New car and manager

Rajita Sen

Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    Man lagadi car ekak gatta.man weda karana office eke mage division eke inna managerta tiyennne tikak parana car ekak.mage eka dekka dawase idan math ekka katha karanawa adui.man lagin yanneth man diha balan nethuwa wage.ai ban e.mage gf wedata yanne office transport eyath man wahane yanawata ehen mehen katha kiyanawa
     
    • Like
    Reactions: Emios

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    Man lagadi car ekak gatta.man weda karana office eke mage division eke inna managerta tiyennne tikak parana car ekak.mage eka dekka dawase idan math ekka katha karanawa adui.man lagin yanneth man diha balan nethuwa wage.ai ban e.mage gf wedata yanne office transport eyath man wahane yanawata ehen mehen katha kiyanawa

    You can always ditch da bitch
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Man lagadi car ekak gatta.man weda karana office eke mage division eke inna managerta tiyennne tikak parana car ekak.mage eka dekka dawase idan math ekka katha karanawa adui.man lagin yanneth man diha balan nethuwa wage.ai ban e.mage gf wedata yanne office transport eyath man wahane yanawata ehen mehen katha kiyanawa
    Mage GF ohoma kiyaagena aawa passe GF wa elewwa :D
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,434
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොහොමහරි ට්‍රයි කරලා ඔයිට වඩා හොද කාර් එකක් ගනින්. ඊරිසියා කාරයෝ වැඩි කරගන්න තරමට උබ සාර්ථකයි. :yes:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,038
    2,293
    113
    ඕක තමා කුහක කම කියන්නෙ අපේ මිනිස්සුන්ගේ. මට ඕක හැමදාම වෙලා තියෙනවා. මම පදින්නේ එකේ Company eke Heads ලට දෙන එකත් මම ගත්ත එකක් . උබ දිගටම upgrade කරලා පෙන්නපන්.උබ හැමෝටම හොඳට treat karapan. So people will respect you.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මට හිතෙන්නේ උඹ හිතන විධිහේ වැරද්දක් තියෙනවා කියලා ..

    manager ලගින් යනකොට එහෙම නුරුස්සනා බැල්මක් දන්නේ උඹ අලුත් car එකක් ගත්ත නිසා කියලා හිතන්නේ උඹනේ ..සමහරවිට වෙන හේතුවක් ඇති ..සමහරවිට එහෙම දෙයක් ඇත්තෙම නැතුව ඇති ඔය හිතුවට ...

    Girl කියන කතාව ඇත්තනේ බන්..එයා යන්නේ office transport එකේ ..පොඩ්ඩක් late උනොත් case ...එත් උඹට එහෙම අව්ලක් නෑ ..ඕනි වෙලාවක යන්න පුළුවන් time එක manage කරගෙන ..girl උනත් එහෙම කියන්නේ ඉරිසියවකට නෙවෙයිනේ බන් ..එයාගේ ඇත්ත situation එකනේ ....අනිත් එක Girl කවදාවත් ඉරිසියා කරන්නේ නැ සතුටු වෙනවා මිසක්...

    මගේ අදහස නම් ඔයා අලුත් car එකක් ගත්ත නිසා හැමෝම ඔයාට ඉරිසියාවෙන් ඉන්නවා කියලා ඔයා හිතන එකයි වැරැද්ද...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,792
    1
    56,798
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැනේජර්ට ප්‍රශ්නෙ උඹ වැඩගැන අවධානය අඩුවෙච්ච නිසා වෙන්න ඇති. අලුතෙන් කාර් එකක් ගත්තම අනික් වැඩ අමතක වෙනව.

    GF ටත් කාර් එකක් අරන් දියන්. එතකොට ඉවරනෙ.