Sampath Bank Withdrawal Limited

~HaCk3R~

Member
Mar 21, 2011
109
36
0
Middle of nowhere
මම ශොප් එකක් කරන්නෙ, ඒකට එහා පැත්තෙ ඉඩම විකුණන්න දාලා
මම අද සම්පත් බැංකුවෙ සේවින් එකවුන්ට් එකෙන් සල්ලි ගන්න ගියාම එයාලා කියනවා මිලියන 15ට වැඩියෙන් සල්ලි විත්ඩ්‍රෝ කරන්න නම් ලියුමක් දෙන්නලු
මැනේජර් ඇපෲ කලොත් ලු සල්ලි දෙන්නෙ
මගේ සල්ලි මට ගන්න බැරි වෙයිද?
මේක ඉක්මනට කරගන්න වෙන විදිහක් නැද්ද? :(

15M transaction ekak cash walin karanne ai bn

මූ නිකන් risk එකක් ගන්නෙ බන්.. 15 million bank transfer එකක් කලානම් හරි බන්..

ඒක තමයි බං මූ හෝරුන්ට අත වනනවා.

අපේ එවුන් ගහන ගේම් නිසා bank බයයි මචන් ඔය වගේ ලොකු ගානක් පොඩි slip එකක sign කරල අතට දෙන්න.. සල්ලි අතට දුන්න කියන්නෙ ආපහු trace කරන්නත් බැහැනෙ
සල්ලි විත්ඩ්‍රෝ කරනවා කිව්වට මම කිව්වෙ නැහැ සල්ලි අතට අරන් පාර දිගේ එන කතාවක්
සල්ලි බෑන්ක් ට්‍රාන්ස්ෆර් තමා කරන්නේ
ඒක කරන්නත් එක එකාගෙ පුකට වඳින්න වෙලා​
 
Last edited:

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Manager නම් approve කරනව ඒක අවුලක් නැ මචන්.. ඔය අර income tax කේස් වලට, Securities purpose වලට එහෙම ගන්නෙ.. අපි normal 5 million වලට වඩා FD දැම්මමත් ලොකු කොල ටිකක් පුරවනවනෙ.. ඒ වගේ එකක් ඔය.. සල්ලි ගන්න එක අවුලක් වෙන්නෙ නැ බන්..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,402
    7,103
    113
    මොකද බං මිලියන 15 ක් සල්ලි අතින් අරං යන්නේ උඹට ලූස්ද. bank transfer කරපං.

    ඔය ගානට සම්පත් එකේ ඔහොම උනාට NSB එකේ එහෙම ලක්ෂ 5 ක් ෆික්ස් දාලා තිබුනත් ඒක ගන්න උන්ගේ ප්‍රශ්න තොගයට උත්තර දෙන්න ඕනේ. මේ NSB එකේ මැනේජර් අහන ප්‍රශ්න.

    ඇයි සල්ලි ගන්නේ? :lol:
    ගන්නම ඔනෙද? :rolleyes:
    ඩිපෝසිට් එකෙන් නයක් ගත්තොත් මදිද? :P
    අපරාදෙන්.... :lol:

    අන්න එහෙම අඩලා තමයි සල්ලි දෙන්නේ. :lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,827
    31,614
    113
    මම ශොප් එකක් කරන්නෙ, ඒකට එහා පැත්තෙ ඉඩම විකුණන්න දාලා
    මම අද සම්පත් බැංකුවෙ සේවින් එකවුන්ට් එකෙන් සල්ලි ගන්න ගියාම එයාලා කියනවා මිලියන 15ට වැඩියෙන් සල්ලි විත්ඩ්‍රෝ කරන්න නම් ලියුමක් දෙන්නලු
    මැනේජර් ඇපෲ කලොත් ලු සල්ලි දෙන්නෙ
    මගේ සල්ලි මට ගන්න බැරි වෙයිද?
    මේක ඉක්මනට කරගන්න වෙන විදිහක් නැද්ද? :(

    ලියුම දීලත් බැහැ කීවොත් අහපං. මොන පයන්නකද ද්‍රවශීලතාව කියන්නෙ කියල. :angry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,402
    7,103
    113
    මූ නිකන් risk එකක් ගන්නෙ බන්.. 15 million bank transfer එකක් කලානම් හරි බන්..

    ඒක තමයි බං මූ හෝරුන්ට අත වනනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,827
    31,614
    113
    මොකද බං මිලියන 15 ක් සල්ලි අතින් අරං යන්නේ උඹට ලූස්ද. bank transfer කරපං.

    ඔය ගානට සම්පත් එකේ ඔහොම උනාට NSB එකේ එහෙම ලක්ෂ 5 ක් ෆික්ස් දාලා තිබුනත් ඒක ගන්න උන්ගේ ප්‍රශ්න තොගයට උත්තර දෙන්න ඕනේ. මේ NSB එකේ මැනේජර් අහන ප්‍රශ්න.

    ඇයි සල්ලි ගන්නේ? :lol:
    ගන්නම ඔනෙද? :rolleyes:
    ඩිපෝසිට් එකෙන් නයක් ගත්තොත් මදිද? :P
    අපරාදෙන්.... :lol:

    අන්න එහෙම අඩලා තමයි සල්ලි දෙන්නේ. :lol::lol:

    හිඟන බැංකු :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හිඟන බැංකු :P

    අපේ එවුන් ගහන ගේම් නිසා bank බයයි මචන් ඔය වගේ ලොකු ගානක් පොඩි slip එකක sign කරල අතට දෙන්න.. සල්ලි අතට දුන්න කියන්නෙ ආපහු trace කරන්නත් බැහැනෙ.. කවුරුහරි හොරට සල්ලි ගත්තොත් bank manager ට තමයි කෙල වෙන්නෙ.. උන් ඉතින් ආරක්ශාවට මෙහෙම letter ගන්නව..

    කොහොමත් 1 million වලින් උඩ transaction හැම එකක්ම Central bank එකට report කරන්න ඕනි මචන්..
     
    ලියුමක් ගන්න එක අවුලක් නැහැ. ඒත් මේ ප්‍රශ්න ටික දාන්නේ තියන හිඟන කමට තමයි. :rolleyes:

    ඇයි සල්ලි ගන්නේ?
    ගන්නම ඔනෙද?
    ඩිපෝසිට් එකෙන් නයක් ගත්තොත් මදිද?
    අපරාදෙන්....
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,762
    113
    මුන් නිසා මට ඉඩම නැතිවෙයිද මන්දා :(

    naaa, giya bank ekata land ekak gannda onee kuwa, mata dennda draft ekak kiypan, slip ekak denawa fill kala gatha giya land owner dunna idama gatha :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මුන් නිසා මට ඉඩම නැතිවෙයිද මන්දා :(

    bank transfer එකක් නිසා අවුලක් එන්නෙ නෑ බන්.. උබ manager ට කතා කරපන් කිසි අවුලක් නෑ..

    Manager ට ගිහින් කෙලින්ම කියන්න මට කියන දවසෙ, කියන වෙලාවට 15 million transfer කරන්න ඕනි, letter එකක් sign කරන්න ඕනිනම් දැන් sign කරල දෙන්නම් කියන්න..

    ඊට පස්සෙ manager ට කියන්න ඒ දවසට සල්ලි ගන්න බැරි උනොත් කෙලින්ම Sampath bank head office එකට report කරනව මට bank transfer එකක් කරන්න ඕනි උනාට manager ගෙ වැරදි නිසා ඒක වෙලාවට කරන්න උනේ නෑ කියල.. Manager එතනින් එහාට මුකුත් කියන්නෙ නෑ උබට.. head office එකට කියනව කිවුවම උන් බයයි.. තව ඕනිනම් කියපන් අපේ family එකේ business කරන හැමෝම sampath bank use කරන්නෙ ඒ හැමෝටමත් කියල accounts close කරනව ඒවත් 50 million විතර තියනව කියල.. :nerd: