Honda CIVIC 1.5l for $350

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඇබි බන් මෙච්චර අඩුවට දෙන්නේ? රු 50,000/- ක් වගේ නේ බන්.

    ලංකාවෙ මේවගේ එකක් අඩුම ලක්ෂ 40ක් වත් ඉල්ලයි.

    මේ වාහනේ කෑලි පාර්ට්ස් විදියට වික්කත් පට්ට ගානක් හොයන්න තිබ්බ. :nerd::baffled:

    අපි හෙන පව් කරල තියෙනවනේ බන් මේ රටේ උපදින්න. :(
     
    Last edited:

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ලංකාවේ උන් ඇති නේද බන් ඔය වගේ රට ගිහිල්ලා එහේ ශොප් අටවගෙන හැප්පිච්ච වාහන ඔක්ෂන් වලන් අරන් එහේදිම හදල ලංකාවට හෙන ප්‍රොෆිට් එකක් තියන් පටවන උන්?

    හොයනව ඇති පට්ට හෙවිල්ලක් ලංකාවේ වාහන මිළත් එක්ක.

    මම දැක්ක 2018 Ford mastang පොඩි ඩැමේජ් එකක් තියන එකක් $10,000/- යනව. ඒක ෆික්ස් කරන්න ඌට ගිහින් තිබ්බේ $3500ට අඩු ගානක් පේන්ට් එකටත් එක්ක. හිතපන් ඒක ලංකාවට පැටෙව්වනම් කොහොම ප්‍රොෆිට් එකක් ගත්ත හැකිද කියල. :P:love:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,165
    1
    6,230
    113
    Sri Lanka
    oka ithin kudu wennama wadila nisa sensors okkoma gihin athi. Unge ratawalwala owa loku ganak nathi nisa kunu walata wikunala danawa. Meke genawanam kali tika galawala wikkath adua 20 laks athe.

    :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,267
    66,689
    113
    pare yanna wenne ne eka thana inna wenne.5 million allion premio eka 10 lax wage dunnoth kohoma tiyeyda.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    oka ithin kudu wennama wadila nisa sensors okkoma gihin athi. Unge ratawalwala owa loku ganak nathi nisa kunu walata wikunala danawa. Meke genawanam kali tika galawala wikkath adua 20 laks athe.

    :(

    ඔව් බන් රු 50000කින් ලක්ෂ 20ක් විතර හොයන්න තිබ්බ. බලන් ගියාම මෙහේ මහා කුජීතම මාකට් එකක් නේ බන් තියෙන්නේ. නොදකින් මෙහේ ඉන්දියන් ලඩිත් එහේ මස්ටැන්ග් වලට වඩා ගනන්. නොදකින්. :growl:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    pare yanna wenne ne eka thana inna wenne.5 million allion premio eka 10 lax wage dunnoth kohoma tiyeyda.

    ඔය ඔක්කොම ස්ට්ටවල් උබ අපිලට තමයි බන්. පාර්ලිමේන්තුවේ උන්ට කෝටි ගනන් වල v8 නිකන්. උන්ට v8 ම ඕනෙද යන්න? ඩබල් කැබ් එකක් මදිද?. ඔය හැම දේම රටේ මහ ජනතාවට තමයි බන්. තීරන ගන්න උන්ට ඕන මගුලක් ok. :angry:

    කොහොම හරි ට්‍රයි එකක් දෙන්න ඕන වෙන රටකට පැනගන්න බන්. මෙහේ ජීවත් වෙලා මෙහේම මැරිල යන එකනම් හෙනම අපරාදයක් වගේ බන්. :growl::(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,165
    1
    6,230
    113
    Sri Lanka
    ඔව් බන් රු 50000කින් ලක්ෂ 20ක් විතර හොයන්න තිබ්බ. බලන් ගියාම මෙහේ මහා කුජීතම මාකට් එකක් නේ බන් තියෙන්නේ. නොදකින් මෙහේ ඉන්දියන් ලඩිත් එහේ මස්ටැන්ග් වලට වඩා ගනන්. නොදකින්. :growl:
    Balan giyama lankawe inna un suddanta wada posath ne. Mehe ekek sudda laksa 20 ta ganna car ekak laksha 60 deela gannawa. :lol:
    Ehema aran eken laksa 40 withara kohewath nathi noogath sakkili haththak nadaththu karanna wen karanawa. Oya sakkili haththa suddo wagema cost ekatama wahana gennagannawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,410
    22,058
    113
    Gotland
    pare yanna wenne ne eka thana inna wenne.5 million allion premio eka 10 lax wage dunnoth kohoma tiyeyda.

    ඕක තමා කැරි සිංහලුන්ගේ ඉරිසියාකාර කුහක ගතිය වාහනයක් ගත්තම උට විතරයි යන්න ඕනා අනිත් උනුත් ගත්තොත් පාරේ යන්න බැරි වෙනවලු :growl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    do not forget that sri lanka is a 3rd world country.

    ඕක තමා කැරි සිංහලුන්ගේ ඉරිසියාකාර කුහක ගතිය වාහනයක් ගත්තම උට විතරයි යන්න ඕනා අනිත් උනුත් ගත්තොත් පාරේ යන්න බැරි වෙනවලු :growl:

    But kathawath aththa, Singapore first world welath vehicle prices lankawata wada wadi parawala ida nathi nisane
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,267
    66,689
    113
    ඕක තමා කැරි සිංහලුන්ගේ ඉරිසියාකාර කුහක ගතිය වාහනයක් ගත්තම උට විතරයි යන්න ඕනා අනිත් උනුත් ගත්තොත් පාරේ යන්න බැරි වෙනවලු :growl:

    karanna deyak ne ban ehema thamai.dan maruti ekak 3lks wage unoth uba hitanne bus train yana kiyak udeta maruti aran office yayda.aniwa bageta bagayyak try karanawa car eke yanna.ithin pare gihin ivarai