මම ශොප් එකක් කරන්නෙ, ඒකට එහා පැත්තෙ ඉඩම විකුණන්න දාලා
මම අද සම්පත් බැංකුවෙ සේවින් එකවුන්ට් එකෙන් සල්ලි ගන්න ගියාම එයාලා කියනවා මිලියන 15ට වැඩියෙන් සල්ලි විත්ඩ්රෝ කරන්න නම් ලියුමක් දෙන්නලු
මැනේජර් ඇපෲ කලොත් ලු සල්ලි දෙන්නෙ
මගේ සල්ලි මට ගන්න බැරි වෙයිද?
මේක ඉක්මනට කරගන්න වෙන විදිහක් නැද්ද?
සල්ලි බෑන්ක් ට්රාන්ස්ෆර් තමා කරන්නේ
ඒක කරන්නත් එක එකාගෙ පුකට වඳින්න වෙලා
මම අද සම්පත් බැංකුවෙ සේවින් එකවුන්ට් එකෙන් සල්ලි ගන්න ගියාම එයාලා කියනවා මිලියන 15ට වැඩියෙන් සල්ලි විත්ඩ්රෝ කරන්න නම් ලියුමක් දෙන්නලු
මැනේජර් ඇපෲ කලොත් ලු සල්ලි දෙන්නෙ
මගේ සල්ලි මට ගන්න බැරි වෙයිද?
මේක ඉක්මනට කරගන්න වෙන විදිහක් නැද්ද?

15M transaction ekak cash walin karanne ai bn
මූ නිකන් risk එකක් ගන්නෙ බන්.. 15 million bank transfer එකක් කලානම් හරි බන්..
ඒක තමයි බං මූ හෝරුන්ට අත වනනවා.
සල්ලි විත්ඩ්රෝ කරනවා කිව්වට මම කිව්වෙ නැහැ සල්ලි අතට අරන් පාර දිගේ එන කතාවක්අපේ එවුන් ගහන ගේම් නිසා bank බයයි මචන් ඔය වගේ ලොකු ගානක් පොඩි slip එකක sign කරල අතට දෙන්න.. සල්ලි අතට දුන්න කියන්නෙ ආපහු trace කරන්නත් බැහැනෙ
සල්ලි බෑන්ක් ට්රාන්ස්ෆර් තමා කරන්නේ
ඒක කරන්නත් එක එකාගෙ පුකට වඳින්න වෙලා
Last edited:




