මෙයාව දන්නවද? ශුවර් පොරක්ද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙයාව දන්නවද? ශුවර් පොරක්ද?

    මේ ග්‍රීන් වෝක් කියන පේජ් එක කරන මේ ඩයල් එක ගැන කවුරුහරි දන්නවද?
    https://www.facebook.com/kingMSL

    මෙන්න මේක තමයි පේජ් එක
    https://www.facebook.com/SLGreenw/



    මෙයා පැල විකුනනවා.. මමත් කෝල් කරලා පැල වගයක් ගැන කතාකරා..
    දැන් ටිකක් ෆලෝ අප් කරනවා වැඩියි සල්ලි දාන්න කියලා..

    කවුරුහරි ඉන්නවද මෙයා ගැන දන්න..

    එක බෑඩ් රිවීව් එකකුත් තිබ්බ නෙට් එකේ..
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ubata kiyak danna kiyanawa da..?


    pelayak Rs 40 kata ney da sell karanne..? Free denawa wage thama hebai publish num karanne.. mama hitha gena hitiye free kiyala


    නැහැ බං.. ෆ්රී නෙමෙයි..
    සමහර පැල 750/= සමහර පැල 2500/=
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Danne na ban. Like comment karapu ayata msg karala ahapan. Kalabala wela salli dannath epa. Ubata hoyaganna bari pala monada ban. Diyathe balapanko
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Danne na ban. Like comment karapu ayata msg karala ahapan. Kalabala wela salli dannath epa. Ubata hoyaganna bari pala monada ban. Diyathe balapanko


    ඔව් බං.. මම එහෙම ලේසියෙන් අහුවෙන්නේ නැහැ..
    මුගේ පේජ් එක දැකලා තමයි විස්තර අහලා බැලුවෙ..
    කරද,දේවදාර ,එරබදු ,රත් හදුන්,සුදු හදුන්,මසං ,රඹුටන් ,අඹ,නමිනං,නෙල්ලි ,පැණි දොඩම් ,උගුරැස්ස,දිවුල්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,974
    113
    33
    ෆින්ලන්ඩ්

    ඔව් බං.. මම එහෙම ලේසියෙන් අහුවෙන්නේ නැහැ..
    මුගේ පේජ් එක දැකලා තමයි විස්තර අහලා බැලුවෙ..
    කරද,දේවදාර ,එරබදු ,රත් හදුන්,සුදු හදුන්,මසං ,රඹුටන් ,අඹ,නමිනං,නෙල්ලි ,පැණි දොඩම් ,උගුරැස්ස,දිවුල්


    yawa hoyapun.. tawa page 1k tiyanawa. aeke oya okkoma free denawa.. mama danna widiyata...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ෆේස්බුක් එකේ සාරභූමි කියන ගෘප් එකෙන් අහල බලපන්...එතන කෙනෙක් ඕක ගැන වැඩි පැහැදිලි කිරීමක් දෙයි උඹට