මට කවුරුහරි කියපන්කෝ STB කියන්නේ මොකක්ද කියලා
![]()
මචංලා මගේ තියෙනවා SLT 4G connection එකක්.
1) ඒකට pure TV ගන්න පුලුවන්ද ?
2) ගන්න පුලුවන් නම් මගේ Internet bandwidth එකෙන්ද යන්නේ Stream වෙද්දි
එහෙම බැරිනං
ADSL ලයින් එකක් Pure TV වලට විතරක්ම ගන්න පුලුවන්ද ? ඒකට වෙනම ඩේටා පැකේජ් එකක් තියෙන්න ඕනද ?
දන්න තරමින් 4G වලට Peo-TV ගන්න බෑ කොහෙත්වම
ADSL ලයින් එකකට PeoTV විතරක් ගන්න පුලුවන්, කිසිම ඩේට පැකේජ් එකක් ඔ්න නෑ, පියෝ ටීවී රෙන්ට් එකයි ටෙලිෆෝන් එකේ රෙන්ට් එකයි විතරයි ගෙවන්න වෙන්නෙ.
ඒක තමයි මචෝ මේ මුකුත් නොදන්න පණ්ඩිතයො ඇවිල්ල එක එක ටෝක්ස් දෙද්දි තමයි තරහ යන්නෙ බං, දෙයක් හොඳටම දන්න නිසා තමයි දන්නව කියල කිව්වෙ.
මූ කියන විදියට SLT එකේ MAC Address Register වෙනව නම් connection එකට වෙන මැක් ඇඩ්රස් එකක් කෙහෙත්වම වැඩ කරන්නෙ නැතුව තියෙන්න ඔ්න නේ, අනිත් එක මෙයා කියන්නෙ Device එක Startup වෙද්දි මැක් එක චෙක් කරනව කියල හැමතිස්සෙම.
ඔච්චර ඔ්න නෑ බං, අපේ ගෙදර තුන් පාරක් STB පිච්චුනා අකුණු ගහල, ඒ තුන් පාරෙම SLT එකේ උන් ඇවිල්ල උන්ගෙ වාහනෙ STB ලොට් එකක් තියෙනව, එයින් හොඳ කන්ඩිෂන් එකේ තියෙන එකක් අරගෙන අපේ ගෙදර තියෙන එක ගලෝල අරෙක හයි කරල ෆෝන් නම්බර් එක ගහල යන්නෙ, කරපු ගමන්ම බඩු වැඩ. ඒ නැතුව උං මේ සිස්ටම් වලට ලොග් වෙලා පරණ තිබ්බ ඩිවයිස් එකේ MAC එක සිස්ටම් එකෙන් අයින් කරල අලුත් එකේ මැක් එක ආයිත් ගහල විකාරයක් කරන්නෙ නෑ. ඒක දන්න නිසා තමයි උං STB අපිට සෙට්අප් කරන්න දෙන්නෙ නැත්තෙ ඒවගේම STB එකේ රීසෙට් බටන් එකක් එන්නෙ නැත්තෙ. උං දන්නව වැරදිලාවත් අපි STB එකක් සෙට්අප් කරොත් වෙන එකෙක්ගෙ නම්බර් එකක් ගහල උගේ චැනල් ටික ගන්නව කියල. අපේ ගෙදර SLT එකේ වැඩට ආපු එකෙක්ම කිව්ව සිද්ධිය. මූ මේ බයිල ගහනව...
ස්තූතියි මචං. මම උංගෙ තියන චැනල්ස් බැලුවා. අපිට කස්ටම් පැකේජස් හදාගන්න බැරිද ? තව HBO , Netflix එහෙම තියෙන්නෙ US version එකද ?
HBO, Netflix යන ටීවී සීරීස් බලන්න පුලුවන්ද ?
U mean decrypt?මේ සේරම උතර අසම්පුර්ණ ඒවා !!! PEO TV එවන්නේ encrypted channel විදිහටට්යි . ඒවා key-negotiation phase එකේදී ගෙදර තියන STB එක SLT එකේ තියන encrypted server එක්ක කතාකරලා key ටික ඉල්ලගන්නවා. ඊටපස්සේ channel එක unencrypted කරලා tv එකෙන් පෙන්නනවා . එක හින්දා කවුරුවත් බොරුවට දගලන්න එපා උබලට Bill ගෙවන්නේ නැතුව TV බලන්න බෑ !!!
නමුත් unencrypted විදිහට multicast කරන channel එකක් තියනවනම් හා එකේ multicast IP එක දන්නවනම් එක VLC වගේ player එකකින් බලන්න පුළුවන්. නමුත් කිසිම වැඩකට ඇති channel එකක් එහෙම එවන්නේ නෑ!!!
Mata thawa set-top box ekak ganna oni. Kohomada ganne?
Kage laga hari tynawa nam kiyanna. I'll pay
මම මේ කිරිය ඇතුලෙ දෙයක් නොදැන කතා කරන්නෙ නෑ, එහෙම නොදැන කතා කරනව නම් මුලින්ම කියනව ෂුවර් නෑ කියල. ඒකයි මම මුලින් කිව්ව එකට ෂුවර් නෑ කියල කිව්වෙ, ඒත් දෙවැනියට කිව්ව එක දන්න දෙයක් නිසා තමයි දන්නව කියල කිව්වෙ.
හරි සරළවම කිව්වොත් ඔයා කියන්නෙ STB එකක් SLT එකේ ඩේටාබේස් එකේ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ඒ නිසා කාගෙවත් STB එකක් තව කාගෙවත් කනෙක්ෂන් එකකට ගැහුවත් වැඩ කරන්නෙ නෑ කියල නේ?
මම වෙලාවක් ලැබුනොත් ළඟදිම දවසක මගේ යාලුවෙක්ගෙ ගෙදර මගේ STB එක අරගෙන ගිහිල්ල දෙකම මාරුවෙන් මාරුවට ඔන් කරල පෙන්නන්නම්, එහෙම කරොත් ඒකෙන් ඔප්පු වෙනව එකම SLT Connection එකේ STB දෙකක්(MAC Address දෙකක්) වැඩ කරන්න පුලුවන් කියල. හරිද?
මම එහෙම වීඩියෝ එකක් මෙතැන දැම්මොත් මොකද කියන්නෙ?
U mean decrypt?
Bro mata unbath ekka meka athule kisima paudgalika prashnayak na,
Unba methana panditha katha mula indan kiyewwa nisa mama ohoma kiwwe,anith eka kawda ekek sure karalama kiyala thibba connection dekakin ekama account ekakata connect wenna puluwan kiyala,uta monawahari practical experience ekak thiyana nisa neh ehema kiyanna aththe, unba mukuth nodana methana podi un baya karanawa mula indala, mama ekai bn mulinma ahuwe unba SLT ekeda wada karanne kiyala,oya wage confidence pita uththara denna nam ekko unba SLT eke oya sambandawa wada karana ekek wenna ona,nathnam oya Peo TV authentication mechanism eka unba implement kara wenna ona ehemath nathnam unba eka gana godak loku research ekak karala eka karannama ba kiyala therum gaththa ekek wenna ona,
Ehema nathuwa methana panditha talks denna gaththama aththatama mokakhari danna ekekwath ewa nokiya inna ida thiyanawa, therunada unbata?
Habai bro mage experience eken mama kiwwe awuruddata crack karanna bari flash game ekak hadaganna bari unta oya wage magul ochchara security ekak ekka hadanna ba kiyala, unge background eka gana thamai mama additionally kiwwe.
Personally ganna epa,
Ela!


set top box
https://en.wikipedia.org/wiki/Set-top_box
මේක බලපං මචං,
සරළවම කිව්වොත් පියෝ ටීවී වල පොඩි කෑල්ලක් තියෙන්නෙ, රිමෝට් එක එන්නෙත් ඒකට. අන්න ඒ ගැජට් එක තමයි Set-top box කියන්නෙ
ලංකාවේ උන් ගොඩක් වෙලාවට යන්නේ කොහෙද කියලා ඇහුවහම මලේ පොල් උත්තර දෙන්නේ ....ඔය එක මහතයෙක් කියලා තිබුනා යාලුවෙකෙගේ නම්බර් එකක් දාලා setup කරගත්තොත් අපිටත් එයාගේ තියන channel ටික බලන්න පුළුවන් කියලා .... ටිකක් වෙලා ගියපුවහම MAC එක අහුවෙනවද දන්නේ නැතිලු .... ටිකක්වෙලා නෙමේ කොහොමත් register වෙන්නේ නෑ එච්චරයි. STB booting up stage එකේදී key negotiation එකත් එක්ක MAC එක verify වෙනවා. එතනින් එහාට මේවා කතාකරලා වැඩක් නෑ ....පුලුවන්නම් යමක් technically පැහැදිලි කරපන්.
ඔය NASA එකගැන කියන මහත්යට කියන්නේ ,.....මලේ පොල් උත්තර දෙන්නේ නැතුව ...අහපු ප්‍රශ්නයට වෙනහැටි පැහැදිලි කරපන් ...
