Android TV BOX

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    අඩෝ ටීවී බොක්ස් එකක් ගෙනාවා ඇන්ටනාව හයි කරලා ස්කෑන් කරාම ලන්කාවේ චැනල් අහුවෙන් නෑ නෙ බන්.සෙලර්ගෙන් ඇහුවම ලන්කාවේ වැඩ කීවා.මේක හදාගන්න දන්න එකෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දියන් :confused::confused:


    UTB8Lu18jgnJXKJkSaelq6xUzXXa2.jpg


    UTB81n1_jmbIXKJkSaefq6yasXXa0.jpg


    UTB8YE1eDqrFXKJk43Ovq6ybnpXap.jpg


    UTB8NFJ_DCnEXKJk43Ubq6zLppXa9.jpg


    UTB8p8Dajn_IXKJkSalUq6yBzVXaK.jpg


    UTB83qC8CyaMiuJk43PTq6ySmXXaS.jpg


    මෙතැනින් යන්න
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,642
    2
    115,515
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවෙ තාම තියෙන්නෙ ඇනලොග් ට්‍රාන්ස්මිෂන්,ඕක හදල තියෙන්නෙ ඩිජිටල් සිග්නල් කැප්චර් කරගන්ඩ..ඕකෙන් ‍ෆ්‍රී ටීවි බලන්ඩ බෑ. :)
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    ලංකාවෙ තාම තියෙන්නෙ ඇනලොග් ට්‍රාන්ස්මිෂන්,ඕක හදල තියෙන්නෙ ඩිජිටල් සිග්නල් කැප්චර් කරගන්ඩ..ඕකෙන් ‍ෆ්‍රී ටීවි බලන්ඩ බෑ. :)

    DVB walin berida? bn atakota