sirasa lakshapathi

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආසාවෙන්ම බලපු ලක්ෂපති වැඩසටහන
    මාර ලස්සනයි කතාකරන කොට :love:


    5fqsveo.gif

    thudu balanna one mey episode eka.
    :dull::dull::dull::dull:
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    oya muladi madadi dana talks okkoma plan krala karanne.. kattiyata boring wena eka nawattanna... prashne ahapu gmanama lori talks denakota hodata therenawa eka.
     

    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    mama num TV balanne na bun grade 8 wage idan mama
    godak ma gedara giyama net eka naththan movies balanava tv series balanava

    eka nisa mala wikara program num balenne na

    ath paduwakata wage tiyenne news balanna puruddak nathi wela tiyenava
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ආසාවෙන්ම බලපු ලක්ෂපති වැඩසටහන
    මාර ලස්සනයි කතාකරන කොට :love:


    5fqsveo.gif


    මුණ වෙනස් වෙන විදිහ ලස්සනයි... ලංකාවේ කෙනෙක්ගේ මුණ මෙහෙම දැක්කමයි.. ගොඩක් අපේ මුනවල් කතා කරද්දී බස්සෝ වගේ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මුණ වෙනස් වෙන විදිහ ලස්සනයි... ලංකාවේ කෙනෙක්ගේ මුණ මෙහෙම දැක්කමයි.. ගොඩක් අපේ මුනවල් කතා කරද්දී බස්සෝ වගේ...

    ඒක තමයි විශේෂත්වය..
    ඇස් බලපං
    ෆුල් සීරියස් පිට කතාකරද්දී මාර ලස්සනයි
    :love::love:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,812
    31,602
    113

    මුණ වෙනස් වෙන විදිහ ලස්සනයි... ලංකාවේ කෙනෙක්ගේ මුණ මෙහෙම දැක්කමයි.. ගොඩක් අපේ මුනවල් කතා කරද්දී බස්සෝ වගේ...

    skull.jpg


    හිතපන් ටිකක් ඔය ලස්සන උඩ හම අමතක කරලා...:rolleyes:
     
    Dec 31, 2018
    332
    22
    0
    මම නම් ටීවි එකේ සද්දෙ ඇහුණ ගමන් දොර වහගන්නවා ඩෝං ගාලා. මයෙ කාමරේ තියෙන්නෙ උඩ තට්ටුවෙ නිසා වැඩිය සද්දෙ ඇහෙන්නෙත් නෑ. මටත් අර සිඳු නාට්ටිය පේන්න බෑ. අර පොඩි හාමුදුරු හුත්තවත් පේන්න බෑ. අනික අර කැරි චුට්ටෙව. හුකොල ගන්න ඕන කැරි පොන්නයොන්ව.:dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකෙ අහන ප්‍රශ්න ලොකු වැඩියි තේරෙන්නෑ. අර ඩෙන්ටි රස පැන කියල ඉස්සර එකක් ගියා ඒව නං මරු :yes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඒත් අනික් වැඩසටහන් වලට වඩා ඕක හොඳයි.