කොත්තු - Kottu Thread

DrunkXX

Member
Feb 21, 2019
22
5
0
ඔව් :yes:.

ඒක හොද පොට් එකක්. දවසක් රෑ කොල්ලෙක් එක්ක අඩියක් ගහන්න ගියා. බඩු නෑ. පොට් වහලා. ඊට පස්සේ කොටා පාරේ හොර පොට් එකකින් වැඩි මිලට බෝතලයක් අරං, උපවංශ එකෙන් චිස්‌ කොත්තුවකුත් දාගෙන අරං ගිහිං ගැහැව්වා බෝතලේ. සුපිරි ඈ.
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් මෙතනින් කාලා තියෙනවා. දෙන්නෙක්ට මදි.

    සුපිරිද මචන් කොත්තුව?
    , උන් ලොකුවට කරනව නේද, බුකියෙත් තියෙනව පේජ් එකක් ලොකු
     
    DrunkXX

    Member
    Feb 21, 2019
    22
    5
    0

    සුපිරිද මචන් කොත්තුව?
    , උන් ලොකුවට කරනව නේද, බුකියෙත් තියෙනව පේජ් එකක් ලොකු

    කොත්තුව නං රහයි මචං. ආයේ යන්න හිතෙනවා. එක්කෙනෙක්ට නං එලටම ඇති.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)

    ඒක හොද පොට් එකක්. දවසක් රෑ කොල්ලෙක් එක්ක අඩියක් ගහන්න ගියා. බඩු නෑ. පොට් වහලා. ඊට පස්සේ කොටා පාරේ හොර පොට් එකකින් වැඩි මිලට බෝතලයක් අරං, උපවංශ එකෙන් චිස්‌ කොත්තුවකුත් දාගෙන අරං ගිහිං ගැහැව්වා බෝතලේ. සුපිරි ඈ.

    :oo: බොරැල්ලෙ කඩ කීපයක් මේ ලගදි සීල් තිබ්බ පුතී.....!! :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    කොත්තු හොදටම දුන්නා මාළඹේ තිබ්බ අවන්හලේ (දැන් නම් වහල දාල) ස්ලිට් එක ලග අවන්හලෙත් හොදයි...... හැබැයි සමහර දවස් වලට චාටර්..... කඩුවෙල අවන්හලේ මුලින් සුපිරියට දුන්නා චීස් බලෙන්ම දුන්න.... දැන් නම් මෙලෝ රහක් නෑ..... මාකොල කීල්ස් එකේ එග් කොත්තුව එල... චිකන් එක නම් චාටර්.....!!
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    ඒක හොද පොට් එකක්. දවසක් රෑ කොල්ලෙක් එක්ක අඩියක් ගහන්න ගියා. බඩු නෑ. පොට් වහලා. ඊට පස්සේ කොටා පාරේ හොර පොට් එකකින් වැඩි මිලට බෝතලයක් අරං, උපවංශ එකෙන් චිස්‌ කොත්තුවකුත් දාගෙන අරං ගිහිං ගැහැව්වා බෝතලේ. සුපිරි ඈ.

    ඊයා ඕයි. උපවන්ශෙ කියන්නෙ ජරාම ජරා පොට් එකක්. තූ නොදකින් :baffled::angry:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Hot Pot (Near the Police)
    අඹ ‌සෙවන(මිනුවන්ගොඩ - තම්බි කඩයක් ‌නෙමෙයි )
    ගණේමුල්ල පැත්තෙත් ‌හොද කඩ වගයක් තියෙනවා:P:P:P

    ganemulle koheda deyyo?
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    කොත්තු හොදටම දුන්නා මාළඹේ තිබ්බ අවන්හලේ (දැන් නම් වහල දාල) ස්ලිට් එක ලග අවන්හලෙත් හොදයි...... හැබැයි සමහර දවස් වලට චාටර්..... කඩුවෙල අවන්හලේ මුලින් සුපිරියට දුන්නා චීස් බලෙන්ම දුන්න.... දැන් නම් මෙලෝ රහක් නෑ..... මාකොල කීල්ස් එකේ එග් කොත්තුව එල... චිකන් එක නම් චාටර්.....!!

    මොකද්ද මාකොල කඩේ? මොන කීල්ස් එකද?:dull:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    වැල්ලවත්තෙ සැවෝයි එක ඉස්සරහා එකෙන් කාපන්. කොල්ලුපිටියේ එකේ චීස් කොත්තුව උන් දෙන්නෙ හැපිකව් වෙජ්ස් දෙකක් අපිට කවලන් කරන් කන්න මෙලෝ රහක් නෑ :angry:

    machan hariyatama thana kiyapanko. dan Savoy th dekak thiyanavane. Pilawoos nam hatharak pahakma thiyanava. hoda eka koikada owain?
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    කොත්තු රයිස් කාලා විදවපල්ලා. ඕවට අජිනමොටෝ දන්නේ අහුරුපිටින්. 50 පනිනකොට තේරෙයි. ගෙදර හදන් කාපියව්. තාචිචියේ හදාගන්න පුළුවන්. කොත්තු පැකට් කඩේ තියෙනවා ගන්න.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Sydney wala man kaapu hodama kothuwa - Pendle hill X-Dream eke Dolphin kothuwa 12$.. cheese kothu wage habai hodata chicken, bellpaper ehema daala

    Worth ma kothuwa Pendle hill- Flavour of Ceylon eke - 18$ 4 denekta kanna puluwan
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කොයි තරම් සුපිරි කොත්තු කෑවත් උදේට බඩේ සද්දෙ නම් අහන්නම වෙනවා....
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    ganemulle koheda deyyo?

    ගණේමුල්ල කඩවත පාරෙ එකක් කියල නෑ බන් ‌ගොඩක් කඩ තියෙනව...‌අපිනම් වැඩියෙන්ම ගන්නෙ ගම්පහ Hot Pot එකෙන්...ගනේමුල්ලෙනම් එක කඩයක් කියල නෑ බන් ‌ගොඩක් ඒවගෙන් ගන්නව...