Mi A2 Lite එකට සපෝට් කරන Call Answer ,Whatsapp Message කරන්න පුළුවන් හොද බැටරි ලයිෆ් එකක් තියන Smart Watch එකක් කියන්න මචන් .. දැනට - TicWatch Express තමා ගාන 30000 කට කිට්ටුවෙන් !!