අන්තිම මාසෙ දෙකේ lankabell 4g වයිෆයි වල Fup වැඩ නෑ .කලින් , ඩේටා ඉවර උනාට පස්සේ අඩු ස්පීඩ් එකකින් උනත් ඉන්ටෙනෙට් කනෙක්ට් වෙන්න පුළුවන් කම තිබ්බනේ.දැන් එහෙම බෑ.bill එක ගෙවන්න or එක්ස්ට්‍රා gb ගන්න කියල මැසේජ් එකක් එන්නේ හැම වෙලේම කනෙක්ට් කරාම.කලින් එහෙම උනේ නෑ.ඩේටා කෝටා ඉවර උනාට පස්සෙත් ස්පීඩ් අඩු උනත් දිගටම පාවිච්චි කරන්න පුළුවන් කම තිබ්බ . බිලත් කලට වෙලාවට ගෙවලා තියෙන්නේ 
මෙහෙම වෙන්නේ මගේ විතරද? තව බෙල් 4g පාවිච්චි කරන අය ඉන්නවද මෙහෙම උන ? හදාගන්න විදිහක් නැද්ද ?

මෙහෙම වෙන්නේ මගේ විතරද? තව බෙල් 4g පාවිච්චි කරන අය ඉන්නවද මෙහෙම උන ? හදාගන්න විදිහක් නැද්ද ?