Slt පියෝ ටීවී

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට කවුරුහරි කියපන්කෝ STB කියන්නේ මොකක්ද කියලා
    :rofl::rofl::rofl::rofl:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මට කවුරුහරි කියපන්කෝ STB කියන්නේ මොකක්ද කියලා
    :rofl::rofl::rofl::rofl:

    https://en.wikipedia.org/wiki/Set-top_box

    මේක බලපං මචං,
    සරළවම කිව්වොත් පියෝ ටීවී වල පොඩි කෑල්ලක් තියෙන්නෙ, රිමෝට් එක එන්නෙත් ඒකට. අන්න ඒ ගැජට් එක තමයි Set-top box කියන්නෙ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචංලා මගේ තියෙනවා SLT 4G connection එකක්.

    1) ඒකට pure TV ගන්න පුලුවන්ද ?
    2) ගන්න පුලුවන් නම් මගේ Internet bandwidth එකෙන්ද යන්නේ Stream වෙද්දි

    එහෙම බැරිනං

    ADSL ලයින් එකක් Pure TV වලට විතරක්ම ගන්න පුලුවන්ද ? ඒකට වෙනම ඩේටා පැකේජ් එකක් තියෙන්න ඕනද ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මචංලා මගේ තියෙනවා SLT 4G connection එකක්.

    1) ඒකට pure TV ගන්න පුලුවන්ද ?
    2) ගන්න පුලුවන් නම් මගේ Internet bandwidth එකෙන්ද යන්නේ Stream වෙද්දි

    එහෙම බැරිනං

    ADSL ලයින් එකක් Pure TV වලට විතරක්ම ගන්න පුලුවන්ද ? ඒකට වෙනම ඩේටා පැකේජ් එකක් තියෙන්න ඕනද ?

    දන්න තරමින් 4G වලට Peo-TV ගන්න බෑ කොහෙත්වම

    ADSL ලයින් එකකට PeoTV විතරක් ගන්න පුලුවන්, කිසිම ඩේට පැකේජ් එකක් ඔ්න නෑ, පියෝ ටීවී රෙන්ට් එකයි ටෙලිෆෝන් එකේ රෙන්ට් එකයි විතරයි ගෙවන්න වෙන්නෙ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    දන්න තරමින් 4G වලට Peo-TV ගන්න බෑ කොහෙත්වම

    ADSL ලයින් එකකට PeoTV විතරක් ගන්න පුලුවන්, කිසිම ඩේට පැකේජ් එකක් ඔ්න නෑ, පියෝ ටීවී රෙන්ට් එකයි ටෙලිෆෝන් එකේ රෙන්ට් එකයි විතරයි ගෙවන්න වෙන්නෙ.

    ස්තූතියි මචං. මම උංගෙ තියන චැනල්ස් බැලුවා. අපිට කස්ටම් පැකේජස් හදාගන්න බැරිද ? තව HBO , Netflix එහෙම තියෙන්න‍ෙ US version එකද ?
    HBO, Netflix යන ටීවී සීරීස් බලන්න පුලුවන්ද ?
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,379
    4,005
    113

    ඒක තමයි මචෝ මේ මුකුත් නොදන්න පණ්ඩිතයො ඇවිල්ල එක එක ටෝක්ස් දෙද්දි තමයි තරහ යන්නෙ බං, දෙයක් හොඳටම දන්න නිසා තමයි දන්නව කියල කිව්වෙ.

    මූ කියන විදියට SLT එකේ MAC Address Register වෙනව නම් connection එකට වෙන මැක් ඇඩ්‍රස් එකක් කෙහෙත්වම වැඩ කරන්නෙ නැතුව තියෙන්න ඔ්න නේ, අනිත් එක මෙයා කියන්නෙ Device එක Startup වෙද්දි මැක් එක චෙක් කරනව කියල හැමතිස්සෙම.

    ඔච්චර ඔ්න නෑ බං, අපේ ගෙදර තුන් පාරක් STB පිච්චුනා අකුණු ගහල, ඒ තුන් පාරෙම SLT එකේ උන් ඇවිල්ල උන්ගෙ වාහනෙ STB ලොට් එකක් තියෙනව, එයින් හොඳ කන්ඩිෂන් එකේ තියෙන එකක් අරගෙන අපේ ගෙදර තියෙන එක ගලෝල අරෙක හයි කරල ෆෝන් නම්බර් එක ගහල යන්නෙ, කරපු ගමන්ම බඩු වැඩ. ඒ නැතුව උං මේ සිස්ටම් වලට ලොග් වෙලා පරණ තිබ්බ ඩිවයිස් එකේ MAC එක සිස්ටම් එකෙන් අයින් කරල අලුත් එකේ මැක් එක ආයිත් ගහල විකාරයක් කරන්නෙ නෑ. ඒක දන්න නිසා තමයි උං STB අපිට සෙට්අප් කරන්න දෙන්නෙ නැත්තෙ ඒවගේම STB එකේ රීසෙට් බටන් එකක් එන්නෙ නැත්තෙ. උං දන්නව වැරදිලාවත් අපි STB එකක් සෙට්අප් කරොත් වෙන එකෙක්ගෙ නම්බර් එකක් ගහල උගේ චැනල් ටික ගන්නව කියල. අපේ ගෙදර SLT එකේ වැඩට ආපු එකෙක්ම කිව්ව සිද්ධිය. මූ මේ බයිල ගහනව...

    Mata thawa set-top box ekak ganna oni. Kohomada ganne?

    Kage laga hari tynawa nam kiyanna. I'll pay
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ස්තූතියි මචං. මම උංගෙ තියන චැනල්ස් බැලුවා. අපිට කස්ටම් පැකේජස් හදාගන්න බැරිද ? තව HBO , Netflix එහෙම තියෙන්න‍ෙ US version එකද ?
    HBO, Netflix යන ටීවී සීරීස් බලන්න පුලුවන්ද ?

    HBO tiynwa bn api wenama gannawanm 400+tax monthly ,nathn HBO channel tiyana pkg ek ganna oni eke monthly rental eka 1000+ idal tynw,netflix ne
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මේ සේරම උතර අසම්පුර්ණ ඒවා !!! PEO TV එවන්නේ encrypted channel විදිහටට්යි . ඒවා key-negotiation phase එකේදී ගෙදර තියන STB එක SLT එකේ තියන encrypted server එක්ක කතාකරලා key ටික ඉල්ලගන්නවා. ඊටපස්සේ channel එක unencrypted කරලා tv එකෙන් පෙන්නනවා . එක හින්දා කවුරුවත් බොරුවට දගලන්න එපා උබලට Bill ගෙවන්නේ නැතුව TV බලන්න බෑ !!!

    නමුත් unencrypted විදිහට multicast කරන channel එකක් තියනවනම් හා එකේ multicast IP එක දන්නවනම් එක VLC වගේ player එකකින් බලන්න පුළුවන්. නමුත් කිසිම වැඩකට ඇති channel එකක් එහෙම එවන්නේ නෑ!!!
    U mean decrypt?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මම මේ කිරිය ඇතුලෙ දෙයක් නොදැන කතා කරන්නෙ නෑ, එහෙම නොදැන කතා කරනව නම් මුලින්ම කියනව ෂුවර් නෑ කියල. ඒකයි මම මුලින් කිව්ව එකට ෂුවර් නෑ කියල කිව්වෙ, ඒත් දෙවැනියට කිව්ව එක දන්න දෙයක් නිසා තමයි දන්නව කියල කිව්වෙ.

    හරි සරළවම කිව්වොත් ඔයා කියන්නෙ STB එකක් SLT එකේ ඩේටාබේස් එකේ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ඒ නිසා කාගෙවත් STB එකක් තව කාගෙවත් කනෙක්ෂන් එකකට ගැහුවත් වැඩ කරන්නෙ නෑ කියල නේ?
    මම වෙලාවක් ලැබුනොත් ළඟදිම දවසක මගේ යාලුවෙක්ගෙ ගෙදර මගේ STB එක අරගෙන ගිහිල්ල දෙකම මාරුවෙන් මාරුවට ඔන් කරල පෙන්නන්නම්, එහෙම කරොත් ඒකෙන් ඔප්පු වෙනව එකම SLT Connection එකේ STB දෙකක්(MAC Address දෙකක්) වැඩ කරන්න පුලුවන් කියල. හරිද?