උඹත් එක්ක තර්ක කරල වැඩක් නෑ යාලුව, ඔයා කියන්නම් වාලෙ ඔහේ කියවනව කිසි දෙයක් දන්නෙ නැතුව, මට නම් එච්චරයි තේරෙන්නෙ.ඒ වගේම කියන දෙයක් පිළිගන්නෙ නෑ.මුලින්ම උබ කිවේ මොකද්ද කියලා උබටම මතක නෑ ...උබ කියන එක උඩ තමා මම පැහැදිලි කරේ ... මෙන්න උබ කියපු විදිහ :
-----------------------------------------------------------------
හැබැයි මම හොඳටම දන්න එක දෙයක් තියෙනව, STB එක සෙට් අප් කරන පලවෙනි මොහොතෙ අපි වෙන කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එකක් දාලා Config කරොත් අනිවා ඌට තියෙන චැනල් ටික අපිට එනවා. ඒ කියන්නෙ අපේ යාලුවෙක්ගෙ කනෙක්ෂන් එකක ලොකු පැකේජ් එකක් අරං තියෙනව කියල හිතන්න, ඌට චැනල් ඔක්කොම වගේ හම්බවෙනව නේ එතකොට, අපේ STB එක සෙට්අප් කරන වෙලාවෙ උගේ ෆෝන් නම්බර් එක දුන්නොත් අපිට ඒ චැනල් ටිකම බලන්න පුලුවන් අපේ බිල පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නෑ.
----------------------------------------------------------------------------------
උබ කියන දේ මම පැහැදිලිවෙන්න පියවරෙන් පියවර කියන්නම්.
1. උබේ යාලුව full පැකේජ් එකක්ගන්නවා , මිනිහා ඒක නියම විදිහට පාවිච්චි කරනවා. bill ගෙවනවා
2. මේ අතරේ උබ low පැකේජ් එකක් ගන්නවා. ඒ හින්දා මේ වෙනකොට ඔයාගේ ගෙදර num එකත් slt එකේ peo tv enabled ලිස්ට් එකේ register වෙලා තියෙන්නේ.
3. නමුත් උබ කරන්නේ යාලුවට හොරෙන්, (අපි මෙහෙම කියමු ) SLT එකෙන් stb එක install කරන්න එන පොරත් එක්ක එකතුවෙලා උබේ STB එක යාළුවගේ tel num දාලා register කරගන්නවා. මොකටද අඩු මිලකට වැඩි channel ප්‍රමාණයක් බලන්න .
4. උබ හොරා උනාට යාලුවා ඒක දන්නේ නෑ. මිනිහා තමන්ගේ පවුලේ අයත් එක්ක TV බලනවා ...
{ මේ අතරේ අපේ STB එකයි SLT එකයි අතරේ අපට නොපෙනී වෙන දෙයක් තියනවා. ඒ තමයි handshake phase එකේදී එකේ configure කරලා තියන tel num එකත් එක්ක STB එකේ MAC එක SLT එකේ තියන STB manage කරන server එකේ Active connection list එකේ register වෙනවා. දැන් ඒ tel num එකත් එකට MAC එකක් තියනවා }
5. දැන් උබ TV බලන්න උබේ වංචා සහගත STB එක on කරනවා. එතෙකොට ඔයාගේ stb එක handshake phase එකේදී එකම tel num එක ( ඇත්තටම යාළුවගේ) වෙන MAC එකත් එක්ක active connection list එකේ register කරගන්න හදනවා.
6. නමුත් මේ වෙලාවේදී එකම tel number එකට active MAC දෙකක් පෙන්න හදන නිසා STB manage කරන server එක PEOtv customer package registration DB එකේ හොයනවා ඇත්තටම මේ num එකට register වෙලා ඉන්න කස්ටමර් කවුද කියලා.
එතකොට පේනවා ඔයාගේ යාලුවා තමා ඇත්ත කස්ටමර් කියලා.
7. එතකොට STB manage කරන server ඔයාගේ STB active connection list එකට දාගන්නේ නෑ.
අන්තිම ප්‍රතිපලය තමා TV පෙන්නේ නැතිඑක .
නමුත් අර වෙන එකෙක් කියල්ල තිබුන වගේ එක තැනක තිබුණු STB එකක් වෙන තැනක ගිහිල්ලා ගහලා බලනවා කියන එක උබ ඉහත කියන උදාහරණය සමාන නෑ!!!
තියන තැනින් STB එක ගලවපුවහම එක active connection list එකෙක්න් ගැලවෙනවා. වෙන තැනක ගහලා up කරපුවහම අයෙත් active connection list එකේ එම MAC එකට හා NUM එකට තියෙන්නේ එක entry යක් විතරයි. no duplication !
පුලුවන්නම් පිලිගනින් නැතිනම් උබ කියපුඑක කරලා පෙන්නපන් .



මම මෙච්චර විවාද කරන්නෙ මෙතැන ඉන්න අනිත් අයගෙ දැනුම ගැන හිතල විතරමයි, නැතුව මේ වගේ මොඩයො එක්ක මට තර්ක කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ මොකද බුද්ධිමතුන් 1000ක් එක්ක වුණත් තර්ක කරන්න පුලුවන් එක මෝඩයෙක් එක්ක තර්ක කරන්න බෑ කියල මම හොඳටම දන්න නිසා......



