Elakiri VS Google Chrome :කිරිය ක්රෝම් බ්රව්සරෙන් වැඩ නෑ
ක්රෝම් එකෙන් එළකිරිය ලෝඩ් වෙන්නේ නෑ සමහර වෙලාවට කැරකි කැරකි තියෙනවා, ෆයර්ෆොක්ස් අවුලක් නැහැ
ලෝඩ් වුනත් ලෝඩ් වෙලා ඉවරයක් වෙන්නේ නෑ දිගටම ටැබ් එකේ ලෝඩ් වෙවී තියෙනවා පෙන්නනව
සයිට් එකෙන් ඔටෝ ලොග් අවුට් වෙනවා
මේවා වෙන්නේ මට විතරද?

ඕකව කොටියම කන්ඩ එපෑ එහෙම කරොත්
එහෙම උනොත් කලින් Account එකෙන් එනවා... 