    මම එහෙම වීඩියෝ එකක් මෙතැන දැම්මොත් මොකද කියන්නෙ?

    මුලින්ම උබ කිවේ මොකද්ද කියලා උබටම මතක නෑ ...උබ කියන එක උඩ තමා මම පැහැදිලි කරේ ... මෙන්න උබ කියපු විදිහ :
    -----------------------------------------------------------------

    හැබැයි මම හොඳටම දන්න එක දෙයක් තියෙනව, STB එක සෙට් අප් කරන පලවෙනි මොහොතෙ අපි වෙන කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එකක් දාලා Config කරොත් අනිවා ඌට තියෙන චැනල් ටික අපිට එනවා. ඒ කියන්නෙ අපේ යාලුවෙක්ගෙ කනෙක්ෂන් එකක ලොකු පැකේජ් එකක් අරං තියෙනව කියල හිතන්න, ඌට චැනල් ඔක්කොම වගේ හම්බවෙනව නේ එතකොට, අපේ STB එක සෙට්අප් කරන වෙලාවෙ උගේ ෆෝන් නම්බර් එක දුන්නොත් අපිට ඒ චැනල් ටිකම බලන්න පුලුවන් අපේ බිල පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නෑ.

    ----------------------------------------------------------------------------------

    උබ කියන දේ මම පැහැදිලිවෙන්න පියවරෙන් පියවර කියන්නම්.

    1. උබේ යාලුව full පැකේජ් එකක්ගන්නවා , මිනිහා ඒක නියම විදිහට පාවිච්චි කරනවා. bill ගෙවනවා

    2. මේ අතරේ උබ low පැකේජ් එකක් ගන්නවා. ඒ හින්දා මේ වෙනකොට ඔයාගේ ගෙදර num එකත් slt එකේ peo tv enabled ලිස්ට් එකේ register වෙලා තියෙන්නේ.

    3. නමුත් උබ කරන්නේ යාලුවට හොරෙන්, (අපි මෙහෙම කියමු ) SLT එකෙන් stb එක install කරන්න එන පොරත් එක්ක එකතුවෙලා උබේ STB එක යාළුවගේ tel num දාලා register කරගන්නවා. මොකටද අඩු මිලකට වැඩි channel ප්‍රමාණයක් බලන්න .

    4. උබ හොරා උනාට යාලුවා ඒක දන්නේ නෑ. මිනිහා තමන්ගේ පවුලේ අයත් එක්ක TV බලනවා ...

    { මේ අතරේ අපේ STB එකයි SLT එකයි අතරේ අපට නොපෙනී වෙන දෙයක් තියනවා. ඒ තමයි handshake phase එකේදී එකේ configure කරලා තියන tel num එකත් එක්ක STB එකේ MAC එක SLT එකේ තියන STB manage කරන server එකේ Active connection list එකේ register වෙනවා. දැන් ඒ tel num එකත් එකට MAC එකක් තියනවා }

    5. දැන් උබ TV බලන්න උබේ වංචා සහගත STB එක on කරනවා. එතෙකොට ඔයාගේ stb එක handshake phase එකේදී එකම tel num එක ( ඇත්තටම යාළුවගේ) වෙන MAC එකත් එක්ක active connection list එකේ register කරගන්න හදනවා.

    6. නමුත් මේ වෙලාවේදී එකම tel number එකට active MAC දෙකක් පෙන්න හදන නිසා STB manage කරන server එක PEOtv customer package registration DB එකේ හොයනවා ඇත්තටම මේ num එකට register වෙලා ඉන්න කස්ටමර් කවුද කියලා.

    එතකොට පේනවා ඔයාගේ යාලුවා තමා ඇත්ත කස්ටමර් කියලා.

    7. එතකොට STB manage කරන server ඔයාගේ STB active connection list එකට දාගන්නේ නෑ.

    අන්තිම ප්‍රතිපලය තමා TV පෙන්නේ නැතිඑක .

    නමුත් අර වෙන එකෙක් කියල්ල තිබුන වගේ එක තැනක තිබුණු STB එකක් වෙන තැනක ගිහිල්ලා ගහලා බලනවා කියන එක උබ ඉහත කියන උදාහරණය සමාන නෑ!!!

    තියන තැනින් STB එක ගලවපුවහම එක active connection list එකෙක්න් ගැලවෙනවා. වෙන තැනක ගහලා up කරපුවහම අයෙත් active connection list එකේ එම MAC එකට හා NUM එකට තියෙන්නේ එක entry යක් විතරයි. no duplication !

    පුලුවන්නම් පිලිගනින් නැතිනම් උබ කියපුඑක කරලා පෙන්නපන් .
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    U mean decrypt?

    Let me be more specific on the above streaming technology term :

    Unencrypted Channels: It's also called "Raw channels" , they are clear multicast as we received from the Satellite

    Encrypted channel: after transforming the above raw channels into unreadable form.

    Decrypted channels : after transforming the above Encrypted channels back to readable form
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    Bro mata unbath ekka meka athule kisima paudgalika prashnayak na,

    Unba methana panditha katha mula indan kiyewwa nisa mama ohoma kiwwe,anith eka kawda ekek sure karalama kiyala thibba connection dekakin ekama account ekakata connect wenna puluwan kiyala,uta monawahari practical experience ekak thiyana nisa neh ehema kiyanna aththe, unba mukuth nodana methana podi un baya karanawa mula indala, mama ekai bn mulinma ahuwe unba SLT ekeda wada karanne kiyala,oya wage confidence pita uththara denna nam ekko unba SLT eke oya sambandawa wada karana ekek wenna ona,nathnam oya Peo TV authentication mechanism eka unba implement kara wenna ona ehemath nathnam unba eka gana godak loku research ekak karala eka karannama ba kiyala therum gaththa ekek wenna ona,

    Ehema nathuwa methana panditha talks denna gaththama aththatama mokakhari danna ekekwath ewa nokiya inna ida thiyanawa, therunada unbata?

    Habai bro mage experience eken mama kiwwe awuruddata crack karanna bari flash game ekak hadaganna bari unta oya wage magul ochchara security ekak ekka hadanna ba kiyala, unge background eka gana thamai mama additionally kiwwe.

    Personally ganna epa,
    Ela!

    පිස්සුද බන් මේවා සිරාවට ගන්න . අනික අපි මෙහෙම වාද කරපුවහම මොනවා හරි දෙයක් හැමෝටම ඉගන ගන්න පුළුවන්නේ . අපි හැමෝම සියලුදේ දන්නේ නෑ ... නමුත් කාටහරි තමන් කියන දේ තර්කානුකුලව පෙන්නන පුලුවන්නම් අපි හැමෝටම ඉගන ගන්න පුළුවන් නේ .

    ඕකේ කිසිමදෙයක් SLT හැදුවේ නෑ ... ඕක කෙලින්ම European system එකක්. මෙහෙ install කලේ. :P

    ජයවේවා ! :lol:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ගෙවල් වල තියන PEO TV ඒවා කෙසේ වෙතත් ගෙවල් වල තියන ඒවා කෙසේ වෙතත් අපේම STB දාලා ඒවාට බලන්න පුලුවන් වෙන්න PEO TV හදා ගන්න පුලුවන්. Hotel වල තියන IPTV system වලට වගේ. එතකොට PEO TV line එකත් එක්ක අපිට දෙනවා channel & multicast IP/port list එකක්. හෑම channel එකට වෙනම multicast IP & port තියනව. මේක අපේ IPTV STB වලට configure කරගත්තාම අදාල channel පේනවා. මම දෑකපු දෙයක් තමයි අපි සල්ලි දීලා ගන්න channel වල IP විතරයි අපේ connection එකට allow කරලා තියෙන්නේ. වෙන channel වල multicast IP අපි දෑනගෙන හිටියත් අපේ connection එකට allow කරලා නැත්නම් අපිට ඒක බලන්න බෑ. එකම channel එක උනත් connection දෙකකට දෙද්දි දෙන multicast IP/port වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා අනුන්ගෙ PEO TV STB එකක් දාගත්තු පලියට free channel පේන එක නම් වෙන්න බෑරි දෙයක්. multicast IP/port දන්නවා නම් VLC player එකේ channel එක බලන්න පුලුවන්. channel එක encrypt කරලා නම් නෙවෙ එන්නේ.

    (Hotel IPTV system setup කර ඇති දැනුම මත ලියුවෙම්)
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ලංකාවේ උන් ගොඩක් වෙලාවට යන්නේ කොහෙද කියලා ඇහුවහම මලේ පොල් උත්තර දෙන්නේ ....ඔය එක මහතයෙක් කියලා තිබුනා යාලුවෙකෙගේ නම්බර් එකක් දාලා setup කරගත්තොත් අපිටත් එයාගේ තියන channel ටික බලන්න පුළුවන් කියලා .... ටිකක් වෙලා ගියපුවහම MAC එක අහුවෙනවද දන්නේ නැතිලු .... ටිකක්වෙලා නෙමේ කොහොමත් register වෙන්නේ නෑ එච්චරයි. STB booting up stage එකේදී key negotiation එකත් එක්ක MAC එක verify වෙනවා. එතනින් එහාට මේවා කතාකරලා වැඩක් නෑ ....පුලුවන්නම් යමක් technically පැහැදිලි කරපන්.

    ඔය NASA එකගැන කියන මහත්යට කියන්නේ ,.....මලේ පොල් උත්තර දෙන්නේ නැතුව ...අහපු ප්‍රශ්නයට වෙනහැටි පැහැදිලි කරපන් ...

    මුලින්ම උබ කිවේ මොකද්ද කියලා උබටම මතක නෑ ...උබ කියන එක උඩ තමා මම පැහැදිලි කරේ ... මෙන්න උබ කියපු විදිහ :
    -----------------------------------------------------------------

    හැබැයි මම හොඳටම දන්න එක දෙයක් තියෙනව, STB එක සෙට් අප් කරන පලවෙනි මොහොතෙ අපි වෙන කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එකක් දාලා Config කරොත් අනිවා ඌට තියෙන චැනල් ටික අපිට එනවා. ඒ කියන්නෙ අපේ යාලුවෙක්ගෙ කනෙක්ෂන් එකක ලොකු පැකේජ් එකක් අරං තියෙනව කියල හිතන්න, ඌට චැනල් ඔක්කොම වගේ හම්බවෙනව නේ එතකොට, අපේ STB එක සෙට්අප් කරන වෙලාවෙ උගේ ෆෝන් නම්බර් එක දුන්නොත් අපිට ඒ චැනල් ටිකම බලන්න පුලුවන් අපේ බිල පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නෑ.

    ----------------------------------------------------------------------------------

    උබ කියන දේ මම පැහැදිලිවෙන්න පියවරෙන් පියවර කියන්නම්.

    1. උබේ යාලුව full පැකේජ් එකක්ගන්නවා , මිනිහා ඒක නියම විදිහට පාවිච්චි කරනවා. bill ගෙවනවා

    2. මේ අතරේ උබ low පැකේජ් එකක් ගන්නවා. ඒ හින්දා මේ වෙනකොට ඔයාගේ ගෙදර num එකත් slt එකේ peo tv enabled ලිස්ට් එකේ register වෙලා තියෙන්නේ.

    3. නමුත් උබ කරන්නේ යාලුවට හොරෙන්, (අපි මෙහෙම කියමු ) SLT එකෙන් stb එක install කරන්න එන පොරත් එක්ක එකතුවෙලා උබේ STB එක යාළුවගේ tel num දාලා register කරගන්නවා. මොකටද අඩු මිලකට වැඩි channel ප්‍රමාණයක් බලන්න .

    4. උබ හොරා උනාට යාලුවා ඒක දන්නේ නෑ. මිනිහා තමන්ගේ පවුලේ අයත් එක්ක TV බලනවා ...

    { මේ අතරේ අපේ STB එකයි SLT එකයි අතරේ අපට නොපෙනී වෙන දෙයක් තියනවා. ඒ තමයි handshake phase එකේදී එකේ configure කරලා තියන tel num එකත් එක්ක STB එකේ MAC එක SLT එකේ තියන STB manage කරන server එකේ Active connection list එකේ register වෙනවා. දැන් ඒ tel num එකත් එකට MAC එකක් තියනවා }

    5. දැන් උබ TV බලන්න උබේ වංචා සහගත STB එක on කරනවා. එතෙකොට ඔයාගේ stb එක handshake phase එකේදී එකම tel num එක ( ඇත්තටම යාළුවගේ) වෙන MAC එකත් එක්ක active connection list එකේ register කරගන්න හදනවා.

    6. නමුත් මේ වෙලාවේදී එකම tel number එකට active MAC දෙකක් පෙන්න හදන නිසා STB manage කරන server එක PEOtv customer package registration DB එකේ හොයනවා ඇත්තටම මේ num එකට register වෙලා ඉන්න කස්ටමර් කවුද කියලා.

    එතකොට පේනවා ඔයාගේ යාලුවා තමා ඇත්ත කස්ටමර් කියලා.

    7. එතකොට STB manage කරන server ඔයාගේ STB active connection list එකට දාගන්නේ නෑ.

    අන්තිම ප්‍රතිපලය තමා TV පෙන්නේ නැතිඑක .

    නමුත් අර වෙන එකෙක් කියල්ල තිබුන වගේ එක තැනක තිබුණු STB එකක් වෙන තැනක ගිහිල්ලා ගහලා බලනවා කියන එක උබ ඉහත කියන උදාහරණය සමාන නෑ!!!

    තියන තැනින් STB එක ගලවපුවහම එක active connection list එකෙක්න් ගැලවෙනවා. වෙන තැනක ගහලා up කරපුවහම අයෙත් active connection list එකේ එම MAC එකට හා NUM එකට තියෙන්නේ එක entry යක් විතරයි. no duplication !

    පුලුවන්නම් පිලිගනින් නැතිනම් උබ කියපුඑක කරලා පෙන්නපන් .
    උඹත් එක්ක තර්ක කරල වැඩක් නෑ යාලුව, ඔයා කියන්නම් වාලෙ ඔහේ කියවනව කිසි දෙයක් දන්නෙ නැතුව, මට නම් එච්චරයි තේරෙන්නෙ.ඒ වගේම කියන දෙයක් පිළිගන්නෙ නෑ.

    මම උඩින් Quote කරල තියෙන එකේ රතු පාටින් හයිලයිට් කරපු ටික බලන්න, ඒකෙ උඹම කියල තියෙනව Peo TV STB එක ඔන් කරද්දි MAC Address Verify කරනව කියල.

    1. ඒක උඹ පිළිගන්නවද?

    දෙවැනි පොයින්ට් එක,උඹ ඔය කියන විදියට මැක් ඇඩ්‍රස් උංගෙ ඩේටාබේස් එකේ Store කරනව නම්, උං ඒව Store කරන්නෙ මේ වගේ Table Structure එකක වෙන්නම ඔ්න(සැළැස්මක් විතරයි)

    Telephone Number - String field එකක්
    MAC Address - String field එකක්.

    එතකොට ඩේටා වදින්නෙ මේ විදියට වෙන්න ඔ්න(Example only),
    TP No | MAC
    ------- ------------
    01144****2 | ERJ3488934***
    01144****3 | ETJ348898****

    ඔන්න ඔය වගේ ලොකු ඩේටාබේස් එකක් වෙන්න ඔ්න උඹ කියන විදියට SLT එකට තියෙන්නෙ, මේ ඩේටාබේස් එකේ ලංකාවෙ ඉන්න හැම කස්ටමර් කෙනෙක්ගෙම ටෙලිෆොන් නම්බර්(Connection ID) & ඒකට අදාල රෙජිස්ටර් වුණ MAC Address එක
    2. මම මේ උපකල්පනය කරපු ඩේටාබේස් එකට උඹ එකඟ වෙනවද එහෙම නැත්නම් වෙන මොනවහරි මේකෙ වෙනස්කම් වෙන්න ඔ්නද?

    මම අර Quote කරපු කමෙන්ට් එකේම උඹ කියල තියෙනව STB එක ON වෙන හැම වතාවකම MAC Address Verify කරනව කියල, Verify කරන්නෙ මොකක් එක්කද? මුංගෙ මෙන්න මේ කියන ඩේටා බේස් එකත් එක්ක?

    3. උඹ ඒක පිළිගන්නවද?

    එහෙම නම් දැන් මට කියන්න,

    1. මේ කිරියෙම සහෝදරයෙක් කිව්ව එයාගෙ STB එක වෙන ගෙදරක කනෙක්ෂන් එකක හොඳට වැඩ කරා කියල එයා සල්ලි දීල ගත්ත චැනල් ටිකත් පෙනුනා කියල, ඒක මේ සහෝදරයට විතරක් නෙමෙයි මාත් අත්දැකීමෙන් දන්න දෙයක් උඹට මේක සැකනම් මම ඔප්පු කරල පෙන්නන්නම්, හරි එහෙනම් එයාගෙ STB එක වෙන කනෙක්ෂන් එකක කිසිම අවුලක් නැතුව වැඩ කළා, ඒ කියන්නෙ වෙන කෙනෙක්ගෙ Phone number එකකින් එයාගෙ STB එකේ MAC Address එක SLT එකේ ඩේටාබේස් එකට යැව්වම ඒක ලස්සනට Verify වුණා, ඒකෙ ප්‍රතිඵලයක් විදියට එයා ටීවි එක බැලුව, උඹ කියන විදියෙ Tough Verification Process එකක් STB එක ඔන් වෙද්දි වෙනව නම්, MAC Address එක සම්පූර්ණයෙන්ම වෙනස් වුණ කනෙක්ෂන් එකක කොහොමද Verification process එක Pass වුණේ?

    2. මම කිව්ව විදියට STB එකක් අකුණු ගහල හරි වෙන විදියකට හරි අප්සට් ගියොත් උං ඇවිල්ල STB එකක් දාල යනව, හැබැයි දාද්දි උං කිසිම විදියකින් අර උඹ කියල තියෙන ඩේටාබේස් එකට Manually අලුත් STB එකේ MAC Address එක එනටර් කරන්නෙ නෑ, ඒ වගේම තමයි පරණ තිබුණ STB එකේ MAC Address එක ඒ ඩේටාබේස් එකෙන් Remove කරන්නෙත් නෑ. නිකංම ඇවිල්ල STB එක ගහල ටෙලිෆෝන් නම්බර් එක Username එක විදියට දීල යනව එච්චරයි. එතකොට,
    a) උඹ කිව්ව අර SLT STB Database එකෙන්, ඒ මොහොතේම Detect කරනවද අර පරණ STB එක පිච්චිලා ගිහිල්ල දැන් ඒක භාවිත වෙන්නෙ නෑ ඒ නිසා මම ඒක දැන් Remove කරගෙන අලුතෙන් ගහපු STB එකේ මැක් එක ඒකට Replace කරනව කියල ස්වයංක්‍රීයව හිතන Artificial intelligent system එකක්ද SLT එකට තියෙන්නෙ?
    b) ඒක එහෙම නම්, අර එලකිරි එකේ අනිත් සහෝදරයට වුණා වගේ එක ගෙදරක තියෙන STB එකක් වෙන ගෙදරක කොහොමද වැඩ කරන්නෙ? ඒක ඔයා කිව්ව Verification process එකට සම්පූර්ණයෙන්ම පටහැනියි නේද?

    මගේ ප්‍රශ්න ටික මේක, පුලුවන්නම් හැම පොයින්ට් එකකටම උත්තර දෙන්න.

    මම අනිවා කියනව SLT එකෙන් හොරකම් කරගෙන ඇවිල්ල අලුත් STB එකක්, තව පියෝ ටීවී කනෙක්ෂන් එකක් තියෙන ගෙදරක ඒක ගහල, වෙන කෙනෙක්ගෙ නම්බර් එකකට රෙජිස්ටර් කරල එයාගෙ චැනල් ඔක්කොම ටික අපිට ඒ විදියටම බලන්න පුලුවන් කියල.

    අවාසනාවකට මට මේක ප්‍රැක්ටිකලි කරල ඔප්පු කරන්න බෑ මෙතැන මොකද මට SLT එකෙන් අලුත් STB එකක් හොරකම් කරන්න බැරි නිසා :D
    ඒ නිසා තමයි මම උඹ කිව්ව ගොං ටෙක්නිකල් පොයින්ට් ටික බ්‍රේක් කරන්න මේ වගේ තර්කයක් ගෙනාවෙ. Logically මේ පරස්පර විරෝධය පැහැදිලි කරපං,

    මම මෙච්චර විවාද කරන්නෙ මෙතැන ඉන්න අනිත් අයගෙ දැනුම ගැන හිතල විතරමයි, නැතුව මේ වගේ මොඩයො එක්ක මට තර්ක කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ මොකද බුද්ධිමතුන් 1000ක් එක්ක වුණත් තර්ක කරන්න පුලුවන් එක මෝඩයෙක් එක්ක තර්ක කරන්න බෑ කියල මම හොඳටම දන්න නිසා......
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    PEO TV Dialog TV දෙකම බිල් ගෙවන්නේ නැතුව බලන්න පුළුවන්.අපේ බාප්පලාගේ ගෙදර කාටද මන්ද රුපියල් 7000ක් දීල වැඩේ කරගෙන තිබුන.දැනුත් බලනව.channel එකසිය ගානම පේනවා HD ඒවත් එක්කම :yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala

    මම මෙච්චර විවාද කරන්නෙ මෙතැන ඉන්න අනිත් අයගෙ දැනුම ගැන හිතල විතරමයි, නැතුව මේ වගේ මොඩයො එක්ක මට තර්ක කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ මොකද බුද්ධිමතුන් 1000ක් එක්ක වුණත් තර්ක කරන්න පුලුවන් එක මෝඩයෙක් එක්ක තර්ක කරන්න බෑ කියල මම හොඳටම දන්න නිසා......

    අන්න එතැනදී අපි දෙන්නම එක මතේ ඉන්නේ ..... එකහින්ද මම මේක නවත්වනවා .....

    ඊට කලින් පොඩි දෙයක් කියන්නම්. ඔලුව තියන එකෙකුටනම් මගේ අන්තිම උදාහරණෙ කියලා තියන MAC registration fail වෙන්නේ මොකද කියන එක තේරෙයි ...

    STB MAC registration කරපු STB තමා field staff ගෙදරට අරගන එන්නේ . ගෙදරට ඇවිත් MAC රෙගිස්ටෙර් කරන්න දෙයක් නෑ.

    මම මේක කියන්නේ මේ නූල දාපු සහෝදරයට හා මේක ඔලුව පාවිච්චිකරලා කියවන අනිත් අයට:

    මම මුලඉදලම කිවේ නොමිලේ IPTV බලන්න විදිහක් නෑ කියලා . (එකම එක විදිහක් තියනවා නමුත් ඒක ගෙදරකට බලන්න තරම් ප්‍රයෝගිකනෑ මෙන්ම පහසු නෑ. ඒ කරත් සතියක් යද්දී අහුවෙනවා , ඊටපස්සේ නීති ප්‍රශ්න. එහින්දා මේක කරන්න බැරිදෙයක් කියලා කියන්න පුළුවන්).

    නමුත් මුලඉදලම මේ මහත්ය කියනවා අරහෙම කරපුවහම පුළුවන්ලු, මෙහෙම කරපුවහම පුළුවන්ලු ....නමුත් කරන විදිහ කියන්නේ නෑ....

    ඉතින් ඔයාලා ඒ මහත්තයට කතාකරලා එයාගෙන් කරනවිදිහ අහගන නොමිලේ TV බලන්න ! හැබැයි එතුමාට කරන විදිහ පැහැදිලි කරන්න බැරිවුනොත් (එයාගේ හීන ලෝකවල තිබුනට) මුලසිටම මම කියපු විදිහට ඕක කරන්න බැරිබව ඔප්පු වෙනවා.

    ඒවගේම තව ඉතාමත්ම වැදගත් දෙයක් ඔප්පු වෙනවා : තමන් පුළුවන් කියලා බෙල්ල කඩාගන තර්ක කරාට, පුළුවන් කියනදේ සරලව අනිත් අයට පැහැදිලි කිරීමට බැරිවීම තුලින්(සරලව කිවොත් අන්තිමට නොමිලේ IPTV බලපු කෙනෙක් එළකිරියේ නැතිවීම තුලින් ), ඇල්බර්ට් අයින්ස්ටයින් නම්වූ මහා විධ්වතාගේ පහත කියමනට අනුව "chami2015" විද්වතා කිසිවක් නොදන්නා පුස්සෙක් බවට පත්වෙනවා ....:rofl::rofl::rofl:

    if-you-cant-explain-it-simply-you-dont-understand-it-9433179.png

    දැන් බලමු කීදෙනෙක් නොමිලේ IPTV බලනවද කියලා .....:lol: