Transport එකේ

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    මචන්ලා මම වැඩට යන්නේ transport එකක. එකේ ලගක ඉදන් කෙල්ලෙක් එනවා . මේක සෙට් කරගන්න විදියක් කියපල්ලකෝ. වැඩේ කියන්නේ වැඩිය කතා කරන්න විදියක් බෑ බන් වෑන් එකේදී. දැන් මේකේ ඉන්න අය උපදෙස් ටිකක් දෙන්නකෝ බලන්න . ෆොටෝ එකක් දෙන්න විදියක් නෑ බොල :angry:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,309
    9,476
    113
    Heaven :p
    කෙල්ල ළඟින් වාඩිවෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?