Laptop එකක් ගන්න.

tha123

Well-known member
  • Mar 4, 2015
    6,634
    1
    6,334
    113
    photoshop, illustrator, premiere & autocad ටික සාමන්‍ය එදිනෙදා පොඩි වැඩක් කරගන්න පුලුවන් මට්ටමෙන් run කරගන්න පුළුවන් specs තියෙන පුළුවන් තරම් අඩුවට (maximum 1lks) ගන්න පුළුවන් lap එකක් කියපන්කො.. ගානත් එක්කම..

    ගන්න හොද brand එකකුත් දැනගන්න ඕනේ.(battery backup එක උපරිම වෙන්න ඕනේ):confused:

    ගාන උපරිම අඩුවට පුලුවන් එකක්.

    .
    .
    .
    .
    (bump එකක්වත් දාගෙන යන්ඩෝ)
     
    Last edited:

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Oyata hariyana specification

    Intel Core i7-8750H Processor
    2 x 8GB DDR4
    256/512 GB M.2 SSD
    1TB HDD
    GTX 1050 / 1060 VGA
    15.6" Screen

    Brands - Acer / HP / Dell

    Price

    Acer

    i5-8300H config theka - 165k
    i7-8750H config - 195k

    HP - i7 config 215k
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,634
    1
    6,334
    113

    Oyata hariyana specification

    Intel Core i7-8750H Processor
    2 x 8GB DDR4
    256/512 GB M.2 SSD
    1TB HDD
    GTX 1050 / 1060 VGA
    15.6" Screen

    Brands - Acer / HP / Dell

    Price

    Acer

    i5-8300H config theka - 165k
    i7-8750H config - 195k

    HP - i7 config 215k

    ඔච්චර වියදම් කරන්න බැහැ බන්.. උපරිම මිල අඩු වෙන්න ඕනෙ.. 90k අඩු ගන්න බැරිද..:(
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,634
    1
    6,334
    113
    budget eka kiyapan

    පුලුවන් තරම් අඩුම මිල එකක් ඕනේ.. උපරිම උනොත් 90k. එත් ටිකක් අමරුයි බන්.:(

    phtoshop, illustrator ලොකු වැඩ කරන්න නෙවෙයි. එහිනෙද පොඩි දෙයක් කරගන්න තිබ්බනම් ඇති..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Mehemai matath %%kila inne oya price ekata ganna be, Income ekak thiynawanam oya price ekata ganna epa mat 130k wenna I5 ekak gatta wedak na 5400rpm Hdd ekai 4GB ram ekai barakaraththe wage mg p4 ekath eeta wada speed. e nisa one deyak ganin habai SSD ekak dala ram 8GB wat dala ganna nettan melo wedak karaganna ba, math den upgrade karaganna one aragena masa 3k wage den Gaming Laptop ekakta yanna wiyadam karanna wenawa. aparadayak
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Machan Lenovo(recommend), dell or Asus ganin. Core i5 8th gen ekak ganna. Ram ekenam 8th wath ona. (windows 10 ram eka godak gannawa, ah and chrome). E hinda puluwan nam, 12 GB or 16 GB karaganna balanna.

    Passe kaleka SSD ekak gahaganna.

    Ubata hariyana lap eke, ram eka 4GB unoth cost eka hadala balanna, additional 4GB or 8Gb ekakata. Total eka shape nam, and wena lapak e ganata nathnam, eka ganna.

    Poddak me model eka balapan hodada keyala. (Mama winsoft lagen ganna keyanawa neme. just for specs
    https://winsoft.lk/lenovo-ideapad-330-i5-8th-gen-laptop.html
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    oya okkoma run karaganna nam puluwan i3 ekaka but file exports /rendering waladi thamai lap eka homben yanne :lol: 1k madi machan sorry.
    i5/8gb/1TB 120k vage yai without ssd, ssd upgrade karanavanam 140k vage wei
    also since your are into graphics and autocad, consider having a good cooling pad + mouse + keyboard :yes:
    extra 10k for that also
    btw ASUS Vivobook is good. ;)
     
    Last edited:

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    hp gaming entry level lap ekak tiyenawa singhagiri eke..
    85k wage wenne

    meka aragana amaruata watenathu, salli tika tiyaganda

    Mehemai matath %%kila inne oya price ekata ganna be, Income ekak thiynawanam oya price ekata ganna epa mat 130k wenna I5 ekak gatta wedak na 5400rpm Hdd ekai 4GB ram ekai barakaraththe wage mg p4 ekath eeta wada speed. e nisa one deyak ganin habai SSD ekak dala ram 8GB wat dala ganna nettan melo wedak karaganna ba, math den upgrade karaganna one aragena masa 3k wage den Gaming Laptop ekakta yanna wiyadam karanna wenawa. aparadayak

    Atha kathava

    Eka nisa api meyawage lap ekak recomend karanne næhæ.

    never buy hp now days hp laptops are junk

    Hethuwa meyath oya 85K laptop ekkak aragana or he his friend has used one like that.

    Oyage budget ekata desktop wath oyage wada anuwa ganda be. Aduma desktop ekata Rs. 140k yanawa monitor nathuwa.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Lap එකක්මද ඕනේ ?:baffled:

    ඔය budget එකට i3 or ryzen 5 build එකක් කරගන්න පුළුවන් ssd එකකුත් එක්ක. Premiere වගේ use කරනවා නම් recommend කරන්නේ desktop build එකක්.
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,634
    1
    6,334
    113
    meka aragana amaruata watenathu, salli tika tiyaganda

    Atha kathava

    Eka nisa api meyawage lap ekak recomend karanne næhæ.

    Hethuwa meyath oya 85K laptop ekkak aragana or he his friend has used one like that.

    Oyage budget ekata desktop wath oyage wada anuwa ganda be. Aduma desktop ekata Rs. 140k yanawa monitor nathuwa.
    මම ඔය graphic design side එකේ නහ. normal වැඩ ටිකක් ලැපෙන් කරන්නේ. හදිසියේ දවසක පොඩි වැඩක් ඔකකින් කරගන්න ඕනේ උනොත් කෝකටත් කියලා ඔය software කලි ටිකත් run කරගන්න පුළුවන් විදිහේ එකක් ගන්න බැලුවේ:dull:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,634
    1
    6,334
    113
    Lap එකක්මද ඕනේ ?:baffled:

    ඔය budget එකට i3 or ryzen 5 build එකක් කරගන්න පුළුවන් ssd එකකුත් එක්ක. Premiere වගේ use කරනවා නම් recommend කරන්නේ desktop build එකක්.

    Mehemai matath %%kila inne oya price ekata ganna be, Income ekak thiynawanam oya price ekata ganna epa mat 130k wenna I5 ekak gatta wedak na 5400rpm Hdd ekai 4GB ram ekai barakaraththe wage mg p4 ekath eeta wada speed. e nisa one deyak ganin habai SSD ekak dala ram 8GB wat dala ganna nettan melo wedak karaganna ba, math den upgrade karaganna one aragena masa 3k wage den Gaming Laptop ekakta yanna wiyadam karanna wenawa. aparadayak

    oya okkoma run karaganna nam puluwan i3 ekaka but file exports /rendering waladi thamai lap eka homben yanne :lol: 1k madi machan sorry.
    i5/8gb/1TB 120k vage yai without ssd, ssd upgrade karanavanam 140k vage wei
    also since your are into graphics and autocad, consider having a good cooling pad + mouse + keyboard :yes:
    extra 10k for that also
    btw ASUS Vivobook is good. ;)

    මම ඔය graphic design side එකේ නහ. normal වැඩ ටිකක් ලැපෙන් කරන්නේ. හදිසියේ දවසක පොඩි වැඩක් ඔකකින් කරගන්න ඕනේ උනොත් කෝකටත් කියලා ඔය software කලි ටිකත් run කරගන්න පුළුවන් විදිහේ එකක් ගන්න බැලුවේ
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මම ඔය graphic design side එකේ නහ. normal වැඩ ටිකක් ලැපෙන් කරන්නේ. හදිසියේ දවසක පොඩි වැඩක් ඔකකින් කරගන්න ඕනේ උනොත් කෝකටත් කියලා ඔය software කලි ටිකත් run කරගන්න පුළුවන් විදිහේ එකක් ගන්න බැලුවේ

    Run කරන්න පුළුවන් අවුලක් නෑ. හැබැයි loading time, processing speed එහෙම අවුල්. asus or lenovo තමා ලැප් වලින් මං recommend කරන්නේ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,634
    1
    6,334
    113
    Machan Lenovo(recommend), dell or Asus ganin. Core i5 8th gen ekak ganna. Ram ekenam 8th wath ona. (windows 10 ram eka godak gannawa, ah and chrome). E hinda puluwan nam, 12 GB or 16 GB karaganna balanna.

    Passe kaleka SSD ekak gahaganna.

    Ubata hariyana lap eke, ram eka 4GB unoth cost eka hadala balanna, additional 4GB or 8Gb ekakata. Total eka shape nam, and wena lapak e ganata nathnam, eka ganna.

    Poddak me model eka balapan hodada keyala. (Mama winsoft lagen ganna keyanawa neme. just for specs
    https://winsoft.lk/lenovo-ideapad-330-i5-8th-gen-laptop.html
    thq saho..

    Run කරන්න පුළුවන් අවුලක් නෑ. හැබැයි loading time, processing speed එහෙම අවුල්. asus or lenovo තමා ලැප් වලින් මං recommend කරන්නේ.

    එහෙම අවුලක් නැහැ බන්. ඔය වගේ video කැල්ලක්, ෆොටෝ edit එකක් අවුරුද්දටම 3,4ක් හදයි ඕනනම්..
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    thq saho..

    එහෙම අවුලක් නැහැ බන්. ඔය වගේ video කැල්ලක්, ෆොටෝ edit එකක් අවුරුද්දටම 3,4ක් හදයි ඕනනම්..

    එහෙනම් අවුලක් නෑ. i5 8th gen,8GB ram,Nvidia/Radeon gpu වගේ spec තියෙන ලැපක් 120-130 වගේ වෙයි.
    බැරිම උනොත් ඉතින් i3 එකක් ගනින් ram 8 gig කරන්. :)
    ssd එකකුත් තිබ්බ නම් හොදයි hard එන්නේ 5400rpm හින්දා. :rolleyes: