බිත්තියට වතුර කාන්දු වෙනව වගේ. ටිකක් බලපන්....

පහත් බිමකද ගේ හදල තියෙන්නේ ? වෙලක් ළඟ, ගඟක් ළඟ ගෙයක් හදනකොට පොඩ්ඩක් පරිස්සමට හදන්න ඕන. soil moisture එක වැඩි නිසා Foundation වෙනුවට ඝණකම concrete slab, Pile, උඩ තමයි හදන්න ඕන. කව්රු හරි උදව් කරයි.

foundationwala dpc dala ne. ekai ohomaa wenne. Multilac eke thiyenawa waterproofing sealer kiyala ekak. eka gapan mulinma. passe potty adinna.

පොටි ඇදලා ඉවරයි දැන්![]()