1. අනුරාධපුරේ යන බස් පාරවල් තුන හා යන කාලය පොඩ්ඩක් කියන්න පුලුවන්ද බන් ?
2. මම ලගදි ගියා. මට එපා උනා බන් බස් හොයන්න ගිහින්. A/C එකක් හොයන්නම හෙන කට්ටක් කෑවා. කොටුවේ ස්ටෑන්ඩ් එකේ ගොඩක් එවුන් කිව්වේ අනුරාධපුරේ A/C බස් නෑ කියල. එකෙක් දෙන්නෙක් කිව්වා රවුමක් ගහල යන එකක් තියනවා කියල. ඇත්තද ? ගුගල් මැප් බැලුවම තව විකාරයි. බස් ස්ටෑන්ඩ්, කෝච්චි ස්ටේෂන් ගණනාවක් තියනවානේ බන් එක ලගම.
1. http://203.189.65.204/ntc_routes/ meke 15, 57, 87 route tika balapn
http://www.ntc.gov.lk/Bus_info/time_table.php menna time table eka
A/C bus nm thiyenawada kohe mn yana para nm danne ne.


මම හැම සතියෙම යනවා යාල්දේවී එකේ, සතියේ එක එක දවස්වල...ආපහු අනුරාධපුරෙන් 01:50 ට එන එකේ එනව...


