Get Mobitel 1000min Free M2M and Land line +2.2GB

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    0.69 m2m machan... Data 2.2 GB hambenne mul maasa 6 vitharada ? ita passe 460 dammata hamben nadda ?

    ඔව් බන් මුල් මාස 6 විතරයි.
    දැන් package එක .069 නම් බන් එකට වඩා වාසි වගේ නේ මේක , 1000min 360 කියන්නේ 1මින් 0.36 වෙන්නේ අනික landline වලටත් එක්ක , 1000 msg එකත් තියනව.
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,212
    518
    113
    Ratnapura
    ඔව් බන් මුල් මාස 6 විතරයි.
    දැන් package එක .069 නම් බන් එකට වඩා වාසි වගේ නේ මේක , 1000min 360 කියන්නේ 1මින් 0.36 වෙන්නේ අනික landline වලටත් එක්ක , 1000 msg එකත් තියනව.

    eka thama baluve blaster ekata maru venna oni.. 460 digatama data dunna nam patta.. man than deka thunaka dakka digatama dena kathavak 460 ta .. daalama balanava

    Rep ++.. Thanks
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,212
    518
    113
    Ratnapura
    ප්‍රශ්නයක්

    500 k daala active kalata passe ilaga mase idan 360 k dammahama data free hambenavada naththan 460 k ma danna onida ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,221
    113
    Dan aluthen ena max package eka blaster ekata wada labai neda?
    Max package eke other network walata tax ekka kiyak kapenawada kiyala danna kenek kiyanna