentation ekakuth demma wedakata nethi
     
    Rajita Sen

    Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    එක්කෝ උබ කාර් එකක් ගත්තු එක ගැන උබම හිතලා, උබ උබ ගැනම අධි තක්සේරැවකට ඇවිත් වෙන්න ඇති. එතකොට උබට සවිඥානිකව හිතෙනවා මම කාර් එකක් ගත්තා මම මාර ඩයල් එකක් අනික් එවුන් මේකට ඉර්ශියයි වගේ දේවල්. අනික් මිනිහ මොකක් කරත් උබට හිතෙන්නේ ඌ උබේ කාර් එකට ඉර්ශියා කරල එහෙම කරනවා කියලා.

    මොකක්ද උබේ කාර් එක? පාරට බැහැලා බලපන් කොච්චර අලුත් වාහන යනවද කියලා. යකෝ අනික් මිනිහා කියන දේ හිත හිතා ඉන්නේ උබට මොලේ අමාරුවක්ද? උබේ වැඩ ටික කරන් ඉදපන්. එහෙනං යකෝ ලෝකේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ වෙන ෆේස්බුක් ලොක්කා, මයික්‍රෝසොෆ්ට් ලොක්ක, ඉන්දියාවේ අම්බානි වගේ උන්ට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ, උන් ගැන මිනිස්සුගේ හිතේ තියෙන දේවල් හිත හිතා හිටියොත්.

    Office eke anith aya ehema ekak ne ban.mae manager tamai uge munen penawa upset ekak tiyenawa kiyala math ekka.oka genapu dawase idan tamai scene eka.eka mata meter hodata.car eka aluth civic eka
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    Office eke anith aya ehema ekak ne ban.mae manager tamai uge munen penawa upset ekak tiyenawa kiyala math ekka.oka genapu dawase idan tamai scene eka.eka mata meter hodata.car eka aluth civic eka

    එහෙනං උබ කල්පනා කරපන් BMW පදින උන් කොහොම ඉන්න ඕනිද? ඇස්ටන් මාර්ටින්..

    උබට එක්කෝ සයිකෝ
     
    Rajita Sen

    Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    එහෙනං උබ කල්පනා කරපන් BMW පදින උන් කොහොම ඉන්න ඕනිද? ඇස්ටන් මාර්ටින්..

    උබට එක්කෝ සයිකෝ

    nene ban man kivve mage manager gena.uba thread eka hariyata kiyawala nane
     
    Dec 31, 2018
    332
    22
    0
    මැනේජර් එක්කො උබ Gay කියල හිතනවා ඇති. car එක ගෙදර දාලා අත් ට්‍රැක්ටරයකින් වැඩට පලයන්. :lol: