එක්කෝ උබ කාර් එකක් ගත්තු එක ගැන උබම හිතලා, උබ උබ ගැනම අධි තක්සේරැවකට ඇවිත් වෙන්න ඇති. එතකොට උබට සවිඥානිකව හිතෙනවා මම කාර් එකක් ගත්තා මම මාර ඩයල් එකක් අනික් එවුන් මේකට ඉර්ශියයි වගේ දේවල්. අනික් මිනිහ මොකක් කරත් උබට හිතෙන්නේ ඌ උබේ කාර් එකට ඉර්ශියා කරල එහෙම කරනවා කියලා.
මොකක්ද උබේ කාර් එක? පාරට බැහැලා බලපන් කොච්චර අලුත් වාහන යනවද කියලා. යකෝ අනික් මිනිහා කියන දේ හිත හිතා ඉන්නේ උබට මොලේ අමාරුවක්ද? උබේ වැඩ ටික කරන් ඉදපන්. එහෙනං යකෝ ලෝකේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ වෙන ෆේස්බුක් ලොක්කා, මයික්රෝසොෆ්ට් ලොක්ක, ඉන්දියාවේ අම්බානි වගේ උන්ට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ, උන් ගැන මිනිස්සුගේ හිතේ තියෙන දේවල් හිත හිතා හිටියොත්.