Apita Deparak Ohama Una . Dennam ayeth babek hambenna innawa masa 7k wage . mona doctorda ubala check karanna set karan hitiye ?
xtreamly sorry for ur loss... kohomahari hitha hadaganna balapan.. puluwan tharam ekatama hitapan...
අපි ඉතිං මොනා කිව්වත්, උබලගේ හිතේ තියෙන දුක දන්නේ උබලා විතරයි. පලවෙනි බබාද මචං?
මොකක් නිසාද මෙහම උනේ කියලා හොයලා බලලා, ගැටලුවක් තියෙනවා නං එව්වට ප්‍රතිකාර ගනින් මචං..
මේ ටිකේ උබලා දෙන්න එකටම ඉදපන්... පාට්නර්ව තනි කරන්න එපා

:

