Madush and Amal Perera with his son

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,546
    1,572
    113
    sri rajasinha adawiya
    hari ithin okata adanna oneda :lol:

    update: තමා අත්අඩංගුවට නොගත් බව අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා කියයි

    තම සොහොයුරාගේ කාමරයේ තිබී හිස් කොකේන් කොපු දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය රැගෙන ගිය ද තමා අත්අඩංගුවට නොගත් බව ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසනවා.

    - http://www.hirunews.lk/sinhala/2099...ව-අමල්-පෙරේරාගේ-සොහොයුරු-සොහාන්-පෙරේරා-කියයි

    පොන්නයෝ,
    උබ කලින් කිව්වේ arrest කරා කියල. දැන් තව පකක් කියනවා.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    "අපේ අයියාට බල්ලා කියපු යූ එන් පී මන්ත්‍රීගේ කැරැට්ටුව මදූෂ් හරහා හෙළිවේවි" මදූෂ්ට සම්බන්ධ දේශපාලකයෙක් ගැන ඩඩ්ලි කියයි!

    තම සහෝදරයා වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියමින් ප‍්‍රසිද්ධියේ බැණ වැදුනු එජාප මන්ත‍්‍රීවරුන් සිටි බවත් මාකදුරේ මධුෂ් හරහා කවුද බල්ලන් යයි හෙලිවනු ඇති බවත් ජනාධිපති සොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

    ‘සමහර එක්සත් ජාතික පාක්‍ෂිකයන් මන්ත‍්‍රීවරුන් අයියට බල්ල කියල කතාකරපුව මං දැක්කා. බල්ලො කවුද කියල දැං අහුවෙනව හෙට අනිද්දට මාකදුරෙ මධුෂ්ලගෙ වැඩපිලිවෙල එලියට එද්දි. කවුද බල්ලො කියල හුගක් බල්ලො ඉදී’ යයි ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් කැදවමිනි.

    පසුගිය ඔක්තොම්බර් 26 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීමෙන් පසු එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියා අරලිගහ මන්දිරයේදී පාක්‍ෂිකයන් ඇමතීම ආන්දෝලනයට ලක් විය.

    සිංහලු තේරුනාද හිටන් ඇමතිකම ගන්නකම් මොකද වුනේ කියලා :lol::lol:
    http://www.nethgossip.lk/article/33188
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අමල් පෙරේරාගේ සහ රයන් වෑන්ගේ නිවස් වටලයි - කොකේන් හිස් කොපුත් හමුවේ - සොහොයුරන් අත්අඩංගුවට

    ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවස සහ රංගන ශිල්පි රයන් වෑන් රොයෙන් ගේ දෙහිවල පිහිටි නිවස මීට සූළු මොහාතකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් පරීක්ෂාවකට ලක්කොට තිබෙනවා

    එහිදී අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් භාවිතයට යොදාගන්නා හිස් කොපු දෙකක් සොයාගෙන ඇති අතර , රයන් වෑන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් ඇති ගමන් මල්ලක් හා මත්ද්‍රව්‍ය මැනීමට යොදාගන්නා කුඩා ඩිජිටල් තරාදියක් හමුව තිබෙනවා.

    පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් රයන් වෑන්ගේ සහෝදරයා සහ අමල් පෙරේරාගේ සොහොයුරාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත

    ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදි පැවත්වූ සාදයකට අමල් පෙරේරා සහ රයන් වෑන් රොයෙන් සහභාගී වී තිබුණි.

    - http://nethnews.lk/article/63198

    අල්ලපු එක නම් හොදයි

    මට තියන ප්‍රශ්නේ මුන් මෙච්ච්ච්ර මෝඩද අහුවුන්නනම් ගෙදර ඉන්න වුන් ඔක්කොම ඔය බදු විසක් කරන්න එපැයි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මංගලගේ ලේකම් - තුසිත් හල්ලොලුවද අර රාජ්‍යතාන්ත්‍රික පාස්පෝට් එකක් එක්ක මදූශ් එක්ක අහු උනේ? නැත්තන් වෙන කවුරු හරිද?

    මු මහින්ද ගාව නේ හිටියේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඩිප්ලොමටික් පාස්පෝට් එකා පසඳ යාපා ද. වෙන්නැත් බැරි නෑ යාපා ල මංගල සාගල මධුශ්ගෙන් වැඩ ගත්ත මිනිස්සු මාතර උන් කියන විදියට.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඩිප්ලොමටික් පාස්පෝට් එකා පසඳ යාපා ද. වෙන්නැත් බැරි නෑ යාපා ල මංගල සාගල මධුශ්ගෙන් වැඩ ගත්ත මිනිස්සු මාතර උන් කියන විදියට.

    සාගල ගෑනි වගේ හිටියට ඔහොම dial එකක් ද
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සාගල ගෑනි වගේ හිටියට ඔහොම dial එකක් ද

    අහල තියන විදියට එහෙම තමයි. මාතර පොලිටික්ස් කරන ගොඩක් උන් ඔහොමයි.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඩිප්ලොමටික් පාස්පෝට් එකා පසඳ යාපා ද. වෙන්නැත් බැරි නෑ යාපා ල මංගල සාගල මධුශ්ගෙන් වැඩ ගත්ත මිනිස්සු මාතර උන් කියන විදියට.

    piyasena gamagenam madush ekka set kiyala dannwa.porage puthage wedding ekatath awith thibba
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    piyasena gamagenam madush ekka set kiyala dannwa.porage puthage wedding ekatath awith thibba

    matara pathale main set 2k thinawa.

    eka set ekak mangala athulu unp set eke (madu sir athulu set eka)

    anith set ekak mahinda athulu deshapremi nadaye pathale (julampitiye amare, wambotta etc...)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ai ban kujithaya sir ha sir kiyanne sagala sir ta neda ara live leak une

    එතැන කොහොමත් පොලිස්පති ගෙ ලොක්කා නේ බං. ඒ කාලේ මතක විඳි හට පොර නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා ද කොහෙද.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,273
    7,551
    113
    Kotahena
    "අපේ අයියාට බල්ලා කියපු යූ එන් පී මන්ත්‍රීගේ කැරැට්ටුව මදූෂ් හරහා හෙළිවේවි" මදූෂ්ට සම්බන්ධ දේශපාලකයෙක් ගැන ඩඩ්ලි කියයි!

    තම සහෝදරයා වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියමින් ප‍්‍රසිද්ධියේ බැණ වැදුනු එජාප මන්ත‍්‍රීවරුන් සිටි බවත් මාකදුරේ මධුෂ් හරහා කවුද බල්ලන් යයි හෙලිවනු ඇති බවත් ජනාධිපති සොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

    ‘සමහර එක්සත් ජාතික පාක්‍ෂිකයන් මන්ත‍්‍රීවරුන් අයියට බල්ල කියල කතාකරපුව මං දැක්කා. බල්ලො කවුද කියල දැං අහුවෙනව හෙට අනිද්දට මාකදුරෙ මධුෂ්ලගෙ වැඩපිලිවෙල එලියට එද්දි. කවුද බල්ලො කියල හුගක් බල්ලො ඉදී’ යයි ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් කැදවමිනි.

    පසුගිය ඔක්තොම්බර් 26 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීමෙන් පසු එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියා අරලිගහ මන්දිරයේදී පාක්‍ෂිකයන් ඇමතීම ආන්දෝලනයට ලක් විය.

    සිංහලු තේරුනාද හිටන් ඇමතිකම ගන්නකම් මොකද වුනේ කියලා :lol::lol:
    http://www.nethgossip.lk/article/33188

    හෙහෙ මෙතැනින් එහාට නිවුස් දාන එක මොන්සන් පොන්සන් නවත්තයි.
    UNP එකට මඩ ගහන නිවුස් පොන්සන් විසින් පල නොකරන බවට රනිල් ගේ වඳ ලිංගය උඩ අත තබා දිවුරා පොරොන්දු වෙලා ඕක ඉන්නේ.

    ඉතිං ඉතුරු ටික ත්‍රෙඩ් එක ඇදගෙන යන්න නිල් බලකායට බාරයි.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    "රයන් වෑන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් ඇති ගමන් මල්ලක් හා මත්ද්‍රව්‍ය මැනීමට යොදාගන්නා කුඩා ඩිජිටල් තරාදියක් හමුව තිබෙනවා"

    :baffled:

    කේක් හදන බඩු මනින්න ගෙනාව වෙන්න බැරිද? :rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මම හිතුවේ හිටන් සියා මත්කුඩු එක්ක නාට්ටියක රගපානවා කියලා

    බලනකොට මිනිහා ටිකක් ගේමට බැහැලා වගේ

    හැබැයි වෙලේ සුදා , මොහොමඩ් සිද්දික් ට වුනා වගේ මෙයාටත් වෙයි ද දන්නේ නැහැ තවත් රංගනයක් වෙයි ද දන්නේ නැහැ ?

    ඔක්කොම අමතක කරලා
    කුඩු ප්‍රශ්නෙට විසදුමක් දුන්නොත් එතුමාට අඩුම තරමේ හිතේ සැනසිල්ලෙන් විශ්‍රාම ගන්න පුළුවන් වෙයි

    Ai wele sudata mokalda une
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    හෙහෙ මෙතැනින් එහාට නිවුස් දාන එක මොන්සන් පොන්සන් නවත්තයි.
    UNP එකට මඩ ගහන නිවුස් පොන්සන් විසින් පල නොකරන බවට රනිල් ගේ වඳ ලිංගය උඩ අත තබා දිවුරා පොරොන්දු වෙලා ඕක ඉන්නේ.

    ඉතිං ඉතුරු ටික ත්‍රෙඩ් එක ඇදගෙන යන්න නිල් බලකායට බාරයි.

    :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    "අපේ අයියාට බල්ලා කියපු යූ එන් පී මන්ත්‍රීගේ කැරැට්ටුව මදූෂ් හරහා හෙළිවේවි" මදූෂ්ට සම්බන්ධ දේශපාලකයෙක් ගැන ඩඩ්ලි කියයි!

    තම සහෝදරයා වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියමින් ප‍්‍රසිද්ධියේ බැණ වැදුනු එජාප මන්ත‍්‍රීවරුන් සිටි බවත් මාකදුරේ මධුෂ් හරහා කවුද බල්ලන් යයි හෙලිවනු ඇති බවත් ජනාධිපති සොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

    ‘සමහර එක්සත් ජාතික පාක්‍ෂිකයන් මන්ත‍්‍රීවරුන් අයියට බල්ල කියල කතාකරපුව මං දැක්කා. බල්ලො කවුද කියල දැං අහුවෙනව හෙට අනිද්දට මාකදුරෙ මධුෂ්ලගෙ වැඩපිලිවෙල එලියට එද්දි. කවුද බල්ලො කියල හුගක් බල්ලො ඉදී’ යයි ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් කැදවමිනි.

    පසුගිය ඔක්තොම්බර් 26 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීමෙන් පසු එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියා අරලිගහ මන්දිරයේදී පාක්‍ෂිකයන් ඇමතීම ආන්දෝලනයට ලක් විය.

    සිංහලු තේරුනාද හිටන් ඇමතිකම ගන්නකම් මොකද වුනේ කියලා :lol::lol:
    http://www.nethgossip.lk/article/33188

    ආයුද පෙන්නන්න ගිහින් මලාම අඬාගෙන එද්දී තේරුණා..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    අත්අඩංගුවේ සිටින ඇමති සම්බන්ධිකරණ ලේකම්වරයා හෙළි කරන්න : ඇමැති මංගල ගෙන් පොලිස්පතිට ලිපියක්

    2019-02-08

    පාතාල නායක මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු ඇමති සම්බන්ධීකරණ ලේකම්වරයා කවුරුන්දැයි හෙළි කර ගැනීමට විමර්ශනයක් සිදුකරන්නැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.

    මාකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් අතර තමන්ගේ මාධ්‍ය ලේක්ම්වරයෙකු සිටින බවටත්, එම පුද්ගලයාට තමන් විසින් රාජ්‍ය තාන්ති‍්‍රක විදෙස් ගමන් බලපත‍්‍රයක් ලබා දී ඇති බවටත් මාධ්‍ය කිහිපයක වාර්තා පළ වූ බවයි එම ලිපියේ දක්වා ඇත්තේ. එම ප‍්‍රකාශ සිදු කරන පුද්ගලයින්ගේ අරමුණ වසර 30කට වැඩි සිය පාර්ලිමේන්තු ජීවිතයේ කීර්ති නාමයට හානි පැමිණවීම සහ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැබෑ පුද්ගලයින් බේරා ගැනීම බව ද අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් වනවා.

    - http://nethnews.lk/article/63225

    මාකඳුරේ මධුෂ් සමග අත් අඩංගුවට ගත් රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් හිමියා මංගලගේ ලේකම් යැයි කියා අවලාද නැගූ පුද්ගලයන්ට සහ මාධ්‍ය වලට වැඩ වරදී - මංගල පොලිස්පතිට සීඅයිඩියට පැමිණිලි කරයි

    ඩුබායිහිදී අත් අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් අතර සිටි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු බවට තොරතුරු හෙළිවී තිබියදී ඒ මංගල සමරවීර ඇමැතිවරයාගේ ලේකම්වරයෙකු යයි කියමින් බොරු අවලාද නැගූ දේශපාලකයන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව නීති මගින් ක්‍රියා කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට සහ සීඅයිඩි යට කළ පැමිණිල්ලේ පිටපතක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

    ඒ පැමිණිල්ල පහත දැක්වේ.

    2019.02.08
    පොලිස්පතිතුමා
    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව
    කොළඹ 07.

    පොලිස්පතිතුමනි,

    ඩුබායිහිදී අත්අඩංගුවට පත් ඇමති සම්බන්ධීකරණ ලේකම් කව්ද? විමර්ශනයක් ඉල්ලා සිටීම
    ---------------------------------------
    1. ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැකකෙරෙන මාකඳුරේ මධුෂ් නැමැත්තා හා ඔහු සමග සිටි පිරිසක් ඩුබාහි දී අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය මේ වන විට රටේ ඉමහත් ආන්දෝලනයට ලක්ව ඇත.

    2. එසේ අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා වන මාගේ මාධ්‍ය ලේකම්වරයෙකු සිටින බවටත්, ඔහුට මා විසින් රාජ්‍යතන්ත්‍රීක විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදී ඇති බවටත්, පසුගිය දින කිහිපයෙහි සමාජ මාධ්‍ය කිහිපයක වාර්තා පළ වී තිබිණ.

    3. එම වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බව මා විසින් පෙරේදා (06) කැඳවූ මාධ්‍ය හමුවක දී අවධාරණය කර සිටි නමුත්, ඒ කිසිවක් නොසලකා ඊයේ (07) දිනයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු අදහස් පළකර තිබු අතර පෞද්ගලික මාධ්‍ය හරහා ඊට පුළුල් ප්‍රචාරයක් ද ලබාදී තිබිණ.

    4. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්තානයේ දී පැවති එවැනි මාධ්‍ය හමුවක් අමතමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා, ''පාතාල නායක මාකදුරේ මධූෂ් සමගින් ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන ඇති රාජතාන්ත්‍රීක ගමන් බලපත් හිමි පුද්ගලයා මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ ලේකම්වරයෙකු බව'' පවසා තිබිණ.

    5. එසේම, ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ, අදාළ රාජතාන්ත්‍රීක හැදුනුම්පත නිකුත් කිරීම සිදුව ඇත්තේ මුදල් ඇමතිවරයා සමග සිටින ලේකම්වරයෙකු හරහා බවයි.

    ''මෙම මහා මත්කුඩු ජාවාරම මෙහෙයවන අය සිටින්නේ මුදල් ඇමතිවරයාගේ ඔඩොක්කුවේ'' යයි ද මන්ත්‍රීවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා තිබිණි.

    6. මෙවැනි අභූත ප්‍රකාශ හරහා 30 වසරකට වැඩි මගේ පාර්ලිමේන්තු ජිවිතයේ කීර්ති නාමයට හිතාමතා හානි පැමිණවීමටත්, එසේම මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැබෑ පුද්ගලයින් බේරාගැනීමත් මෙවන් ප්‍රකාශවල සැබෑ අරමුණ බව ප්‍රකාශ කරමි.

    රාජපක්ෂ පාලන සමයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට දේශපාලනඥයින් රැකවරණ ලබාදුන් අපකීර්තිමත් ඉතිහාසය මෙරට ජනතාවට අදටත් අමතක නැත.

    7. එහෙයින් මාකඳුරේ මධුෂ් නැමැත්තා සමග අත්අඩංගුවට පත් අයකු මගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බවටත් මා විසින් ඔහුට රාජ්‍යතන්ත්‍රීක විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදී ඇති බවටත් පලවන වාර්තා සම්බන්ධයෙන් ඉතා ඉක්මන් විමර්ශනයක් සිදුකර, ඇත්ත නැත්ත රටටත්, ජනතාවටත් හෙළිදරව් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    8. එසේම, එහි දී මාකඳුරේ මධුෂ් නැමැත්තා සමග සම්බන්ධතා පවත්වා ඇති දේශපාලකයින් පිළිබඳවත් විශේෂයෙන් ඔහුව රටින් පැන්නීම සඳහා ගුවන් තොටුපළට නිරුපද්‍රිතව රැගෙන ගිය මහජන නියෝජිතයින් කවුරුන් ද යන කාරණා ද මෙහි දී විමර්ශනයට භාජනය කරන ලෙසත් විශේෂයෙන් ඉල්ලා සිටිමි.

    9. තවද, මෙම කාරණයට අදාළව මා සම්බන්ධයෙන් මාධ්‍යවලට ප්‍රකාශ ලබාදුන් මහජන නියෝජිතයන්ගෙන් හා එම ප්‍රකාශ වගවිභාගයකින් තොරව ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනවල වගකිවයුත්තන්ගෙන් ද මීට අදාළව වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටිමි.

    10. මා සම්බන්ධයෙන් අභූත චෝදනා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ පුද්ගලයන්ට සහ ඒවා වගකීම් විරහිතව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව ද මේ වන විට නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටිමි.

    11. මේ සම්බන්ධ විමර්ශනයන්හි ප්‍රයෝජනය සඳහා ඊට අදාළ වීඩියෝ පට කිහිපයක් හා සමාජ මාධ්‍ය වාර්තා කිහිපයක් ඔබතුමාගේ අවධානය සඳහා මේ සමග ඉදිරිපත් කරමි.

    ස්තුතියි,

    මෙයට විශ්වාසී,

    මංගල සමරවීර
    මුදල් හා මාධ්‍ය අමාත්‍ය

    පිටපත් -

    1. රවී සෙනෙවිරත්න මහතා- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අධ්‍යක්ෂ අපරාධ
    පරීක්ෂණ දෙපාර්තමේන්තුව

    2. සියලුම මාධ්‍ය ආයතන

    - https://www.facebook.com/lankaenews/posts/2261026373962515
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    මධූෂ් - ගෝලයාගේ නිවසින් ගිනිඅවි ඇතුළු හමුදා ඇඳුම් කට්ටල සොයා ගනී
    (ක්‍රිෂාන් ජීවක ජයරුක්)

    image-11f989fb97.jpg

    ඩුබායි හීදී පොලිස් අත්අඩංගුවට ගත් දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් නැමැත්තාගේ හා ඔහුගේ ගෝල බාලයින්ගේ නිවෙස් අද (8) පරික්ෂා කිරීමේ මෙහෙයුමේ දී ගිනි අවි ඇතුළු යුද හමුදා ඇදුම් කට්ටල තොගයක් සොයා ගත් බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

    මාතර කොට්ඨාසය බාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතාගේ උපදෙස් අනුව මාතර දිස්ත්‍රික්කය පුරා මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ආරම්භ කර තිබුණි.

    මධූෂ්ට අයත් මාකඳුරේ පිහිටි නිවස හා ඔහුගේ පුංචි අම්මාට අයත් නිවස ද සෝදිසි කර තිබු අතර සැකකටයුතු කිසිවක් සොයා ගත නොහැකි වී තිබුණි.

    මදුෂ්ගේ නිවස වටා සී.සී.ටී.වී.ආරකාෂිත කැමරා පද්ධතියක් සවිකර තිබිණ.

    තම දරුවාද මධූෂ් විසින් ඩුබායි වලට රැගෙන ගොස් තිබෙන බවත් එම දරුවා ගෙනවිත් දෙන්නැයි මධූෂ්ගේ පළමු විවාහයේ බිරිඳ එහිදී පොලීසියෙන් ඉල්ලීමක් ද කර තිබේ.

    යුද හමුදා ඇඳුම් කට්ටල නවයක් ,කැමා ඇදුම් තුනක්,යුද හමුදා හිස් වැසුම් දෙකක්,ඉන පටි දෙකක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 32 ක්, සරඹ පතොරම් 11 ක්, හිස් පතොරම් කොපු 37 ක් කිනිස්සක්, සිම් පත් පහක් හා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ තොගයක් පොලිස් බාරයට ගැණිනි.

    - http://www.lankadeepa.lk/news/මධූෂ්...ි-ඇතුළු-හමුදා-ඇඳුම්-කට්ටල-සොයා-ගනී/101-545390
     
    Similar threads