panasalakatama yanna ona nane ban... pare giyath mehe ewun 4to gahala , fb dala hireth danawane...
Eth kellek casual pare adan yana adumak adan giyamath ubalage kasanawane...
anna hari... oya dress code eka wagema thamai wena agam walath adinna ona widiha... e minissunta ona widihata adinawa... ethakota ai ubala oya wage hithanne naththe?![]()
Oya garu karanna on than kiyanne monawada? adumenda garu karanwada nadda kiyala ubala maninne ?![]()
අපේ පාරෙ යන්නයි ගෙදර ඉන්නයි ඩ්‍රෙස් කෝඩ් එකක් නෑ.. කසන උන් තනි චරිත.. ආගමක් විදිහට මේ විදිහට පාරෙ අඳින්න කියලා අපේ නෑනෙ.. අපිට මුකුත් කියන්න බෑ වෙස්ටර්න් රටවල් වල ගෑනු අයට තියෙන නිදහස ගැන.. ඒත් උන්ට කියන්න පුලුවන් අපේ නිදහස අඩුයි කියලා.. අපිට පුලුවන් මුස්ලිම් ගෑනු අයට තියෙන නිදහස අඩුයි කියලා කියන්න.. තැනකට සුදු පාට ඇඟ වැහෙන්න අඳින්න කියලා තියෙනවම් එහෙම ඇඳින එක ගරු කිරීම.. එහෙම බැරිනම් යන්නෙ නැතුව ඉන්න ඕනෙ තරම් නිදහස තියෙන්වා.. තව පාරෙ යද්දි මේක අඳින්න.. නැත්තම් මේ විදිහට ජීවත් වුනේ නැත්තම් Rahaf Mohammed ට වගේ මරනවා කියලා තර්ජනය කරන ඒවා නෑ.. නැතුව හැමෝම තමන්ගෙ කැමත්තෙන් අදිනවනම් මටනම් කිසිම අවුලක් නෑ..


පන්සලට පිළිවෙලට අඳින්න කියන්නේ ඒක කාලයක් තිස්සේ හැදුනු සංස්කෘතිය ගවුරවය නිසා.. ඒක ගෑනු අයට පිරිමි අයට දෙගොල්ලන්ටම එකයි.. නැතුව ගෑනු අයට විතරක් පන්සලට සංවරව අඳින්න ඕනේ කියලත් නෑනේ.. බටහිර රටවල් වල වුනත් පල්ලියට යද්දී සංවරව ඇඳන් යන්න ඕනේ.. සංවර අදින්න බැරිනම් නොයා ඉන්න පුළුවන්.. නැතුව ඇඟ වැහෙන්න ඇඳගෙන අනිවාර්යෙන් පන්සල් ගිහින් එන්න කියල කොහෙවත් ලියල නෑ.... ඉන්ටර්ටෙන් එකේ ඉන්න පිරිමියෙක් ගෑනු කෙනෙක් කොටට අදිනවට විරුද්ද වුනා කියලා සිංහල ගෑනු කෙනෙක්ගේ එහෙම අදින්න තියෙන අයිතිය නැති වෙන්නෙත් නෑනේ.. මහත්තය කැමති නැත්තම් ඩිවෝස් වෙලා හරි තමන්ට ඕනේ විදිහට ජිවත් වෙන්න දැන් නිදහස තියෙනවා.. මම දන්න විදිහට ඩිවෝස් වන්දි හම්බවෙන්නෙත් පිරිමි අයගෙන් ගෑනු අයට එන විදිහට විතරයි ලංකාවේ.. ගෑනු අය පිරිමි අයට දෙන්න ඕනේ නෑ... මුස්ලිම් ගෑනු අය නෙවෙයි හැම ගෑනු කෙනාටම පිරිමි කෙනාටම සමාන අයිතීන් තියෙන විදිහටයි තමන්ට කැමති විදිහට ජිවත් වෙන්න පුළුවන් විදිහටයි හැදෙන්න ඕනේ.. ඒත් රටේ දැන් තියෙන විදිහට මුස්ලිම් ගෑනු අයට තමයි අඩුම අයිතිවාසිකම් තියෙන්නේ.. එතකොට ඒ අයට වැදගත් තැනක් දෙන්න වෙනවා..


මට යට කලිසමක් වගේ කොටට ඇඳන් පන්සල් යන්න පුලුවන්ද? මට බැනියමක් ඇඳන් ස්කොලේ ගියහැකිද? දැන් එහෙම බෑ කියන්නේ පිරිමි අයගේ නිදහස ට බලපෑමක්ද නැත්තම් එතනට යන්න ඕන විදිහට යන්න වෙන එකද? මට යට කලිසමක් වගේ කොට කලිසම් ඕන එකක් ඇඳගෙන ගෙදර හිටියහැකි ඕනෙනම්...
e adinne unge kamaththn thamai ban 