බිත්ති_Help

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    img-20190214-001919.jpg





    අපේ ගෙදර පරන ගෙදරක් ඉතින් මේ දවස් වල පොඩි අලුත්වැඩියාවක් කරනවා අපේ ගෙදර බිත්ති ව්ල හැමදාම තියන අවුල තමයි දරුනුවටම පොතු ගැලවෙනවා කට්ටිය කියන්නේ කිවුල නිසා කියලා ඉතින් මේ සැරේත් පොටි ඇදලා ටික දවසක් යද්දි මේවගේ ලුනු මතුවෙලා කුඩු වගේ හැලෙන්න ගන්නවා මේකට විසදුමක් නැදද මචංලා :(:(:(
     
    • Like
    Reactions: ElaBaba

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බිත්තියට වතුර කාන්දු වෙනව වගේ. ටිකක් බලපන්....


    පොලවෙන් එන්නේ මචං මේක මහම මහ කරුමයක් එපා වෙලා ඉන්නේ මේ හදල බලද්දි අනිත් පැත්තෙන් කුඩු හැලෙනවා :(
     
    Feb 9, 2019
    833
    64
    0
    පහත් බිමකද ගේ හදල තියෙන්නේ ? වෙලක් ළඟ, ගඟක් ළඟ ගෙයක් හදනකොට පොඩ්ඩක් පරිස්සමට හදන්න ඕන. soil moisture එක වැඩි නිසා Foundation වෙනුවට ඝණකම concrete slab, Pile, උඩ තමයි හදන්න ඕන. කව්රු හරි උදව් කරයි.
     
    • Like
    Reactions: Los pollos hermanos

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පහත් බිමකද ගේ හදල තියෙන්නේ ? වෙලක් ළඟ, ගඟක් ළඟ ගෙයක් හදනකොට පොඩ්ඩක් පරිස්සමට හදන්න ඕන. soil moisture එක වැඩි නිසා Foundation වෙනුවට ඝණකම concrete slab, Pile, උඩ තමයි හදන්න ඕන. කව්රු හරි උදව් කරයි.


    මේක පරන ගෙයක් මචං එහෙම වතුර ගලන් යන මුකුත් නම් ලග පහත නෑ අනේ මන්දා :dull:
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    foundationwala dpc dala ne. ekai ohomaa wenne. Multilac eke thiyenawa waterproofing sealer kiyala ekak. eka gapan mulinma. passe potty adinna.