අඩෝ ටීවී බොක්ස් එකක් ගෙනාවා ඇන්ටනාව හයි කරලා ස්කෑන් කරාම ලන්කාවේ චැනල් අහුවෙන් නෑ නෙ බන්.සෙලර්ගෙන් ඇහුවම ලන්කාවේ වැඩ කීවා.මේක හදාගන්න දන්න එකෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දියන් 

මෙතැනින් යන්න


මෙතැනින් යන්න
Last edited:



