Lazy_Lizard මෙහෙට වර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    උඹට ඕන ඩේට කාඩ් එකක්ද?
    මොබිටෙල්ද? ඩයලොග්ද...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මටත් එකක් ඔනේ මං ඩයලොග් 199 කාඩ් එක හූරලා පීඑම් කරන්න (ඇඩ්මින් අයියා හොරෙන් බලලා දාගනියිද? දන්නෑ:baffled:)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    මටත් එකක් ඔනේ මං ඩයලොග් 199 කාඩ් එක හූරලා පීඑම් කරන්න (ඇඩ්මින් අයියා හොරෙන් බලලා දාගනියිද? දන්නෑ:baffled:)

    199ට කොච්චර ඩේට හම්බෙනවද බං :confused:

    මම අරූට දෙන්නෙ 100 කාඩ් එකක්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    194904olsgis3xqe.gif

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113

    වැඩිය නෑ 100යි දෙන්නෙ...

    උඹල කවුරුවත් මට එක රුපියලක් දුන්නෙ නෑ
    මට ලොකු සල්ලියක් නෑ.. ඒකයි 100ක කාඩ් එකක් දෙන්නෙ..
    මට වඩා සල්ලි තියෙන අය ඉන්නවනෙ රුපියල් 1000ක් කියන්නෙ නතිං එයාලට...
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩෝ මටත් දාපංකෝ 100 ක්
    මන් මොබිටෙල්
    කාඩ් එක හුරලා PM කරන්න :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    Dipan balanna dialog card1k....

    හැමෝටම දෙන්ඩ මට සල්ලි නෑ බං..

    එක්කෙනෙක්ට විතරයි දෙන්ඩ පුලුවන්.. මම දුප්පත්

    ඒකත් ඌට දාන්ඩ වෙන්නෙ හවසට.. දැං කඩේ ගිහින් ආව. කාඩ් එකක් ගන්ඩ අමතක වුණා..
    තාම ඌ කිව්වෙත් නෑ මොන කාඩ් එකක්ද ඕන කියල