Ridigama

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    kurungalata gehin ynna puluwan ridigama ta bus thiyanawa kurunagala bus stand eke.


    ridigamata yanne mallawapitiya handiyen harila

    ඔව් හරි. එත් රිදීගම ඉදිරිපස දොරටුවෙන් ඇතුල් වෙන්න නම්, බස් වල ගිහින් බැහැ. වෙනමම වාහනයක යන්නම වෙනවා. වෙන පැත්තකින් ඇතුල් වෙන්න විදියක් තියනවා, ටිකක විතර පයින් කොන්ක්‍රීට් පාරක යන්න වෙනවා. බස් එකේ යනවා නම් එක තම හොදම විදිය. මැප් එකේ මේක දාලා search කරන්න 7.540016, 80.497811 Buddha Statue කියන තැන බහින්න ඕනේ.

    වාහනයකින් යනවා නම් විහාරය ලගටම යන්න පුළුවන්. එකට මෙතනින් හැරෙන්න ඕනේ (7.545454, 80.493201) Rideegama Bus Stop
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    Kurunegalin Matale bus ekaka giya nam hari

    kurungalata gehin ynna puluwan ridigama ta bus thiyanawa kurunagala bus stand eke.


    ridigamata yanne mallawapitiya handiyen harila


    kurunegala town eken keppetigala bus kka naginna .rigigamin bahinna puluwan

    බම්පි


    Thanks Machanla :D :love::love::love::love: