මෙයාව දන්නවද? ශුවර් පොරක්ද?
මේ ග්රීන් වෝක් කියන පේජ් එක කරන මේ ඩයල් එක ගැන කවුරුහරි දන්නවද?
https://www.facebook.com/kingMSL
මෙන්න මේක තමයි පේජ් එක
https://www.facebook.com/SLGreenw/
මෙයා පැල විකුනනවා.. මමත් කෝල් කරලා පැල වගයක් ගැන කතාකරා..
දැන් ටිකක් ෆලෝ අප් කරනවා වැඩියි සල්ලි දාන්න කියලා..
කවුරුහරි ඉන්නවද මෙයා ගැන දන්න..
එක බෑඩ් රිවීව් එකකුත් තිබ්බ නෙට් එකේ..

Last edited: