Elakiri VS Google Chrome :කිරිය ක්‍රෝම් බ්‍රව්සරෙන් වැඩ නෑ

Archimidis

Active member
  • Jul 28, 2016
    313
    81
    28
    Elakiri VS Google Chrome :කිරිය ක්‍රෝම් බ්‍රව්සරෙන් වැඩ නෑ

    ක්‍රෝම් එකෙන් එළකිරිය ලෝඩ් වෙන්නේ නෑ සමහර වෙලාවට කැරකි කැරකි තියෙනවා, ෆයර්ෆොක්ස් අවුලක් නැහැ

    ලෝඩ් වුනත් ලෝඩ් වෙලා ඉවරයක් වෙන්නේ නෑ දිගටම ටැබ් එකේ ලෝඩ් වෙවී තියෙනවා පෙන්නනව

    සයිට් එකෙන් ඔටෝ ලොග් අවුට් වෙනවා

    මේවා වෙන්නේ මට විතරද?
     
    • Like
    Reactions: dileeshakr

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,539
    3,284
    113
    extension case athi
    chrome reinstall karala extension danne nethuwa balanna
     
    IJohnWaxI

    Member
    Jan 25, 2019
    78
    9
    0
    Firefox eke reply karanna amaruyi.
    9QZqDC0.png
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    එලකිරියෙ අවසාන කාල පරිච්චේදයද මංදා යන්නෙ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    අඩෝ මගෙත් එහෙමයි බන්.ඇඩ්ඩින් අයියේ ඔයා අපිට මෙහෙම දුක දීලා සතුටින් ඉන්ඩකෝ හොඳේ.අපි නෙමේ ඔයයි චිත්ත අඳින්ඩ ඕනි
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    අඩෝ මගෙත් එහෙමයි බන්.ඇඩ්ඩින් අයියේ ඔයා අපිට මෙහෙම දුක දීලා සතුටින් ඉන්ඩකෝ හොඳේ.අපි නෙමේ ඔයයි චිත්ත අඳින්ඩ ඕනි

    :angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ මගෙත් එහෙමයි බන්.ඇඩ්ඩින් අයියේ ඔයා අපිට මෙහෙම දුක දීලා සතුටින් ඉන්ඩකෝ හොඳේ.අපි නෙමේ ඔයයි චිත්ත අඳින්ඩ ඕනි

    :lol::lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,314
    113
    Panadura
    ත්‍රෙඩ් එකක් බලන්න ගියාම තමා ලෝඩ් වෙවී තියෙන්නෙ නැත්නම් වෙන අව්ලක් නෑ ඕක උනේ ඊයෙ ඉදන් තමා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,641
    2,337
    113
    mageth ehemai e nisa log wenne bah atharala dala innawa onama ekak tibboth log wenawa browse karala yanawa anika elakiri not secure kiala watila tiyenne
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩෝ මගෙත් එහෙමයි බන්.ඇඩ්ඩින් අයියේ ඔයා අපිට මෙහෙම දුක දීලා සතුටින් ඉන්ඩකෝ හොඳේ.අපි නෙමේ ඔයයි චිත්ත අඳින්ඩ ඕනි

    :rofl::rofl::rofl:
    නමට යටින් Banned කියල වැදුනාම චීත්තේ පෙනෙයි..:lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113

    :rofl::rofl::rofl:
    නමට යටින් Banned කියල වැදුනාම චීත්තේ පෙනෙයි..:lol:

    එහෙම කරයිද බන්... :( ඕකව කොටියම කන්ඩ එපෑ එහෙම කරොත් :lol::growl: එහෙම උනොත් කලින් Account එකෙන් එනවා... :lol: ඒකනම් ඔයලා මාව දන්නව හොඳට :P:love: