මටනම් හිතෙන්නේ මෙතන ලොකු ගේමක් යනවා යටින්.. මිනිහා ඉක්මනට හිට් වෙන පොයින්ට් ටිකක් අරන් තමයි මුලින්ම මීඩියා වලට අැවිත් කියන්න පටන් ගත්තේ.
1. ධම්මපදය කියවනවා කිව්වා
2. පුතාගේ නම - සිද්ධාර්ත් මයිත්රෙන් මේ පොයින්ට් වලින් සිංහල බෞද්ධයෝ මූට විරුද්ධව කතා කරන එක නවතිනවා. ඒ වගේම මේ පොයින්ට් වලින් මිනිහා සිංහල මිනිස්සු අතර ජනප්රිය වෙනවා. අනිත් එක මිනිහගේ නම් අරුලානන්දම් අරුන්- සිද්ධාර්ත් මයිත්රෙන් කියන්නේ පුතාගේ නමලු. මට හිතනේනේ මිනිහා දැන්ම ඉදන් යටින් තව ප්ලෑන් එකක් ගෙනියනවා පුතාගේ නම මිනිසුන් අතරට ගෙනියන්න. අනේ මන්දා එක එක දේවල් හිතෙනවා මේ ගැන..
මට මතක් උනේ Pk ෆිල්ම් එක.. ඒකේ අමීර් ඛාන් මිනිස්සුන්ගෙන් ගුටි කන්න කලින් උගේ මූණේ හින්දු දෙවිවරුන්ගේ රූප අලවගන්නවා.. එතකොට මිනිස්සු මූට ගහන්නේ නෑ මොකද දේවරූප වලට ගහන ඒවා වදින නිසා..
අමීර් ඛාන් එතන ගුටි නොකා බේරෙන්නේ ආගම ඉස්සරහට දාල.. අරුන් ගේම ගහන්නෙත් බුද්ධාගම ඉස්සරහට දාලා මොකද සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ හිත දිනාගන්න පුළුවන් ලේසියෙන්ම ආගම ඉස්සරහට දාලා..




