මේ වගේ තැනක ඉන්න තියනවනම්.......

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කියලා වැඩක් නැ බන්,මාරම ලස්සනයි .මත ගොඩක් ආසයි මේ වගේ තැන වලට.මේ වගේ තැනක ඉදන් hash පාරක් ගහලා ටිකක් වෙලා නිදහසේ ඉන්න තියෙනවනම් :love:

    බඩු තියද :dull::dull::dull:
     
    • Like
    Reactions: $Gangster$

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ෆිශින් හට්

    කලුන්දෑව රීට්‍රීට්
    ඔහිය ෆොරස්ට් බන්ග්ලෝ
    මවුන්ට් බැට්න් බන්ග්ලෝ

    මේවට ගිහින් දවසක් ඉදල බලපන් නිදහස :love::love::love::love:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මීමුරේ හිටිය දවස් 2ක්. සිග්නල් නෑ phone වලට. අම්මෝ තිබිච්ච සැනසීම....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මෙතනනම් ස්වභාවිකත්වයට වඩ පොඩි කාර්මික ගතියක් තියෙනවා වට පිටාව ලස්සන වුනාට මීට වඩ ලස්සන තැන් තියෙනවා.අමුතු ෆීලින් එකක් එන තැන් තියෙනවා. මේ ටික කොහොමද

    https://www.instantstreetview.com/@50.2436,-3.854948,259.4h,-6.8p,1z

    https://www.instantstreetview.com/@52.0041,-1.859974,261.78h,-8.16p,1z

    https://www.instantstreetview.com/@52.259748,-2.226911,196.27h,-1.57p,0.14z

    https://www.instantstreetview.com/@51.938876,-1.741562,137.97h,-3.62p,1z

    https://www.instantstreetview.com/@51.789633,-1.548478,18.74h,-6.2p,1z

    ලංකාවේ කවුරු හරි හිටියනම් රයිස් කඩයක් හරි දානවා බන් මේ පැත්තේ.. පාරට තඩි බෆල් දෙකක් දාල සහරා ප්ලෑෂ් ලයිව් ෂෝ එකක් ප්ලේ වෙද්දී හිතාගනින් කෝ මානසික නිදහස
     
    • Like
    Reactions: $Gangster$

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    oyawage pot ekak innda giya atheme pin karanna one,

    full time AC dala air purifier used karalath mehe duvila nanawa, api ta koyin owage sapa :)

    patta photos set ekak
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    3,5 ලින්ක් එකේ තියෙන හරිය පට.

    ඉනිඩ් බ්ලයිටන්ගෙ කතා කියවද්දි ඔහොම පැති තමා හිතේ මැවුනෙ

    ඔය වගේ පැත්තක ලස්සන සුදු කෑල්ලක් සෙට් කරගෙන ඉන්න තිබ්බානම් කොහොමද ආතල් එක :yes:

    ලංකාවේ කවුරු හරි හිටියනම් රයිස් කඩයක් හරි දානවා බන් මේ පැත්තේ.. පාරට තඩි බෆල් දෙකක් දාල සහරා ප්ලෑෂ් ලයිව් ෂෝ එකක් ප්ලේ වෙද්දී හිතාගනින් කෝ මානසික නිදහස

    ඔව් බන්. බලපන් මුන් අඩුම තරමේ තාප්පයක්වත් ගහලා තියෙනවාද. හොදට අතපය දිග ඇරලා ඉන්න්න පුලුවන් පට්ට ඉඩම්. නිකමට හිතලා බලපන් සජිත් ප්‍රේමදාස නිවාස ව්‍යාපෘති කිය කිය මුඩුක්කු හද හද රටට කරන විනාශේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචං...නියම ත්‍රෙඩ් එකක්...මේක දැකලා තව එකෙක් දෙන්නෙක් හරි මේ සිස්ටම් එකෙන් පිටට පනින්න උත්සාහා කරයි...
    ඇත්තටම මෙතන ගොඩක් දෙනෙකුගේ ජීවිත වල හීන තියෙනවා මචන්...නමුත් ඇත්තටම ඒ හීන අපේම හීනද, එහෙම නැත්තම් සමාජය විසින් අපට පටවපු හීනද කියන එක තෝරලා වෙන් කරගන්න පුළුවන් මනුස්සයා නිදහස අතින් උඹ, මට වඩා අඩියක් ඉස්සරහින් ඉන්නේ.

    හැබැයි මම උඹට එකක් කියන්නම්, මේ පොටෝස්....මෙව්වත් එක්තරා මාකට් එකක් මචන්.

    අපි සෝෂල් මීඩියා වලින් දැකලා තියෙනවා නේද රිලේෂන්ෂිප් ගෝල්ස් ( Relationship goals ) කියන category එකේ පොස්ට්, පොටෝස් වගේ එව්වා...
    අද කාලේ ගොඩක් තරුණ කපල් ඔය රිලේෂන්ෂිප් ගෝල්ස් කියන මාකට් එකේ අතරමන් වෙලා ඉන්නේ....

    මේ පොටෝස් වුනත් අන්න ඒ ගොඩට වැටෙන්නේ.....සිස්ට්ම් එකේ ඇතුලේ හැල්මේ දුවන උන්ට පොඩි ආතල් එකක් දෙනවා මේ වගේ පොටෝස් වලින්...

    මමත් ජීවිතේ දෙයක් තේරුම් ගන්න ඕනේ කියල හිතපු එකෙක්, ඒ නිසා මමත් කරපු ජොබ් සේරගෙන්ම අයින් වෙලා ලොකු රිසක් එකක් අරගෙන ඈත දුෂ්කරම ගම්මාන වල ඇවිදපු කොල්ලෙක්.ඒ වගේම මාස ගණන් එව්වයේ ජීවත් වෙලා තියෙනවා.....
    හැබැයි මම තේරුම් ගත්තු දෙයක් තමයි, අභ්‍යන්තර සාමය, නිදහස, සැනසීම කියන එක තියෙන්නේ ඔය කියන ඈත දුෂ්කර ලස්සනම පරිසරයක තියෙන පුංචි ගෙදරක ම නෙමේ.....
    අන්න ඒක තියෙන්නේ ඇත්තටම අපේ හිත ඇතුලේ
    ....හැබැයි ඒක අපි එලියට ගන්න ඕනේ...
    එහෙම අපේ හිතේ තියෙන සැබෑම නිදහස එලියට ගන්නේ කොහොමද කියන එක මමත් හොයනවා.....

    ඒත් අපි ජීවත් වෙන මේ සංකීර්ණ , ජරාජීර්ණ සමාජ ක්‍රමය ඇතුලේ මිනිස්සු හැමදේකම ලාභ පාඩු හොයද්දි, සල්ලි වලින් හැමදේම කරන්න උත්සහ කරද්දී,
    ඒ නිසාම සංකීර්ණ වුනු, සමාජයක් ඇතුලේ කිසිම ලස්සනක් නැති පරිසරයක් ඇතුලේ අපිට ඒ සිතුවිලි අවදි කරගන්න පුලුවන්ද කියන ගැටලුව තියෙනවා බන්...
    අන්න ඒ නිසා මම හිතනවා උත්තේජනයක් හැටියට ලස්සන ස්වාභාවධර්මයත් එක්ක බැඳුනු මේ වගේ පරිසරයක් ජීවත් වෙන්න පුළුවන් නම් අපිට මැරෙන්න දවසක් හරි ඉක්මනින් අපේ නිදහස හොයා ගන්න පුළුවන් වෙයි කියල....
    ජය වේවා මචන්.....මෙහෙම සිතුවිල්ලක් හිතට එන එකම වටිනවා බන්....

    :love::love::love:

    :yes:ඒක සුපිරි කතාවක්:love:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය වගේ පැත්තක ලස්සන සුදු කෑල්ලක් සෙට් කරගෙන ඉන්න තිබ්බානම් කොහොමද ආතල් එක :yes:

    ඔව් බන්. බලපන් මුන් අඩුම තරමේ තාප්පයක්වත් ගහලා තියෙනවාද. හොදට අතපය දිග ඇරලා ඉන්න්න පුලුවන් පට්ට ඉඩම්. නිකමට හිතලා බලපන් සජිත් ප්‍රේමදාස නිවාස ව්‍යාපෘති කිය කිය මුඩුක්කු හද හද රටට කරන විනාශේ.

    අපේ රටවල් වල එහේ වගේ පොඩි ලී වැටවල් වගේ ගහල තිබ්බොත් අනාතයි:no:, මිනිස්සු එදා රැම බංකොලොත්:no:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    super pot tika ban..+++

    :love::love::love:

    මේ වගේ තැනුත් මරු. පට්ට පාලු පැති මැද්දෙන් වැටිල තියෙන රේල් පාරවල් වල කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් වෙන එකත් මරු බං :love:
    youtube එකේ එහෙම තියෙනව කෝච්චි වල live stream :love: ඒව බලං හිටියාම හිතට මාර සැහැල්ලුවක් දැනෙනව :love:
    ඇමරිකාවෙ එහෙම තියෙන පාරවල් මරු. මිනිස්සු නෑ. තඩි කැලෑ මැද්දෙන් පාර තියෙන්නෙ. :love:

    ඒක නම් ඇත්ත බන්. මාත් ගොඩක් වෙලාවට ඔය වගේ වීඩියෝ බලනව. ට්‍රේන් වල යන ඒව නම් නෙවේ. වාහන වල පාරෙ යද්දි වීඩියෝ කරපුව. :yes::yes:

    but u have two eyes and two hands haven't u?

    :rofl::rofl:

    සිරාවට මේ සංකීර්ණ ලෝකෙන් මිදිලා වනගත වෙන්න හිතෙනවා වෙලාවකට.
    ආයේ නිකන් බයයි බයයි වගේ සතෙක් සර්පයෙක්වත් කෙළලා ඇරියොත් කියලා
    :lol::baffled:

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: lilman

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙතනනම් ස්වභාවිකත්වයට වඩ පොඩි කාර්මික ගතියක් තියෙනවා වට පිටාව ලස්සන වුනාට මීට වඩ ලස්සන තැන් තියෙනවා.අමුතු ෆීලින් එකක් එන තැන් තියෙනවා. මේ ටික කොහොමද

    https://www.instantstreetview.com/@50.2436,-3.854948,259.4h,-6.8p,1z

    https://www.instantstreetview.com/@52.0041,-1.859974,261.78h,-8.16p,1z

    https://www.instantstreetview.com/@52.259748,-2.226911,196.27h,-1.57p,0.14z

    https://www.instantstreetview.com/@51.938876,-1.741562,137.97h,-3.62p,1z

    https://www.instantstreetview.com/@51.789633,-1.548478,18.74h,-6.2p,1z

    patta :love::love::love::love::yes::yes:

    උබ කියන එකේ අනික් පැත්ත. :lol:

    මමත් ඕවට අකමැතී නෙවේ. :D:D ඒත් අර වගේ තැන් වල හිතට මාර නිදහසක් තියනව. :yes::yes::yes::yes::yes:

    :D:D
    :D:D

    :D:D

    මාත් ආසයි සූට් බූට් ඇදන් ඔපිස් යන ජීවිතේකට වඩා සරල නිදහස් ජීවිතේකට සල්ලි නැතුව හරි

    ඔව් බන්. මොන පෝස්ට් එකක හිටියත් අපි වැඩ කරන්නෙ කාගෙ හරි යටතේ. පොඩ්ඩ එහා මෙහා වෙද්දි කුප්ප කතා අහන්නයි, බොසාලගෙ වැල ගෙඩි වගේ වෙච්ච මූනු දිහා බලාගෙන උන්ගෙ පොර ටෝක් අහන්නයි.. :rofl::rofl: මොන මගුලක්ද? මම කලිනුත් කිව්ව වගේ මගෙ නම් බලාපොරොත්තුව දැන් මොන කට්ටක් හරි කාල තව කාලෙකින් හරි නිදහසේ ඉන්න.:yes::yes:

    හැමෝම නොකිව්වට මේක තමා - the goal to be achieved in life, before die.
    :yes::yes::yes::love::love:

    hmmmm keep walikng daruwa until you find your wisdom.

    :yes::yes::yes::love::love::love:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ලස්සන ෆොටෝස් ටික ෆෙන්.:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    :D:D:D

    මචං...නියම ත්‍රෙඩ් එකක්...මේක දැකලා තව එකෙක් දෙන්නෙක් හරි මේ සිස්ටම් එකෙන් පිටට පනින්න උත්සාහා කරයි...
    ඇත්තටම මෙතන ගොඩක් දෙනෙකුගේ ජීවිත වල හීන තියෙනවා මචන්...නමුත් ඇත්තටම ඒ හීන අපේම හීනද, එහෙම නැත්තම් සමාජය විසින් අපට පටවපු හීනද කියන එක තෝරලා වෙන් කරගන්න පුළුවන් මනුස්සයා නිදහස අතින් උඹ, මට වඩා අඩියක් ඉස්සරහින් ඉන්නේ.

    හැබැයි මම උඹට එකක් කියන්නම්, මේ පොටෝස්....මෙව්වත් එක්තරා මාකට් එකක් මචන්.

    අපි සෝෂල් මීඩියා වලින් දැකලා තියෙනවා නේද රිලේෂන්ෂිප් ගෝල්ස් ( Relationship goals ) කියන category එකේ පොස්ට්, පොටෝස් වගේ එව්වා...
    අද කාලේ ගොඩක් තරුණ කපල් ඔය රිලේෂන්ෂිප් ගෝල්ස් කියන මාකට් එකේ අතරමන් වෙලා ඉන්නේ....

    මේ පොටෝස් වුනත් අන්න ඒ ගොඩට වැටෙන්නේ.....සිස්ට්ම් එකේ ඇතුලේ හැල්මේ දුවන උන්ට පොඩි ආතල් එකක් දෙනවා මේ වගේ පොටෝස් වලින්...

    මමත් ජීවිතේ දෙයක් තේරුම් ගන්න ඕනේ කියල හිතපු එකෙක්, ඒ නිසා මමත් කරපු ජොබ් සේරගෙන්ම අයින් වෙලා ලොකු රිසක් එකක් අරගෙන ඈත දුෂ්කරම ගම්මාන වල ඇවිදපු කොල්ලෙක්.ඒ වගේම මාස ගණන් එව්වයේ ජීවත් වෙලා තියෙනවා.....
    හැබැයි මම තේරුම් ගත්තු දෙයක් තමයි, අභ්‍යන්තර සාමය, නිදහස, සැනසීම කියන එක තියෙන්නේ ඔය කියන ඈත දුෂ්කර ලස්සනම පරිසරයක තියෙන පුංචි ගෙදරක ම නෙමේ.....
    අන්න ඒක තියෙන්නේ ඇත්තටම අපේ හිත ඇතුලේ....හැබැයි ඒක අපි එලියට ගන්න ඕනේ...
    එහෙම අපේ හිතේ තියෙන සැබෑම නිදහස එලියට ගන්නේ කොහොමද කියන එක මමත් හොයනවා.....

    ඒත් අපි ජීවත් වෙන මේ සංකීර්ණ , ජරාජීර්ණ සමාජ ක්‍රමය ඇතුලේ මිනිස්සු හැමදේකම ලාභ පාඩු හොයද්දි, සල්ලි වලින් හැමදේම කරන්න උත්සහ කරද්දී,
    ඒ නිසාම සංකීර්ණ වුනු, සමාජයක් ඇතුලේ කිසිම ලස්සනක් නැති පරිසරයක් ඇතුලේ අපිට ඒ සිතුවිලි අවදි කරගන්න පුලුවන්ද කියන ගැටලුව තියෙනවා බන්...
    අන්න ඒ නිසා මම හිතනවා උත්තේජනයක් හැටියට ලස්සන ස්වාභාවධර්මයත් එක්ක බැඳුනු මේ වගේ පරිසරයක් ජීවත් වෙන්න පුළුවන් නම් අපිට මැරෙන්න දවසක් හරි ඉක්මනින් අපේ නිදහස හොයා ගන්න පුළුවන් වෙයි කියල....
    ජය වේවා මචන්.....මෙහෙම සිතුවිල්ලක් හිතට එන එකම වටිනවා බන්....

    :love::love::love:

    උබ ඔය කියල තියන ටික හරිය හරි මචන්.:yes::yes: අපි කරන්නෙත් ඒ මාකට් එක ඇතුලෙ අපිට කැමති දේ තෝරල ගන්න එක. :yes:

    අපි හැමොටම මේ සිස්ටම් එක එපා වෙලා තියෙන්නේ, හැමොටම ඔනේ නිදහසක්, එත් එක හොගන්න අපි හිතන තරම් ලේසි නැ. එ තරමට මෙ ක්‍රමය ඇතුලේ අපි හිරවෙලා ඉන්නේ.
    Good post bro.....

    :D:D:love:

    :D:love:

    :D

    බඩු තියද :dull::dull::dull:
    :rofl::rofl:

    මගෙත් ටාගට් එක නිව් සීලන්ඩ් තමා බන් :yes::yes:

    ෆිශින් හට්

    කලුන්දෑව රීට්‍රීට්
    ඔහිය ෆොරස්ට් බන්ග්ලෝ
    මවුන්ට් බැට්න් බන්ග්ලෝ

    මේවට ගිහින් දවසක් ඉදල බලපන් නිදහස :love::love::love::love:

    :love::love:
    :D
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මීමුරේ හිටිය දවස් 2ක්. සිග්නල් නෑ phone වලට. අම්මෝ තිබිච්ච සැනසීම....

    :):):):)

    ලංකාවේ කවුරු හරි හිටියනම් රයිස් කඩයක් හරි දානවා බන් මේ පැත්තේ.. පාරට තඩි බෆල් දෙකක් දාල සහරා ප්ලෑෂ් ලයිව් ෂෝ එකක් ප්ලේ වෙද්දී හිතාගනින් කෝ මානසික නිදහස

    කොහොමද ටොක්ක ටොකොඩ ටොක්ක ටොකොඩ කියල සහරා පුලෑස් ලගෙ සින්දුත් එක්ක එන ගැම්ම. ඊට පස්සෙ සුද්දොත් ඒක බලන්ඩ ඇවිල්ල වලි දාගෙන අත පය කඩාගෙන යන හැටි මට මැවිල පේනව :lol::lol::lol::lol:

    :love:

    :love:

    oyawage pot ekak innda giya atheme pin karanna one,

    full time AC dala air purifier used karalath mehe duvila nanawa, api ta koyin owage sapa :)

    patta photos set ekak

    sira bn :yes::yes::love:

    ඔය වගේ පැත්තක ලස්සන සුදු කෑල්ලක් සෙට් කරගෙන ඉන්න තිබ්බානම් කොහොමද ආතල් එක :yes:

    උබටත් තියෙන්නෙ මගෙ ජාතියෙ හීනමද කොහෙද :rofl::rofl:

    ඔව් බන්. බලපන් මුන් අඩුම තරමේ තාප්පයක්වත් ගහලා තියෙනවාද. හොදට අතපය දිග ඇරලා ඉන්න්න පුලුවන් පට්ට ඉඩම්. නිකමට හිතලා බලපන් සජිත් ප්‍රේමදාස නිවාස ව්‍යාපෘති කිය කිය මුඩුක්කු හද හද රටට කරන විනාශේ.

    :yes:

    අපේ රටවල් වල එහේ වගේ පොඩි ලී වැටවල් වගේ ගහල තිබ්බොත් අනාතයි:no:, මිනිස්සු එදා රැම බංකොලොත්:no:

    :lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    patta :love::love::love::love::yes::yes:

    මමත් ඕවට අකමැතී නෙවේ. :D:D ඒත් අර වගේ තැන් වල හිතට මාර නිදහසක් තියනව. :yes::yes::yes::yes::yes:

    :D:D

    :D:D

    :D:D

    ඔව් බන්. මොන පෝස්ට් එකක හිටියත් අපි වැඩ කරන්නෙ කාගෙ හරි යටතේ. පොඩ්ඩ එහා මෙහා වෙද්දි කුප්ප කතා අහන්නයි, බොසාලගෙ වැල ගෙඩි වගේ වෙච්ච මූනු දිහා බලාගෙන උන්ගෙ පොර ටෝක් අහන්නයි.. :rofl::rofl: මොන මගුලක්ද? මම කලිනුත් කිව්ව වගේ මගෙ නම් බලාපොරොත්තුව දැන් මොන කට්ටක් හරි කාල තව කාලෙකින් හරි නිදහසේ ඉන්න.:yes::yes:

    :yes::yes::yes::love::love:

    :yes::yes::yes::love::love::love:

    :yes::yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113

    අපේ රටවල් වල එහේ වගේ පොඩි ලී වැටවල් වගේ ගහල තිබ්බොත් අනාතයි:no:, මිනිස්සු එදා රැම බංකොලොත්:no:

    මෙ පරිසර මෙච්චර නිදහස් වෙන්න තාප්ප වලින් වට වෙලා හිර නොවිච්ච එකත් එක හේතුවක්. අපේ තාප්ප ගහලා CCTV දාලා තිබ්බත් හොරු පනිනවා. ඒකට හේතුව රටේ ආර්ථික තත්වය
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    :):):):)

    උබටත් තියෙන්නෙ මගෙ ජාතියෙ හීනමද කොහෙද :rofl::rofl:

    කෙල්ලෙකුයි, හොද යාලුවෝ දෙතුන් දෙනෙකුයි දෙමව්පියනුයි නැතුව කොහෙ හිටියත් වැඩක් නෑනේ බන්
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    කෙල්ලෙකුයි, හොද යාලුවෝ දෙතුන් දෙනෙකුයි දෙමව්පියනුයි නැතුව කොහෙ හිටියත් වැඩක් නෑනේ බන්

    Eth ban api widawanne ma api wadipura ma adare karana dewal nisa