පහුගිය අවුරුදු 10 තුල ජවිපෙ උද්ගෝෂණ....
2009 සිට 2015 දක්වා - දිනපතා උද්ගෝෂණ..
(අන්තර්ගතය: මහින්ද හොරා, ගොවියා සුරකිමු..සම්පත් විකිණීමට එරෙහිවෙමු..ජඩ මාධ්‍ය..ඇවන්ට්ගාර්ඩ්...ලම්බෝගිනි..ලම්බෝගිනි....)
2015 - උද්ගෝෂණ 10ක් පමණ..(අන්තර්ගතය:මහින්ද හොරා අල්ලමු...)
2016 - උද්ගෝෂණ නැත..
2017 - උද්ගෝෂණ නැත..
2018 - ඔක්තෝබර් අග සිට දෙසැම්බර් මැද දක්වා දිනපතාඋද්ගෝෂණ..(රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු)
2019 - වෙනිසියුලාවට අත නොතබනු..
බලන්න... ලංකාවේ ප්‍රශ්න අහවර වී ජාතයන්තරේට සෙට්වෙන අපේ ජවිපෙ රටට ආඩම්බරයක් නොවේද..?
දර්ශන ගමගේ.
J.V.P. = ජාතික වේසීගේ පුතාලා





