ඇබි බන් මෙච්චර අඩුවට දෙන්නේ? රු 50,000/- ක් වගේ නේ බන්.
ලංකාවෙ මේවගේ එකක් අඩුම ලක්ෂ 40ක් වත් ඉල්ලයි.
මේ වාහනේ කෑලි පාර්ට්ස් විදියට වික්කත් පට්ට ගානක් හොයන්න තිබ්බ.

අපි හෙන පව් කරල තියෙනවනේ බන් මේ රටේ උපදින්න.

Last edited: