Mt Lavinia වල The RoadHouse එක මරු
roast chicken with cream cheese 520/=![]()
ඔව්.
මචන් ඕකක් දෙන්නෙක්ට වගෙ කන්ඩ පුල්වන්ද
මාත් මෙතනින් කාලා තියෙනවා. දෙන්නෙක්ට මදි.
සුපිරිද මචන් කොත්තුව?
, උන් ලොකුවට කරනව නේද, බුකියෙත් තියෙනව පේජ් එකක් ලොකු
කොත්තුව නං රහයි මචං. ආයේ යන්න හිතෙනවා. එක්කෙනෙක්ට නං එලටම ඇති.
ඒක හොද පොට් එකක්. දවසක් රෑ කොල්ලෙක් එක්ක අඩියක් ගහන්න ගියා. බඩු නෑ. පොට් වහලා. ඊට පස්සේ කොටා පාරේ හොර පොට් එකකින් වැඩි මිලට බෝතලයක් අරං, උපවංශ එකෙන් චිස් කොත්තුවකුත් දාගෙන අරං ගිහිං ගැහැව්වා බෝතලේ. සුපිරි ඈ.
බොරැල්ලෙ කඩ කීපයක් මේ ලගදි සීල් තිබ්බ පුතී.....!! 

ඒක හොද පොට් එකක්. දවසක් රෑ කොල්ලෙක් එක්ක අඩියක් ගහන්න ගියා. බඩු නෑ. පොට් වහලා. ඊට පස්සේ කොටා පාරේ හොර පොට් එකකින් වැඩි මිලට බෝතලයක් අරං, උපවංශ එකෙන් චිස් කොත්තුවකුත් දාගෙන අරං ගිහිං ගැහැව්වා බෝතලේ. සුපිරි ඈ.

මචන් ඕකක් දෙන්නෙක්ට වගෙ කන්ඩ පුල්වන්ද

Hot Pot (Near the Police)
අඹ සෙවන(මිනුවන්ගොඩ - තම්බි කඩයක් නෙමෙයි )
ගණේමුල්ල පැත්තෙත් හොද කඩ වගයක් තියෙනවා![]()
කොත්තු හොදටම දුන්නා මාළඹේ තිබ්බ අවන්හලේ (දැන් නම් වහල දාල) ස්ලිට් එක ලග අවන්හලෙත් හොදයි...... හැබැයි සමහර දවස් වලට චාටර්..... කඩුවෙල අවන්හලේ මුලින් සුපිරියට දුන්නා චීස් බලෙන්ම දුන්න.... දැන් නම් මෙලෝ රහක් නෑ..... මාකොල කීල්ස් එකේ එග් කොත්තුව එල... චිකන් එක නම් චාටර්.....!!

වැල්ලවත්තෙ සැවෝයි එක ඉස්සරහා එකෙන් කාපන්. කොල්ලුපිටියේ එකේ චීස් කොත්තුව උන් දෙන්නෙ හැපිකව් වෙජ්ස් දෙකක් අපිට කවලන් කරන් කන්න මෙලෝ රහක් නෑ![]()
ganemulle koheda deyyo?