|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    FC AVG 50 + තිබ්බ රොෂේන් සිල්වාටත් බෑ කියන්නේ අනිත් උන්ටත් බෑ :(
    මුන්ට පුළුවන් FC සහ FUCK විතරයි :lol:

    ape FC eka echara hondai eke thiyana avg eken 3/1 wath nathi wenna eka isara indala una eth dan thamai godak ma balapawe.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තෝරලා තියෙන ස්කොඩ් එකේ හොද නරක කියනවට වඩා අලුත් බලාපොරොත්තුවක් හරි තියන්න පුළුවන් අලුත් පිරිසකට චාන්ස් එකක් ලැබුන නිසා, ඒත් කවුශාල් සිල්වාට ලැබෙන චාන්ස් නම් අනේ මංදා ඉතිං.. ට්‍රයිඩ් & ටෙස්ටඩ් මෙනි ටයිම්ස්.. අපේ පේස් & බවුන්ස්, ලැටරල් මූව්මන්ට් එකට ගහන්න පුළුවන් බොහොම ටිකදෙනයි මෑත ඉතිහාසෙත් ඉන්නෙ, අරවින්ද, තිලාන්, සංගා, වගේ, ඒ නිසා අපිට ඒ වගේ බැටාලා හොයාගන්න වෙනවා මෙහෙම අත්හදාබැලීම් වලින්,
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් නායකයෙක් අලුත් ටීම් එකක් සමග ඉදිරියටම .......

    අලුත් ත්‍රෙඩ් එක දාපිය
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Roshen Silva drop karala.

    Danajaya Silva and Kaushal Silva aran yanawa? mona logic da oii :P

    roshen silva fail thama eth thawa chanc ekak denna thibba yako kaushal silva ta wada nam ona ekek hodai :P

    ape selectors lata moḷa næhæ eka nisa logically decisions ganane

    batsmans boho denekuṭa fast track eke bat karalla atdækim natha.

    Roshen ge 1st trip eka, batting coach kenek nathi team eke players lage varadeema penala thenda coach kenek ona. Nikang players lawa ivat kirima visanduma nove.

    Aravinda, Mahela wage players selectors wenda ona.

    Aravinda, Mahela væni kriḍakayan selectors wenda ona.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    :yes::yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඩිල්රුවන් පෙරේරා අයින් කරපු මෙන් ස්පින්ර් ගෙන් මිටවඩා දෙයක් ඔනේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    5354353.PNG
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Roshen Silva drop karala.

    Danajaya Silva and Kaushal Silva aran yanawa? mona logic da oii :P

    roshen silva fail thama eth thawa chanc ekak denna thibba yako kaushal silva ta wada nam ona ekek hodai :P

    Sirawata u spinnerslata hodata play kara. Fast bowlerslata awul tama. eth anith ewunut uta dewani nane :yes::yes:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අලුත් නායකයෙක් අලුත් ටීම් එකක් සමග ඉදිරියටම .......

    අලුත් ත්‍රෙඩ් එක දාපිය

    Aluth thread eka aluth ekek danna oni
    uba dapan dala matath vm ekak dapan
    Jaya Wewa.....
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉත්තෑව මොකාද? මට ඊයෙ නින්දගියෙත් නෑ ඉත්තෑව නිසා
     
  • Jul 6, 2012
    10,687
    2,909
    113
    ඩිල්රුවන් පෙරේරා අයින් කරපු මෙන් ස්පින්ර් ගෙන් මිටවඩා දෙයක් ඔනේ
    :yes: Aluth Spinner kenek hadaganna wenawa. Dilruwan ta wickets ganna be spin wenne nethi wickets wala. Spin wena wicket ekaka unath honda batting line up ekakata against wicket ganna be :sorry: Sandaken ta digatama chance dunnoth hari. Minihage bowling wala speed ekath kalin ta wada wediyi anthimata balapu para.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මලින්ද පුෂ්පකුමාර දාල නෑ නේද :oo: රන්ගනයි දිල්රුවනුයි දෙන්නම නැත්තන් ඒ මනුස්සයව දාන්න එපැයි :baffled:
     
  • Jul 6, 2012
    10,687
    2,909
    113
    FC AVG 50 + තිබ්බ රොෂේන් සිල්වාටත් බෑ කියන්නේ අනිත් උන්ටත් බෑ :(
    මුන්ට පුළුවන් FC සහ FUCK විතරයි :lol:

    Oya scene eka nisalu selection committee eken kiyala thiyenne 4-9mm wath grass thiyala denna kiyala pitch wala domestic wala. But eka ekko wenne ne, nethnm ape domestic bowlers la ambanakata motta wela gihilla. Pandurakata gehuwath double hundred 3k 4k wisiwenawa. :rofl:

    Domestic structutre eka aluth karala division 1 teams 8kata wage hadala gaththoth goda. Division 4k withara hadala, 1st 2 divisions witharak first class dunnoth hari yawi (Teams 14k) wage. Ethakota main championship gahanna ona nisa kohomath 1st division ekata kattya wedi wenawa, competition eka wedi wenawa :baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මලින්ද පුෂ්පකුමාර දාල නෑ නේද :oo: රන්ගනයි දිල්රුවනුයි දෙන්නම නැත්තන් ඒ මනුස්සයව දාන්න එපැයි :baffled:

    :yes::yes: මේ FC season එකෙත් highest wicket taker

    පොරට නම් දරුණු කැපිල්ලක් තියනවා වගේ :baffled:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113

    :yes::yes: මේ FC season එකෙත් highest wicket taker

    පොරට නම් දරුණු කැපිල්ලක් තියනවා වගේ :baffled:

    porata India neluwe yakoo apa nathi wenna :lol::lol::lol: , ithin hithaganna ape un 270+ gahanakota bowling gana, oya eliye talent thiyanawa kiyanne kohenda manda ape un :rofl::rofl::rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :yes::yes: මේ FC season එකෙත් highest wicket taker

    පොරට නම් දරුණු කැපිල්ලක් තියනවා වගේ :baffled:
    මලින්දටයි රොෂේන් සිල්වටයි මොකක්හරි කේස් එකක් තියෙනව වගේ. අර නොදී බැරිකමට වගේ චාන්ස් එකක් දීල පොඩ්ඩ බැරිවුණ ගමන් කපනව
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මලින්දටයි රොෂේන් සිල්වටයි මොකක්හරි කේස් එකක් තියෙනව වගේ. අර නොදී බැරිකමට වගේ චාන්ස් එකක් දීල පොඩ්ඩ බැරිවුණ ගමන් කපනව

    :yes::yes::yes:
    issara meke samahara un dala thibba mathews thamalu serama ain karanne dan mathews team eke naha mama asai un dan kiyana dewal ahanna. ay dan ain karanne kyala ahaganna ona :lol: