මචන්ල අනුරාදපුරෙ යන්න කියල හිතන් ඉන්නෙ. කොටුවෙන් තියෙනව පන්දර 5.45 කොච්චියක්. ඔකෙ ගිහිල්ල හවස 4.30 තියෙන එකෙ අයෙම එන්න කියල හිතගෙන ඉන්නෙ. ගිය කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරපල්ලකො. ඔය කොච්චියෙ සෙනග ඉන්නවද? ටිකට් බුක් කරල යන්න වෙ ඉද.
machan 6.50 tyenawa fort walin train eka anuradhapureta yaddi 10.15 or 10.30 wenawa ekama aye tyenawa 4.15 meheta eddi 8 wage wenawa. man gihin godak kal wenawa hebei.. anuradhapuren slow ekak tyenawa 1 ganakata eket enna puluwan 7 wage wei mehe eddi.. kalin book karapan.. deyata kirula train eka

dedn deyata kirulawal ne mchn
දැන් "උත්තර දේවී" 
ubata masekata kalin wath book karanna wei ude eka nm 9.15 - 9.30 weddi anuradhapure
hawasa ekath book karanna one eke nm aweilla ne kalin![]()

yaldewi 6.35 eke yanna epa eka dawase gamanak nm train eka parakku wenna puluwan sehenna![]()
හැබැයි ගොඩක් වෙලාවට 11.30 හෝ ඊට කලින් යනවා..ඔවා පරණ ටයිම්ස් මචන්..දැන් යාල්දේවී එක තියෙන්නේ 6.35 ට (6.15 වෙද්දී එනව කොටුවට)
ඒක යද්දී 11.00-11.30 වගේ වෙනවා සාමාන්‍යෙන්...
දැයට කිරුළ කියලා නෙමෙයි දැන් ඒකට කියන්නෙ..උත්තර දේවී කියලා කියන්නේ..ඒක තියෙන්නෙ උදේ 11.50 ට..අනුරාධපුරයට යද්දී හවස 4 වගේ වෙනවා..ඒකේ 2nd class නම් booking තියෙන්නේ...3rd class නම් සෙනඟ ඉන්නවා ගොඩක් හැමදාම වගේ..
දැන් "උත්තර දේවී"
හවස එකත් එනවා සාමානයෙන් 8 වෙද්දී කොළඹට
ඔව් මේකේ යන එක ටිකක් risky වැඩක්..සමහර කරුම දවස් තියෙනවා අනුරාධපුරයට යද්දී දවල් 12.00-12.35 වෙන![]()
හැබැයි ගොඩක් වෙලාවට 11.30 හෝ ඊට කලින් යනවා..

ticket book karana wade kotuwen kara ganna puluwan neda bun.
mobitel ekata katha karalath puluwan (365 dial karapan)
dialog eketh thiyanawalu eka hariyatama danne
uba koheda inne laga patha main station ekak thiyenawa nm ekenuth puluwan kotuwatama yanna one ne
මම ලගදි ගියා. අනුරධපුරේ යනවා නම් ඉතින් කෝච්චියෙන් තමා. A/C බස් තියෙන්නේ ඉතාම ටිකයි. ඒක යන්නෙත් රවුමක් ගහල. ඉතින් A/C ගියා කියල තේරුමක් නෑ වගේ. ඇයි බන් අනුරාධපුරේ ට හොද A/C බස් සර්විස් එකක් දාන්නේ නැත්තේ ?

man ja ela bro. work colombo mai

central highway eka heduwama nm dai
bus eke yanawawnm A/C gihin wedak ne normal 57 pare yana ekaka giya nm hari![]()