anuradhapuraya to train

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    1. අනුරාධපුරේ යන බස් පාරවල් තුන හා යන කාලය පොඩ්ඩක් කියන්න පුලුවන්ද බන් ?
    2. මම ලගදි ගියා. මට එපා උනා බන් බස් හොයන්න ගිහින්. A/C එකක් හොයන්නම හෙන කට්ටක් කෑවා. කොටුවේ ස්ටෑන්ඩ් එකේ ගොඩක් එවුන් කිව්වේ අනුරාධපුරේ A/C බස් නෑ කියල. එකෙක් දෙන්නෙක් කිව්වා රවුමක් ගහල යන එකක් තියනවා කියල. ඇත්තද ? ගුගල් මැප් බැලුවම තව විකාරයි. බස් ස්ටෑන්ඩ්, කෝච්චි ස්ටේෂන් ගණනාවක් තියනවානේ බන් එක ලගම.

    1. http://203.189.65.204/ntc_routes/ meke 15, 57, 87 route tika balapn

    http://www.ntc.gov.lk/Bus_info/time_table.php menna time table eka

    A/C bus nm thiyenawada kohe mn yana para nm danne ne. :baffled:
     
    • Like
    Reactions: TISSA1

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    6.17 (Fort) yaal devi eke yanna. Ude 11.10 witara wenakota Anuradapure yanawa. Mobitel hari Dialog/SLT oone ekakin ticket reserve karaganna. 2nd Class Rs.520k wage wenne e-ticket eka
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    yaldewi eka case godai samaharadata pili paninawa petti gelawenawa welawa thama.
    mn dawasak yaddi piti passe petti 2k gelawila pili penna mahawadi :dull::baffled:

    උඹ එහෙනන් අවුල් දවසක ගිහින් තියෙන්නේ :P මම හැම සතියෙම යනවා යාල්දේවී එකේ, සතියේ එක එක දවස්වල...ආපහු අනුරාධපුරෙන් 01:50 ට එන එකේ එනව...

    සාමාන්‍යෙන් එහෙම කේස් වෙන්නේ කලාතුරකින් තමයි..මම උපරිම පරක්කු වෙලා තියෙන්නේ 12.00-12.30 වගේ තමයි...නිතරම වගේ 11.30 ට කලින් යනවා..

    මම ලගදි ගියා. අනුරධපුරේ යනවා නම් ඉතින් කෝච්චියෙන් තමා. A/C බස් තියෙන්නේ ඉතාම ටිකයි. ඒක යන්නෙත් රවුමක් ගහල. ඉතින් A/C ගියා කියල තේරුමක් නෑ වගේ. ඇයි බන් අනුරාධපුරේ ට හොද A/C බස් සර්විස් එකක් දාන්නේ නැත්තේ ?

    1. අනුරාධපුරේ යන බස් පාරවල් තුන හා යන කාලය පොඩ්ඩක් කියන්න පුලුවන්ද බන් ?
    2. මම ලගදි ගියා. මට එපා උනා බන් බස් හොයන්න ගිහින්. A/C එකක් හොයන්නම හෙන කට්ටක් කෑවා. කොටුවේ ස්ටෑන්ඩ් එකේ ගොඩක් එවුන් කිව්වේ අනුරාධපුරේ A/C බස් නෑ කියල. එකෙක් දෙන්නෙක් කිව්වා රවුමක් ගහල යන එකක් තියනවා කියල. ඇත්තද ? ගුගල් මැප් බැලුවම තව විකාරයි. බස් ස්ටෑන්ඩ්, කෝච්චි ස්ටේෂන් ගණනාවක් තියනවානේ බන් එක ලගම.

    1. 04,15,57,87..තව බස් එකක් තියෙනවා 17 route එකේ යන, මාලබේ පැත්තෙන්..උදේට තියෙනවා ඒක..මං හිතන්නේ මාලබේන් යනවා 6 ට විතර..

    2. උදේ 11.30 ට කොටුවෙන් තියෙනවා A/C Bus එකක් වවුනියාවට..(සමහර දවසට 11.30 ට කලින් පිටත් වෙනවා)...87 පාරෙන් යන්නේ පුත්තලම පැත්තෙන්..ඒක හරියටම 3.30 වෙද්දි යනව අනුරාධපුරයට..බස් එක සාමාන්‍යෙන් 10.30 වගේ වෙද්දී එනවා බස් ස්ටෑන්ඩ් එකට..ඒ වෙලාවට ගියොත් හොඳ සීට් එකක් අල්ලගන්න පුලුවන්..දවල් 3.00-3.30 අතර අනුරාධපුරයෙන් තියෙනව කොළඹට එන AC Bus එක..ඒකා රෑ 8 වගේ වෙද්දි එනවා කොළඹට..

    Rathna Travels තමයි ඔය බස් ටික කරන්නෙ..උන්ගේ තව බස් තියෙනවා AC ඒවා..
    https://www.facebook.com/RathnaTravels/

    තව හරියටම ශුවර් නැහැ, දවල් 12.30 ට ද කොහෙද තියෙනව AC Bus එකක්..ඒක නම් 15 පාරෙද කොහෙද යන්නෙ..

    අනුරාධපුරෙන් දවල් 2.30 ට 15 පාරෙන් AC බස් එකක් තිබුනා මට මතක විදියට..

    මිහින්තලෙන් හවස පහයි ගානට තියෙනවා 15 පාරේ AC Bus එකක්, කොළඹට යන්න..

    මම නම් දැන් කොළඹ-අනුරාධපුර බස් වල යන එක සෑහෙන අඩු කරලා තියෙන්නේ...යන්නෙම නැති තරම්..ට්‍රේන් එකේම තමයි යන්නේ එන්නේ..
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    උඹ එහෙනන් අවුල් දවසක ගිහින් තියෙන්නේ :P මම හැම සතියෙම යනවා යාල්දේවී එකේ, සතියේ එක එක දවස්වල...ආපහු අනුරාධපුරෙන් 01:50 ට එන එකේ එනව...

    සාමාන්‍යෙන් එහෙම කේස් වෙන්නේ කලාතුරකින් තමයි..මම උපරිම පරක්කු වෙලා තියෙන්නේ 12.00-12.30 වගේ තමයි...නිතරම වගේ 11.30 ට කලින් යනවා..

    1. 04,15,57,87..තව බස් එකක් තියෙනවා 17 route එකේ යන, මාලබේ පැත්තෙන්..උදේට තියෙනවා ඒක..මං හිතන්නේ මාලබේන් යනවා 6 ට විතර..

    2. උදේ 11.30 ට කොටුවෙන් තියෙනවා A/C Bus එකක් වවුනියාවට..(සමහර දවසට 11.30 ට කලින් පිටත් වෙනවා)...87 පාරෙන් යන්නේ පුත්තලම පැත්තෙන්..ඒක හරියටම 3.30 වෙද්දි යනව අනුරාධපුරයට..බස් එක සාමාන්‍යෙන් 10.30 වගේ වෙද්දී එනවා බස් ස්ටෑන්ඩ් එකට..ඒ වෙලාවට ගියොත් හොඳ සීට් එකක් අල්ලගන්න පුලුවන්..දවල් 3.00-3.30 අතර අනුරාධපුරයෙන් තියෙනව කොළඹට එන AC Bus එක..ඒකා රෑ 8 වගේ වෙද්දි එනවා කොළඹට..

    Rathna Tours තමයි ඔය බස් ටික කරන්නෙ..උන්ගේ තව බස් තියෙනවා AC ඒවා..
    https://www.facebook.com/RathnaTravels/

    තව හරියටම ශුවර් නැහැ, දවල් 12.30 ට ද කොහෙද තියෙනව AC Bus එකක්..ඒක නම් 15 පාරෙද කොහෙද යන්නෙ..

    අනුරාධපුරෙන් දවල් 2.30 ට 15 පාරෙන් AC බස් එකක් තිබුනා මට මතක විදියට..

    මිහින්තලෙන් හවස පහයි ගානට තියෙනවා 15 පාරේ AC Bus එකක්, කොළඹට යන්න..

    මම නම් දැන් කොළඹ-අනුරාධපුර බස් වල යන එක සෑහෙන අඩු කරලා තියෙන්නේ...යන්නෙම නැති තරම්..ට්‍රේන් එකේම තමයි යන්නේ එන්නේ..
    04 route eka mokkakda bn :rolleyes: