Bell4G FuP අවුලක් HELP

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අන්තිම මාසෙ දෙකේ lankabell 4g වයිෆයි වල Fup වැඩ නෑ .කලින් , ඩේටා ඉවර උනාට පස්සේ අඩු ස්පීඩ් එකකින් උනත් ඉන්ටෙනෙට් කනෙක්ට් වෙන්න පුළුවන් කම තිබ්බනේ.දැන් එහෙම බෑ.bill එක ගෙවන්න or එක්ස්ට්‍රා gb ගන්න කියල මැසේජ් එකක් එන්නේ හැම වෙලේම කනෙක්ට් කරාම.කලින් එහෙම උනේ නෑ.ඩේටා කෝටා ඉවර උනාට පස්සෙත් ස්පීඩ් අඩු උනත් දිගටම පාවිච්චි කරන්න පුළුවන් කම තිබ්බ . බිලත් කලට වෙලාවට ගෙවලා තියෙන්නේ :baffled:

    මෙහෙම වෙන්නේ මගේ විතරද? තව බෙල් 4g පාවිච්චි කරන අය ඉන්නවද මෙහෙම උන ? හදාගන්න විදිහක් නැද්ද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    ඒක පැකේජ් එක අනුව වෙනස් වෙනවා
    එකම GB ගානට පැකේජ් දෙකක් හරි බිලින් ඔප්ශන් දෙකක් හරි තියනවා එකක් තියනවා ස්ලෝ වෙලා දිගටම නෙට් වැඩ, අනික ස්පීඩ් එක අඩුවෙන්නෙ නැහැ බිලට ඇඩ් වෙනවා Extra GB කියලා
    මට මතක විදියට ඔන්ලයින් පෝටල් එකෙන් ඕක වෙනස් කරන්න පුලුවන්ද කොහෙද

    උඹගෙ අතින් වැරදිලා මාරු වෙන්න ඇති
    මම අවුරුදු දෙකකට විතර කලින් බෙල් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරා, මතක විදියට දැම්මෙ
     
    ow .gannakota gaththe fup eka.

    waradila maru wela wennath ba.portal eke FUP package eka kiyala pennane activated package wala
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අන්තිම මාසෙ දෙකේ lankabell 4g වයිෆයි වල Fup වැඩ නෑ .කලින් , ඩේටා ඉවර උනාට පස්සේ අඩු ස්පීඩ් එකකින් උනත් ඉන්ටෙනෙට් කනෙක්ට් වෙන්න පුළුවන් කම තිබ්බනේ.දැන් එහෙම බෑ.bill එක ගෙවන්න or එක්ස්ට්‍රා gb ගන්න කියල මැසේජ් එකක් එන්නේ හැම වෙලේම කනෙක්ට් කරාම.කලින් එහෙම උනේ නෑ.ඩේටා කෝටා ඉවර උනාට පස්සෙත් ස්පීඩ් අඩු උනත් දිගටම පාවිච්චි කරන්න පුළුවන් කම තිබ්බ . බිලත් කලට වෙලාවට ගෙවලා තියෙන්නේ :baffled:

    මෙහෙම වෙන්නේ මගේ විතරද? තව බෙල් 4g පාවිච්චි කරන අය ඉන්නවද මෙහෙම උන ? හදාගන්න විදිහක් නැද්ද ?

    mcn me seen eka mageth tynwa sahenna awl bn connect wennema na bn ane mnda